අප්‍රිකාණුවන්ගේ වැඩ...

අප්‍රිකාණුවන්ගේ වැඩ...

This is something else !

First, we wrap the "hole guy's" arm in a skin for protection

image001run.jpg


Then we find a big hole and the" hole guy" crawls in.

image002lh.jpg


We use modern lighting

image003ux.jpg


There it is.:shocked:

image004g.jpg


Those must be eggs.:eek:

image005dst.jpg


I let it take my protected arm, sort of like noodling for fish.

image006ks.jpg


Then my buddy pulls me out with the snake attached.

image007fk.jpg


Ain't it a beauty?

image008yl.jpg


It will feed the whole village for a while.

image009mv.jpg


comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..:yes:
 

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    පිස්සු නේ ...

    මොන නැතත් ලස්සන මිනිස්සු 3 දෙනෙකුයි පිබුරෙකුයි ඉන්නවා
    :P
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එදා වේල කන්න හම්බකරගන්න මිනිස්සු මෙච්චර මහන්සි වෙනවා නම් අපි මේ කරන වැඩ මොනාද කියලා හිතෙනවා
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    පට්ට සීන් එක....
    ඒත් මචන්ලා මම නම් කියන්නෙ පවු අර පිඹුරා....
    ඌ නිදහේ බිත්තර ටිකක් දාගෙන තමන්ගෙ පාඩුවෙ පවුලක් වෙලා ඉද්දි මිනිස්සු ගිහින් ඒකව කුදලගෙන එන එක ොයි තරම් වැරදිද?
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    image003ux.jpg

    There it is.:shocked:

    image004g.jpg

    Those must be eggs.:eek:


    I let it take my protected arm, sort of like noodling for fish.

    image006ks.jpg
    නියමයි මචන් නමුත් වල ඇතුලේ ඉදන් මේ පොටෝ ටික ගත්තේ කොහොමද? මට නම් ඌ තමයි වැඩ කාරයා :yes: