අප්‍රේල් 14 වනදා හිරු ටීවී නාලිකාව විසින් ග&#3

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
අප්‍රේල් 14 වනදා හිරු ටීවී නාලිකාව විසින් ග&#3

Dhoom-3-Hiru-Tv.jpg


Source: http://www.lankagossipgirl.com/2014/04/dhoom-3-hiru-tv.html

Source: අප්‍රේල් 14 වනදා හිරු ටීවී නාලිකාව විසින් ගෙන ගිය පුර්ව ප්‍රචාරයකින් අනතුරුව පසුගිය ව

අප්‍රේල් 14 වනදා හිරු ටීවී නාලිකාව විසින් ගෙන ගිය පුර්ව ප්‍රචාරයකින් අනතුරුව පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා තිරගත වීම ඇරඹුණු Dhoom 3 චිත්‍රපටය පෙන්වන ලදී.

රූපවාහිනියේ විකාශය කිරීමට ප්‍රථම චිත්‍රපටයේ ගීත විකාශය කරමින් එම චිත්‍රපටය 14 වනදා විකාශය කිරීමට සූදානම් බව ඔවුන් විසින් ප්‍රචාරයකොට තිබුණි.

14 වනදා හිරු ටී වී විසින් විකාශය කරන ලද්දේ තත්වයෙන් ඉතාම බාල ඝනයේ පවතී ශබ්ධය පවා පැහැදිලි නොමැති දැනට අන්තර්ජාලයේ ඇති DVDScr වර්ගයේ කොපියකි.

එම චිත්‍රපටය මැදට දැනට High Quality තත්වයෙන් නිකුත්වුනු එම චිත්‍රපටයේ නිල ගීත එකතුව ඔබා විකාශය කිරීමටද ඔවුන් කටයුතුකොට තිබුණි.

හිරු විසින් සිදුකරනලද මෙම කාරණයෙන් ගැටළු දෙකක් මතුවී තිබේ. ඉන් එකක් වනුයේ HD Ready නාලිකාවක් ලෙසින් හා HD quality යෙන් පමණක් ප්‍රේක්ෂකයන්ගෙන් වීඩියෝ දර්ශන ඉල්ලා සිටින නාලිකාවක මෙවන් චිත්‍රපටයක් පෙන්වීමෙන් එම හිරු විසින් කෘතිමව ගොඩ නගන ලද HD ෆැන්ටසිය බිඳී යාමයි.

දෙවැන්න වනුයේ ඔවුන්ට චිත්‍රපටයේ නිල බෙදාහැරිමේ ආයතනයේ අවසරයකින් තොරව මෙය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කල හැකිද යන්න වීමයි.

එසේනම් අනෙකුත් නවතම චිත්‍රපටි පෙන්වන්නේද එම ආකාරයෙන්මද ? එසේනම් එය බරපතල වංචාවක් නොවේද යන්න ගැටළු රැසක් මෙම සිදුවීමත් සමග මතුවී තිබේ.

මෙයට පෙර ස්වර්ණවාහිනිය විසින් අක්ශේ කුමාර් රගන CHANDNI CHOWK TO CHINA යන චිත්‍රපටයේ කැමරා කොපියක් නීති විරෝධී ආකාරයෙන් පෙන්වා තිබුණි. -\
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    මම නම් බැලුවේ නැ...හැබැයි හිරු එකේ අලුත් ෆිල්ම්ස් නම් පෙන්නවා..
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    100% true machan..
    mata eda balanana kalin nikamata hithuna me pakku camera copyak pennaida danne na kiyala mokada hari haman dvd rip ekakwath awe nathi nisa..

    passe ithin hiru eke unge ammala mathak kara kara nida gaththa..