ඔය පත්තර කෑල්ල දැක්කහම පොඩිදෙයක් මතක්වුනා...... උබල පොඩිකාලේ හදුන්කුරෙන් ඔහොම පත්තරපිටු පුච්චලා තියෙනවද. පස්සේ පස්සේ ලෙන්ස් එකක් අවුවට අල්ලලා පුච්චන්න ගත්තා..... ඒකාලේ ආතල් වැඩ.......