අප්පච්චි

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නියමයි මචන්...
සංවේදී නිර්මාණයක්.... :)
අප්පච්චිලා එහෙම තමයි... :)

You must spread some Reputation around before giving it to maxboysl again.
 
  • Like
Reactions: maxboysl

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැමදාම වගේ ලස්සන නිර්මාණයක් මචෝ..:love:

    අව්වේ මුතු ඇට වපුරා

    ඒ මුතු පණමට හරවා
    අපේ කුසේ ගිනි නිවලා
    නුඹ කුසගින්නේ
    ඉද හිනහෙන්නේ අපෙ අප්පච්චී


    අපා දෙපා සිව්පාවුන්
    ගෙන එන වින වලකන්නට
    සනසා නුඹ අප වටකර දඩු වැට වෙද්දී
    මහකැලේට ඇස් මානා අපෙ අප්පච්චී


    ජීවිතයේ බඹර වෙලින්
    පැණි හොයලා රූටන්නේ
    හිත හයියට කලවැල්පොට වරපොට වෙච්චී
    විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී