අප්වර්ක්,ෆ්‍රී ලාන්ස්,ෆිවෙර් එපා

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Mama java projects krala denn gig ekk damme bn.. Me baluwe web design, wordpress gigs tikk dann... E unt ekama account eken type dekaka gigs dana eka aul kiyl wage mathayak thiynw neda

    Kisima prashnayak na thamanta puluwan onema category ekakata gig danna habai account deka thunak hadanna epa okkoma nathi wei
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    Upwork වල Skills ඇඩ් නොකෙරුවත් හරි විදියට projects හොයාගෙන විස්තරාත්මක proposal එකක් දැම්මම හරි. ආධුනිකයෙක් නං අඩු ගානකට දාන්න වෙන්නෙ. ඒ විදියකට ටිකක් දාල කැරියර් එක හදාගන්න.
    ඒ වගේම ඉන්දියන් කාරයොන්ග බංගලියොන්ගෙ පක්කොන්ගෙ projects වලට යන්නෙ පරිස්සමින්. උන් ඇමරිකන් කාරයෝ විදියට වෙස් වලාගෙනත් එනව. ඒ හින්ද අප්වර්ක් platform එකට පිටින්
    වැඩ කරන්න අපි skype වලින් කතා කරමු කියල කිව්වොත් අවුල් වගේ වෙන්න පුලුවන්. මම අත්දැකීමෙන් කියන්නේ
     
    Last edited: