අප්‍රේල් 3 රට ගිනියම් 🔥 එන්න අපි පාරට බහිමු!

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    අප්‍රේල් 3 ඉරිදා, හවස 3 ට මුලු රටම පාරට බහිනවා.

    දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නෑ.
    වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් 3, හවස 3 ට, රටම පාරට බහිනවා.
    මේ වැඩේ සංවිදානය කරන්නෙ ඔබ සහ මම. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියා ගමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජීවිතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපේ අනාගතේ වෙනු පාරට බහිමු

    අපි හදලා තියනවා whatsapp group කීපයක් ගොඩක් නගර වලට. තමන්ට අදාල නගරයට අදාල group එකට join වෙන්න මේ link එකට යන්න. ඒවාගෙන් කතා වෙන්න තමන්ගෙ නගරයේ තමන් එකතු වෙන්නෙ මොන ස්තානයටද කියන එක.
    - හැමෝම පෝස්‍ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්.
    - ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ශයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ශෙකින් කරන වැඩක් නෙමෙයි.
    - දන්න හැමෝම එක්කගන එන්න.
    - දරුවන්වත් එක්කගන එන්න. තමන්ගෙ අයිතීන් වෙනුවෙන්, වරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ට කියා දෙන්න. ඒ වෙනුවෙන් කොන්දක් ඇති කර ගන්න දරුවන්ට කියා දෙන්න. අරගලයක් යනු වැරැද්දක් නොවන වග කියා දෙන්න.
    - මේ group වලට කඩාකප්පල්කාරීන් එකතු වෙයි. ඒ කිසිම දේකට සැලෙන්න එපා.
    - මොනා වුනත් අප්‍රේල් 3, හවස 3 ට මිනිස්සු පාරට බහිනවා.

    මිනිස්සු පාරට බහිනවට ආන්ඩු බයයි. අපිට මේක විහිලුවක් වෙන තාක් කල් උන් මේක ගනන් ගන්නෙ නෑ. හොඳට මතක තියා ගන්න, අප්‍රේල් 3, හවස 3 ට.

    "යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි"

    Colombo

    https://t.me/+Uq7mbsNG_CdjYzE1

    https://chat.whatsapp.com/BK1MqvhVAc25MQDbFIYoMY

    Kandy

    https://t.me/+TDcQYXRhIWY1ZGJl

    https://chat.whatsapp.com/KwhWnRFdWbmE1Xpo4a5qwu

    Kurunegala

    https://t.me/+tudBFvzTWDU3YjM1

    https://chat.whatsapp.com/Dx4Aec1x2Pm1MIGxLp3tEd

    Anuradhapura

    https://t.me/+zYFaWHKncY01NTc9

    https://chat.whatsapp.com/EpdGETwPVqAKPMjtTPnuZe

    Galle

    https://t.me/+QND5Hje5rOBjZjM1

    https://chat.whatsapp.com/DTMjkbiLdobHVWxhRR6OzC

    Gampaha

    https://t.me/+JE_LYYcCFGszYjY1

    https://chat.whatsapp.com/I1fhSiblMfPGwrgS5dHOL7

    Dambulla

    https://chat.whatsapp.com/FWGjJ9P2weK0qWbuDF5Zrm

    https://t.me/+bj9ziSYu9KY4NWY9

    Nuwara eliya

    https://t.me/+KXkk-HsjG2hhNjRl

    https://chat.whatsapp.com/GF11S9rntTLIRBdsrYtucj

    Kalutara

    https://t.me/+V8W-M-s5hslkZmNl

    https://chat.whatsapp.com/Fz3U1TGQXbGKo7uMtS7rAG

    Matara

    https://t.me/+uoB9df5NygMxYmU1

    https://chat.whatsapp.com/JfqmACsk2Dz7vcMNPurcOg

    Rathnapura

    https://t.me/+MGmAx2LGjJNlZTA1

    https://chat.whatsapp.com/CQDkmu8EqUx9rybOAC8u0t

    Awissawella

    https://chat.whatsapp.com/GDrgCMjjYDlExInkZLoaW6

    https://t.me/+Uq7mbsNG_CdjYzE1

    Hambanthota

    https://t.me/+UpcEBJ6CmTA3ZTA9

    https://chat.whatsapp.com/Cqq3TreSLaXAunpdrPzGw0

    Kuliyapitiya

    https://chat.whatsapp.com/IDPwYFdu97gDCBHXQcpNi3

    https://t.me/+tudBFvzTWDU3YjM1

    Kiribathgoda

    https://chat.whatsapp.com/JA3oOEcKQziFwN0rkhXjgG

    https://chat.whatsapp.com/I1fhSiblMfPGwrgS5dHOL7

    Polonnaruwa

    https://t.me/+Ug_TUdnedYo3Yjk1

    https://chat.whatsapp.com/ITAg7mExPFLIVusMUW1yOG

    Matale

    https://t.me/+bj9ziSYu9KY4NWY9

    https://chat.whatsapp.com/GnNEWsPWIi4Gp0Lok0f57b

    Monaragala

    https://t.me/+m4k1AXnab340NWY1

    https://chat.whatsapp.com/C1AIywSExV4LlvGgggSSkz

    Jaffna

    https://t.me/+OPzUNcW9OrBlNDRl

    https://chat.whatsapp.com/BM08UqOaykG0CR67BiuMty

    Ampara

    https://t.me/+OEH8XRpcsRg1YTU1

    https://chat.whatsapp.com/LGNKXHUMC0J7Jt8AJL8Lr1

    Kegalle

    https://t.me/+KFooF7q6WSBiOWRl

    https://chat.whatsapp.com/IUMwWjxbzK5KAyRdKsLNC5



    Telegram groups


    Main Group
    https://t.me/+ohwtarf5pBc3NTZl

    Gampaha
    https://t.me/+JE_LYYcCFGszYjY1

    Colombo
    https://t.me/+Uq7mbsNG_CdjYzE1

    Kaluthara
    https://t.me/+V8W-M-s5hslkZmNl

    Ampara
    https://t.me/+OEH8XRpcsRg1YTU1

    Mullathivu
    https://t.me/+bHYwI4cJHiY1ZmU1

    Mannar
    https://t.me/+fA-CJQK4grw0ZGU9

    Puttalam
    https://t.me/+KLTMGbaGxdthZTk1

    Jaffna
    https://t.me/+OPzUNcW9OrBlNDRl

    Kilinochchi
    https://t.me/+ecoBwSDtUPgyNGY9

    Vavuniya
    https://t.me/+fhopomHCcp8zMTI1

    Trincomalee
    https://t.me/+7yrWREqr5m1mN2U1

    Batticaloa
    https://t.me/+2Xx5X-46vaBhOWJl

    Mathale
    https://t.me/+bj9ziSYu9KY4NWY9

    Nuwara eliya
    https://t.me/+KXkk-HsjG2hhNjRl

    Monaragala
    https://t.me/+m4k1AXnab340NWY1

    Matara
    https://t.me/+uoB9df5NygMxYmU1

    Kagalle
    https://t.me/+KFooF7q6WSBiOWRl

    Galle
    https://t.me/+QND5Hje5rOBjZjM1

    Rathnapura
    https://t.me/+MGmAx2LGjJNlZTA1

    Kandy
    https://t.me/+TDcQYXRhIWY1ZGJl

    Hambanthota
    https://t.me/+UpcEBJ6CmTA3ZTA9

    Badulla
    https://t.me/+lGvT0iUq21E0Nzdl

    Anuradhapura
    https://t.me/+zYFaWHKncY01NTc9

    Kurunegala
    https://t.me/+tudBFvzTWDU3YjM1

    Polonnaruwa
    https://t.me/+Ug_TUdnedYo3Yjk1


    FB Group

    https://www.facebook.com/groups/gohomegota2022


    සැ.යු.
    පක්ෂ වල නම් සහිත පුවරු රැගෙන ඒමෙන් වළකින්න.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,563
    16,391
    113
    මේකම අැති..මේකා මහ බොරු කාරයෙක්..


    qSJQxLd.jpeg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    අනිවා බහිමු පාරට. මේක අපි කොච්චර සෝශල්මීඩියා වල කියෙව්වත් පෝස්ට් දැම්මත් පොලිටික්කොන්ගෙ පේජ් වල පෝස්ට් වලට හහා දාලා හෙනගහපන් කියලා කමෙන්ට් කරත් ඔය නාකි වේසිගෙ පුතාලට පුකෙන් යන පඩයක් තරංවත් ගානක් නෑ. ඔය නාකියො පවර් එක කියලා හිතන්නෙ සෙනගට.ඒකනෙ පට්ට කට්ටක් කාලා ගම්වල නූගත් පොන්නයොන්ව බස්වල පටවගෙන කාලෙ බෝතල් බත් පැකට් දීලා රැලි වලට ඇදලා උන්ගෙ පවර් එක පෙන්නන්න පුක ඉරාගෙන දගලන්නෙ.පාරට බැහැලා ඒ බැහැපු සෙනග දැක්කොත් නං මුන්ට ලාවට හරි හිතෙයි දැන්නං පුතේ එනපොට හොදනෑ කියලා. ඒකවත් කරලා බලමු බං අපිට දැන් කොහොමත් නැතිවෙන්න දෙයක් නෑනෙ උන්නත් දාහයි මලත් දාහයි.