අප්‍රිකාව අප්‍රිකානුවන්ට ම සොහොන්බිමකි
අප්‍රිකාව අප්‍රිකානුවන්ට ම සොහොන්බිමකි
අප්‍රිකානු මිනිසෙකු ධනවතකු වූ විට ඔහුගේ සියලුම මුදල් හා බැංකු ගිණුම් ඇත්තේ ස්විස්ටර්ලන්තයේය, ඔහු බෙහෙත් ගැනීමට යන්නේ ප්‍රන්ශයටය,
ඔහු ආයෝජනය කරන්නේ ජ්ර්මනියේය, ඔහු සියල්ල මිලදී ගන්නේ ඩුබායි වලිනි, පරිබෝජනය කරන්නේ චීනයේ නිෂ්පාදනය, ඔහු අධ්ද්යාත්මික සුවය පතා යන්නේ රෝමයට හෝ මක්කමටය, ඔහුගේ දරුවන් ඉගෙන ගන්නේ යුරෝපයේය, විවේක සුවය සදහා ඔහු යන්නේ කැනඩාව ඇමෙරිකාව හෝ යුරෝපයටය
නමුත් ඔහු මියගිය විට ඔහුගේ ශරීරය වලදැමීමට පමණක් ඔහුගේ මාතෘ භූමිය වන අප්‍රිකාව තෝරා ගනු ලබයි
අප්‍රිකාව අප්‍රිකානුවන්ට ම සොහොන්බිමකි, මම ඔබෙන් අසනවා කොහොමද සොහොන් බිමක් දියුණුකර සංවර්දනය කරන්නේ කියලා ?
~ ව්ලැදිමීර් පුතින් ~
මට මෙය කියවන විට මතකයට ආවේ අප්‍රිකාව නොවේය ...........
අහෝ මාගේ මව්බිම ....................
Copied from uvindu wijeweera