අප්ලෝඩ් ඩවුන්ලෝඩ් total usage එක බලාගන්න

KnightTemplar

Member
Oct 25, 2017
340
11
0
අප්ලෝඩ් ඩවුන්ලෝඩ් total usage එක බලාගන්න

අප්ලෝඩ් ඩවුන්ලෝඩ් total usage එක බලාගන්න සොෆ්ට්වෙයාර් කෑල්ලක් නැද්ද:oo:.ක්‍රැක් හරි කමක් නෑ.:rolleyes:අනිත් දේ ඇයි බන් SLT එකේ අප්ලෝඩ් ස්පීඩ් අඩු:eek:.ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 1එම්.බී වගේ එනවා:shocked:.ඒත් අප්ලෝඩ් ස්පීඩ් එක 100කේ.බී.පී.එස් වත් නෑනෙ බන්:baffled:.ෆයිල් එකක් එහෙම යවන්න ගියාම පිස්සු හැදෙනවා:sorry:ඒ වෙලාවට හච් 25 පැකේජ් දෙක තුනක් දාලා වැඩේ කරගන්නෙ:sorry:.සිග්නල් මීඩියම් කවරේජ් එකක ඉන්නෙ:oo:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    NetLimiter පාවිච්චි කරන්න

    SLT මොකක් ද පැකේජ් එක? :rolleyes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    SLT Copper line eke max up eka denne 1Mbps(128KBps) eka denneth line eka quality nam witharamai,nathnam 512Kbps ekak thamai denne bn,matath oya upload seen eka nisamai Fiber welata maru une,dan 50Mbps upload eka witharak, fiber ekak ganna try karapan
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගිගා 90ක් තියන එක බන්.වෙබ් ෆැමිලි ප්ලස් වෙන්න ඔනා

    ඒකෙ ඉතින් අප්ලෝඩ් අඩු ස්පිඩ් එකක් තමයි තියෙන්නෙ.
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    SLT Copper line eke max up eka denne 1Mbps(128KBps) eka denneth line eka quality nam witharamai,nathnam 512Kbps ekak thamai denne bn,matath oya upload seen eka nisamai Fiber welata maru une,dan 50Mbps upload eka witharak, fiber ekak ganna try karapan

    12ක් විතර ඔනනෙ බන්:sorry:
     

    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0
    මටත් තියෙන ගැටලුවක් තමයි ඉතින් ඕක...
    ෆයිබර් ඔප්ටික්ස් වලට මාරු වෙන එක තමයිඑකම විසඳුම... ළඟදි ඉදලා මේකේ ඩවුන්ලෝඩිං ස්පීඩ් එකත් අඩුයි 😪 දෙසැම්බර්වල හොඳ ඔෆර්ස් ඒවි, බලලා ගන්න...
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    DSL wala speed samanai man danna widiyata.
    Man inna dorm eke thiyenne DSL line ekak. Eke up & down speeds eka samanai (1 gbps).
    Kattiya use karana hinda down speed eka tikak adui me welawe

    untitled914.png
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ දවස් වල මොබිටෙල් සහ ටෙලිකොම් වල පොඩි ඩ්‍රොප් එකක් තියෙනවලු ඉක්මනට නොර්මල් තත්වයට එනවා කියල තමයි කියන්නේ

    1212 ඇහුවේ මමත් ස්ලෝ වෙලා වගේ