අප්රසන්න රණතුංග
මේ ..ස බල්ලා බස්නාහිර පළාතට ගුරුපත්වීම් 2000ක් දෙනවා කියපු හින්දා අපිත් උඩ පැනගෙන විභාගෙ කොළා. අතේ තිබ්බ තුට්ටු දෙකක් පන්ති වලට පිදුවා.
ලකුණු 80න් උඩ ඔක්කොටම මූ පත්වීම් දෙනවා කිව්වා. අපිත් ලනුව කෑවා. විභාගෙත් ලිව්වා. ලකුණුත් ආවා. විභාගෙනම් පාස්.මටත් ලකුණු 136 ක් තිබ්බා.
ළමයි 15000ක් විභාගෙ ලිව්වා. ඒකෙන් 80ට උඩින් ගත්ත උන් 7500ක් ඉන්නවා.
මුලින් HIGH MARKS උන්ට පත්වීම් දීලා අනිත් සේරම දෙවැනි වටේදි ගන්නවා කියලා කීවෙ.
ඒත් දැන් ඒ එකක්වත් වෙන්නෙ නෑ
දැන් මූ කියනවා ලකුණු 142 ට උඩ උන්ටලු දෙන්නෙ පත්වීම් .
142ට උඩින් ඉන්නෙ ළමයි 30ක් විතරයි. මම exam කළේ MATHS වලින්.
Science Commerce IT හැම එකෙන්ම කොරපු උන්ට මේකම තමා සීන් එක.
ඒ වුණාට මූ අර පත්වීම් වලින් 1500ක් දෙනවලු.
ඒ කියන්නෙ මුගෙ ලැට් එක හෝදපු සක්කිලියන්ට එව්වා අත යටින් දෙනවා.
කාට කියන්නද බන් මෙව්වා .
හිතට ආපු සන්තෝසෙට පොඩ්ඩක් ලිව්වා.
මුගෙ බඩ පුපුරන්න ඕනෙ හෙට රෑ දොළහට කලින්.......!

Last edited: