අප්‍රිකාවේ සිංගප්පූරුව රුවන්ඩාව..!

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo

    රුවන්ඩාව අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්වන්නේ රටේ පිනට පහළ වෙච්ච එරට ජනාධිපති Paul Kagame නිසාය.
    r6.jpg

    මධ්‍යම අප්‍රකාවේ කුඩා දිවයිනක් වන රුවන්ඩාව මිට දශකයකට පෙර මිනි කන දේශයක් වගේම ටූට්සි හා හුටූ ගෝත්‍රික ගැටුම් නිසා ලක්ෂ ගණනින් මිනිසුන් මරාගන්නා මිනිස් වාසයට නොසුදුසු රටක් ලෙස සැලකිය.:sorry:
    #හුටු, #ටූට්සි, #ත්වා යන ගෝත්‍ර 3 කින් සමන්විත රුවන්ඩාවේ බහුතරය හුටු 85% ය.ටූට්සි 14% කුත් ත්වා 1% ක් තරම්ය.

    ජනවාර්ගික සිවිල් යුද්ධය 1990 ඉඳන් 1994 දක්වා වූ වසර 4ක් තුළ රටේ නැති වුණු ජීවිත ගණන ලක්ෂ 10ක්.නමුත් අද වන විට අප්‍රිකානු කාලාපයේ පිරිසිදුම රට වී ඇති රුවන්ඩාව දවසකට පස් වාතාවක් කිලාලි නගරයේ කානු පිරිසුදු කරන රටක් වී ඇත.

    දිනකට කාන්තාවන් 10 දෙනෙක් දූෂණයට ලක් වූ රට මේ වෙනකොට ලෝකයේ වැඩිම කාන්තාවන් නියෝජනය කරන පාර්ලිමේන්තුව තිබෙන රට බවට පත් වෙල. ඒය සමස්ත පාර්ලිමේන්තු නියෝජනයෙන් සියයට 64ක් තරම් විශාල අගයක්. ♥

    ජර්මන් රජයේ පූර්ණ අනුග්‍රහය මත ජර්මානු නිෂ්පාදනයක් වන වොක්ස්වැගන් :lol: මෝටර් රථ එකලස් කිරීමේ කම්හලක් එරට 2018 මාර්තු මාස විවෘත වීමත් සමඟ මිලියන 12ක ජනතාවක් ඉන්න රුවන්ඩාවේ ලක්ෂ පහක ජනතාවක් 2018 වර්ෂයේ තම රටේ එකලස් කරපු වොක්ස්වැගන් වාහන මිලදී ගැනීමට ලියාපදිංචි වෙනවා.:yes:

    2019 ඔක්තෝබර් 07 වැනිදා කිගාලි නගරයේ අප්‍රිකාවේ පළමු ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තශාලාව ඩොලර් මිලියන 24ක වියදමකින් ආරම්භ කර තිබෙනවා.අද වෙනකොට රුවන්ඩියානු තරුණ තරුණියන් 200කට අධික පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් දිනකට Smartphone 1,200ක් නිෂ්පාදනය කරනවා
    😍

    r2.jpg

    ඩ්‍රෝන තාක්ෂණය සාර්ථකව උපයෝගී කර ගන්නා අප්‍රිකානු මහාද්වීපයේ එකම හා ප්‍රථම රට හැටියට රුවන්ඩාව රටේ රධාන නගරයෙන් ඈත පිහිටි බොහෝ ප්‍රදේශවල ගොවිබිම් සඳහා අවශ්‍ය බීජ බෙදා හැරීම සහ රටේ ජනතාවට විවිධ සෞඛ්‍ය හේතූන් මත අවශ්‍ය රුධිරය බෙදා හැරීම කරන්නේ ඩ්‍රෝන මඟින්
    😍

    රුවන්ඩාවේ ප්ලාස්ටික් බෑග් තහනම් කරන ලද අතර කිගාලි යනු අප්‍රිකාවේ පිරිසිදුම නගරයයි.නගරය තුල පොලිතින් බැග් වෙනුවට කඩදාසි බැග් බාවිතා කරයී.සෑම මසකම අනිවාර්ය පිරිසිදු කිරීම සඳහා ප්‍රජා දිනයක් ද තිබේ.

    r4.jpg

    රුවන්ඩාවට කඳු දහසකට වඩා ඇත. ඔවුන් එය කඳු දහසක් සහිත දේශයක් ලෙස හැඳින්වුවද, විවිධ පුද්ගලයින්ගෙන් ඇස්තමේන්තු කර ඇති ගණන් බැලීම්වලට අනුව රුවන්ඩාවේ කඳු 1030 කට වඩා තිබේ.

    r1.jpg

    තේ සහ කෝපි යනු රුවන්ඩාවේ හොඳම සහ විශාලතම අපනයනයයි - රුවන්ඩාවේ කෝපි ටැනින් අඩු නිසා තිත්ත බවින් අඩු බැවින් කිරි හෝ වෙනත් කිසිවක් නොමැතිව රස බැලීමට හැකිය. එවිට ඔබට එහි සුවඳ නිසි ලෙස රස කර රස බැලීමට හැකිය. රුවන්ඩාවේ විශේෂිත කෝපි ජාත්‍යන්තර සම්මාන දිනාගෙන ඇති අතර එය Starbucks වැනි විශාලතම වෙළඳ නාමයන් විසින් භාවිතා කිරීම පුදුමයක් නොවේ.
    අනෙකුත් සියලුම අප්‍රිකානු ජාතීන්ට සහ අපේ රටට එමගින් ඉගෙන ගත හැකි ආදර්ශ කොතෙක් ඇත්දැයි සිතා බැලීම වටි.
    🙏

    A lesson for all other African nations to learn from #RWANDA
    Jordan M Fernandes
    උපුටාගැනීමකි

    r3.jpg

    උපුටා ගැනීම ෆේස්බුක් UMANGA ගේ පිටුවෙන්
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සිංගප්පුරුව වගේ 10 ගුණයක තැනකට එන්න තියෙන්න ඕන කරන ඔක්කොම තියාගෙන කාලකන්නි වෙන රටක් දිහා බලාගෙන ඉන්නවා.. මොනා කරන්නද...

    හොඳ නායකයෙක් පාලනයට ඇවිල්ලා ආර්ථිකය වගේම මිනිසුන්ව හදනවා. මිනිසුන්ගේ ආකල්ප දියුණු කරනවා.
    යහපත් ආකල්ප තියන සංවර්ධනය වෙච්චි මිනිස්සු ඉන් පස්සේ බුද්ධිමත් උගත් නායකයන් පාලනයට පත් කරනවා.
    ඊට පස්සේ ඒක රෝදයක් වගේ කැරකි කැරකි දිගටම යනවා.

    හොරු දාමරිකයෝ වංචාකාරයෝ මිනීමරුවෝ පාලනයට ඇවිල්ලා ආර්ථිකය විනාශ කරනවා.
    මිනිස්සුත් හොරු දාමරිකයෝ වංචාකාරයෝ මිනීමරුවෝ බවට පත් කරනවා.
    හොරකම බොරුව වංචාව මැර කම ඔලුවට ගහපු මිනිස්සු එවුන්ගෙන් හොඳම කප් ගහපු උන්ව පාලනයට පත් කරනවා.
    ඊට පස්සේ ඒක රෝදයක් වගේ කැරකි කැරකි දිගටම යනවා.

    මට පෙන විදිහට ඔය දාමය කඩන්න පුළුවන් වෙන්නේ අහඹු විදිහට එන හොඳ නායකයෙකුට.

    රුවන්ඩාව 90's වල මුල තිබ්බේ අපායක් වගේ. අද තියන දියුණුව දැක්කම අවන්කවම සතුටුයි. මුළු අප්‍රිකවම ඔය බලවත් රටවල හස්තයෙන් මිදිලා දියුණු වෙන්න ඕන.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රුවන්ඩාව අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්වන්නේ රටේ පිනට පහළ වෙච්ච එරට ජනාධිපති Paul Kagame නිසාය.

    මධ්‍යම අප්‍රකාවේ කුඩා දිවයිනක් වන රුවන්ඩාව මිට දශකයකට පෙර මිනි කන දේශයක් වගේම ටූට්සි හා හුටූ ගෝත්‍රික ගැටුම් නිසා ලක්ෂ ගණනින් මිනිසුන් මරාගන්නා මිනිස් වාසයට නොසුදුසු රටක් ලෙස සැලකිය.:sorry:
    #හුටු, #ටූට්සි, #ත්වා යන ගෝත්‍ර 3 කින් සමන්විත රුවන්ඩාවේ බහුතරය හුටු 85% ය.ටූට්සි 14% කුත් ත්වා 1% ක් තරම්ය.

    ජනවාර්ගික සිවිල් යුද්ධය 1990 ඉඳන් 1994 දක්වා වූ වසර 4ක් තුළ රටේ නැති වුණු ජීවිත ගණන ලක්ෂ 10ක්.නමුත් අද වන විට අප්‍රිකානු කාලාපයේ පිරිසිදුම රට වී ඇති රුවන්ඩාව දවසකට පස් වාතාවක් කිලාලි නගරයේ කානු පිරිසුදු කරන රටක් වී ඇත.

    දිනකට කාන්තාවන් 10 දෙනෙක් දූෂණයට ලක් වූ රට මේ වෙනකොට ලෝකයේ වැඩිම කාන්තාවන් නියෝජනය කරන පාර්ලිමේන්තුව තිබෙන රට බවට පත් වෙල. ඒය සමස්ත පාර්ලිමේන්තු නියෝජනයෙන් සියයට 64ක් තරම් විශාල අගයක්. ♥

    ජර්මන් රජයේ පූර්ණ අනුග්‍රහය මත ජර්මානු නිෂ්පාදනයක් වන වොක්ස්වැගන් :lol: මෝටර් රථ එකලස් කිරීමේ කම්හලක් එරට 2018 මාර්තු මාස විවෘත වීමත් සමඟ මිලියන 12ක ජනතාවක් ඉන්න රුවන්ඩාවේ ලක්ෂ පහක ජනතාවක් 2018 වර්ෂයේ තම රටේ එකලස් කරපු වොක්ස්වැගන් වාහන මිලදී ගැනීමට ලියාපදිංචි වෙනවා.:yes:

    2019 ඔක්තෝබර් 07 වැනිදා කිගාලි නගරයේ අප්‍රිකාවේ පළමු ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තශාලාව ඩොලර් මිලියන 24ක වියදමකින් ආරම්භ කර තිබෙනවා.අද වෙනකොට රුවන්ඩියානු තරුණ තරුණියන් 200කට අධික පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් දිනකට Smartphone 1,200ක් නිෂ්පාදනය කරනවා
    😍

    ඩ්‍රෝන තාක්ෂණය සාර්ථකව උපයෝගී කර ගන්නා අප්‍රිකානු මහාද්වීපයේ එකම හා ප්‍රථම රට හැටියට රුවන්ඩාව රටේ රධාන නගරයෙන් ඈත පිහිටි බොහෝ ප්‍රදේශවල ගොවිබිම් සඳහා අවශ්‍ය බීජ බෙදා හැරීම සහ රටේ ජනතාවට විවිධ සෞඛ්‍ය හේතූන් මත අවශ්‍ය රුධිරය බෙදා හැරීම කරන්නේ ඩ්‍රෝන මඟින්
    😍

    රුවන්ඩාවේ ප්ලාස්ටික් බෑග් තහනම් කරන ලද අතර කිගාලි යනු අප්‍රිකාවේ පිරිසිදුම නගරයයි.නගරය තුල පොලිතින් බැග් වෙනුවට කඩදාසි බැග් බාවිතා කරයී.සෑම මසකම අනිවාර්ය පිරිසිදු කිරීම සඳහා ප්‍රජා දිනයක් ද තිබේ.

    රුවන්ඩාවට කඳු දහසකට වඩා ඇත. ඔවුන් එය කඳු දහසක් සහිත දේශයක් ලෙස හැඳින්වුවද, විවිධ පුද්ගලයින්ගෙන් ඇස්තමේන්තු කර ඇති ගණන් බැලීම්වලට අනුව රුවන්ඩාවේ කඳු 1030 කට වඩා තිබේ.

    තේ සහ කෝපි යනු රුවන්ඩාවේ හොඳම සහ විශාලතම අපනයනයයි - රුවන්ඩාවේ කෝපි ටැනින් අඩු නිසා තිත්ත බවින් අඩු බැවින් කිරි හෝ වෙනත් කිසිවක් නොමැතිව රස බැලීමට හැකිය. එවිට ඔබට එහි සුවඳ නිසි ලෙස රස කර රස බැලීමට හැකිය. රුවන්ඩාවේ විශේෂිත කෝපි ජාත්‍යන්තර සම්මාන දිනාගෙන ඇති අතර එය Starbucks වැනි විශාලතම වෙළඳ නාමයන් විසින් භාවිතා කිරීම පුදුමයක් නොවේ.
    අනෙකුත් සියලුම අප්‍රිකානු ජාතීන්ට සහ අපේ රටට එමගින් ඉගෙන ගත හැකි ආදර්ශ කොතෙක් ඇත්දැයි සිතා බැලීම වටි.
    🙏

    A lesson for all other African nations to learn from #RWANDA
    Jordan M Fernandes
    උපුටාගැනීමකි

    උපුටා ගැනීම ෆේස්බුක් UMANGA ගේ පිටුවෙන්

    Podi mistake ekak, Rwanda wa diwainak (Island) ekak newe.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගෝටා ජනාධිපති උනාම ලංකාවෙ පිහිටි නිව්යෝර්ක් නගරය කියලත් ත්රේඩ් වැටෙයි. එතකොට ගූ ඇන්පී ගොන් බඩු වලට රිදෙයි.
     
    • Haha
    Reactions: RLT4U