අප්‍රේල් 21කියනේ භයානක දවසක්ද..

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    පිටකොටුවේ බොම්බය පුපුරලා තියෙන්නේ 1987 අප්‍රේල් 21වැනිදා දවසක 113 දිවි අහිමි උනා..

    පාස්කු බොම්බ ප්‍රහාරය 2019 අප්‍රේල් 21 වැනිදා 269 අහිංසක මිනිස්සු දිවි අහිමි උනා

    ෆොක්ශිල් මෝටර් රථ තරගාවලිය අනතුර 2024 අප්‍රේල් 21 වැනිදා (අද දැනට 07 දෙනෙකු මිය ගිහින් 🥺

    එකිනෙකට සම්බන්ධයක් නෑ තමයී ඒත් ඔක්කොම අප්‍රේල් 21 ....
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    1987 ඉඳන් 2019 ට 32යි
    2019 ඉඳන් 2024 ට 5යි

    හැම අවුරුද්දෙම අප්‍රේල් 21 මොනා හරි වෙනව නම් "අප්‍රේල් 21කියනේ භයානක දවසක්ද" ? ඔව්.
     
    • Like
    Reactions: thesasindu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    1713766185278.jpeg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පාස්කු බොම්බ ප්‍රහාරය 2019 අප්‍රේල් 21 වැනිදා 269 අහිංසක මිනිස්සු දිවි අහිමි උනා

    meka ithin rajapakshala balaya ganna karapu wedak
     
    • Like
    Reactions: Cypress and Rambo5

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    පාස්කු බොම්බ ප්‍රහාරය 2019 අප්‍රේල් 21 වැනිදා 269 අහිංසක මිනිස්සු දිවි අහිමි උනා

    meka ithin rajapakshala balaya ganna karapu wedak
    රාජපක්ෂට බලය ගන්න JVP ඊබ්‍රහිම් නානා බෝම්බ ගහලා🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රාජපක්ෂට බලය ගන්න JVP ඊබ්‍රහිම් නානා බෝම්බ ගහලා🤣🤣

    rajapakshala nondi wenna eka nawaththanna thamai hema ekawama set karala bomba gahuwe.
    sharanata gothabaya salli dunna wage, ibrahim nanata salli dila naththe ibrahim salli karayek nisa wenn athi neda??
     
    • Like
    Reactions: Cypress

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    පාස්කු බොම්බ ප්‍රහාරය 2019 අප්‍රේල් 21 වැනිදා 269 අහිංසක මිනිස්සු දිවි අහිමි උනා

    meka ithin rajapakshala balaya ganna karapu wedak
    :yes: :yes:

    mamath gotata gahuwe pasku prahaaraya karapu unwa allai kiyala hithagena
     
    • Haha
    Reactions: SLK_sri

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,806
    113
    Kandy
    :yes: :yes:

    mamath gotata gahuwe pasku prahaaraya karapu unwa allai kiyala hithagena
    පාස්කු ප්‍රහාරය හැන්ඩල් කරලා තියෙන්නෙත් බුද්දි අන්ස වලින් කියලා ගාමිනි සිරිල් පියතුමා කීවේ
     
    • Love
    Reactions: KrishanL89

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පාස්කු බොම්බ ප්‍රහාරය 2019 අප්‍රේල් 21 වැනිදා 269 අහිංසක මිනිස්සු දිවි අහිමි උනා

    meka ithin rajapakshala balaya ganna karapu wedak

    පල දෙමළ පකෝ යන්න..තොපි ඊළම ගන්න බැරි වුන ඵකට පලි ගන්න හැදුවේ ඕවා කියල තමා පච අැරලා උන්ව උසි ගන්නලා තව පොඩ්ඩෙන් රාජපක්ෂ පවුලම කලවම් පරගල බල්ලොන්ට කියල මරල දම්මලා..තවත් පකක් කියවනවා පොන්නයා අරාබියේ ඉඳන්..තෝ ළග තියෙන සාක්කිත් අරන් වර ලංකාවට සක්කිලියා..රටෙත් නැති කොටි දෙමළා මේකේ පච ගහලා වැඩක් නෑ..ඕවා හොඳයි 2000න් පස්සේ ඉන්න උන්ව චූන් කරන්න.

    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    🤣🤣🤣🤣ගෝඨාභයව ජනාධිපති කරන්න හම්බයෝ බෝම්බත් පුපුරන් මැරිලා..හම්බෝ ඉතිං මේවා මාරම ජෝක්ස් තමාාාාා.🤣🤣🤣🤣🤣🤣