Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප්‍රිකාවේ සිංගප්පූරුව රුවන්ඩාව..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියට හරි .

අපෙ මිනිස්සු ගොඩක් දෙවල් මතු පිටින් මනින්න දක්ෂයි .

කොටින්ම චීනෙ උනත් සුපර් පවර් එකක් නෙමෙ තාම (ඔව් අපිට වඩා නම් සුපර් තමා ) .ඒ වගෙම කවදාවත් සුපර් පවර් එක වෙන්න බැහැ චීනෙට ලොකෙ ඇතුලෙ ?

එත් චීනෙට ඇමරිකාව ගාණට එන්න තව සැහෙන්න කාලයක් ඉන්න වෙනවා.

චීනෙ සුපර් පවර් එකක් වෙන්න පුළුවන් නම් ලොකෙ ඇතුලෙ ඉතිහාසෙ ඔනි තරම් චාන්ස් තිබ්බා.

එත් එහෙම උනෙ නැහැ නෙ ?

වෙඩි බෙහෙත් හොයා ගත්තා ,මාලිමාව හොයාගත්තා ,කඩදාසිය හොයාගත්තා ,මුද්‍රණ දිල්පයත් චීනෙන්මයි හොයාගත්තෙ .

මෙව්වාට කියන්නෙ සිව් මාහා සොයාගැනීම් කියලා

පලවෙනියටම නොට්ටු පාවිච්චි කරෙත් චීනෙ .

පෙරදිග සේද මාර්ගෙ නිර්මාපකයත් චීනෙන් උනෙ .

එත් මෙච්චර දෙවල් හොයාගෙනත් මෙච්චර දෙවල් තිබිලත් එව්වා පාවිච්චි කරලා අඩුම ගානෙ ආසියාවෙවත් බල පරාක්‍රමය පතුවරන්න චීනෙ අපොහොසත් උනා ? ඒ ඇයි ? හේතු හොයන්න ඔනි .

එත් මෙලො ලබ්බක් සොයානොගත්ත මොංගොලියාවෙ ගෙන්ගිස් ඛාන් මුළු යුරො ආසියා මහද්වීමෙන් සැහෙන්න කොටසක් ආකමණය කරලා තමන්ගෙ බලය පැතිරෙව්වා .

චීනෙ ආසන්නයෙ තියෙන දූපතක් වෙච්ච ජපානෙ තම බලපරාක්‍රමය පෙන්නුවා දෙවෙනි ලෝක යුද්ධ කාලෙ.

ඉතිං වර්තමානෙ

චීනෙට තියෙන එකම දෙ සල්ලි .

සල්ලි පවර් එකෙන් අපි වගෙ මෙලො රහක් නැති පොඩි රටවල් බිලි බාගන්නවා .

අශොක අධිරාජ්‍යා බුද්ධාගම හරහා රටවල් කන්ට්‍රොල් කරෙ අන්න ඒ වගෙ.

ඉතිං චීනෙට තියෙන්නෙ සල්ලි බලෙන් ලබාගත්ත යම් ආර්ථික ශක්තියක් විතරයි .

ඕක වැඩි කල් නැහැ .

[QUOTE="BruceWayne92, post: 25792511, member: 491755"] [SIZE=5]හරියට හරි . අපෙ මිනිස්සු ගොඩක් දෙවල් මතු පිටින් මනින්න දක්ෂයි . කොටින්ම චීනෙ උනත් සුපර් පවර් එකක් නෙමෙ තාම (ඔව් අපිට වඩා නම් සුපර් තමා ) .ඒ වගෙම කවදාවත් සුපර් පවර් එක වෙන්න බැහැ චීනෙට ලොකෙ ඇතුලෙ ? එත් චීනෙට ඇමරිකාව ගාණට එන්න තව සැහෙන්න කාලයක් ඉන්න වෙනවා. චීනෙ සුපර් පවර් එකක් වෙන්න පුළුවන් නම් ලොකෙ ඇතුලෙ ඉතිහාසෙ ඔනි තරම් චාන්ස් තිබ්බා. එත් එහෙම උනෙ නැහැ නෙ ? වෙඩි බෙහෙත් හොයා ගත්තා ,මාලිමාව හොයාගත්තා ,කඩදාසිය හොයාගත්තා ,මුද්‍රණ දිල්පයත් චීනෙන්මයි හොයාගත්තෙ . මෙව්වාට කියන්නෙ සිව් මාහා සොයාගැනීම් කියලා පලවෙනියටම නොට්ටු පාවිච්චි කරෙත් චීනෙ . පෙරදිග සේද මාර්ගෙ නිර්මාපකයත් චීනෙන් උනෙ . එත් මෙච්චර දෙවල් හොයාගෙනත් මෙච්චර දෙවල් තිබිලත් එව්වා පාවිච්චි කරලා අඩුම ගානෙ ආසියාවෙවත් බල පරාක්‍රමය පතුවරන්න චීනෙ අපොහොසත් උනා ? ඒ ඇයි ? හේතු හොයන්න ඔනි . එත් මෙලො ලබ්බක් සොයානොගත්ත මොංගොලියාවෙ ගෙන්ගිස් ඛාන් මුළු යුරො ආසියා මහද්වීමෙන් සැහෙන්න කොටසක් ආකමණය කරලා තමන්ගෙ බලය පැතිරෙව්වා . චීනෙ ආසන්නයෙ තියෙන දූපතක් වෙච්ච ජපානෙ තම බලපරාක්‍රමය පෙන්නුවා දෙවෙනි ලෝක යුද්ධ කාලෙ. ඉතිං වර්තමානෙ චීනෙට තියෙන එකම දෙ සල්ලි . සල්ලි පවර් එකෙන් අපි වගෙ මෙලො රහක් නැති පොඩි රටවල් බිලි බාගන්නවා . අශොක අධිරාජ්‍යා බුද්ධාගම හරහා රටවල් කන්ට්‍රොල් කරෙ අන්න ඒ වගෙ. ඉතිං චීනෙට තියෙන්නෙ සල්ලි බලෙන් ලබාගත්ත යම් ආර්ථික ශක්තියක් විතරයි . ඕක වැඩි කල් නැහැ . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom