අප්‍රේල් 3 රට ගිනියම් 🔥 එන්න අපි පාරට බහිමු!

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අප්‍රේල් 3 ඉරිදා, හවස 3 ට මුලු රටම පාරට බහිනවා.

    දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නෑ.
    වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් 3, හවස 3 ට, රටම පාරට බහිනවා.
    මේ වැඩේ සංවිදානය කරන්නෙ ඔබ සහ මම. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියා ගමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජීවිතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපේ අනාගතේ වෙනු පාරට බහිමු

    අපි හදලා තියනවා whatsapp group කීපයක් ගොඩක් නගර වලට. තමන්ට අදාල නගරයට අදාල group එකට join වෙන්න මේ link එකට යන්න. ඒවාගෙන් කතා වෙන්න තමන්ගෙ නගරයේ තමන් එකතු වෙන්නෙ මොන ස්තානයටද කියන එක.
    - හැමෝම පෝස්‍ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්.
    - ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ශයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ශෙකින් කරන වැඩක් නෙමෙයි.
    - දන්න හැමෝම එක්කගන එන්න.
    - දරුවන්වත් එක්කගන එන්න. තමන්ගෙ අයිතීන් වෙනුවෙන්, වරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ට කියා දෙන්න. ඒ වෙනුවෙන් කොන්දක් ඇති කර ගන්න දරුවන්ට කියා දෙන්න. අරගලයක් යනු වැරැද්දක් නොවන වග කියා දෙන්න.
    - මේ group වලට කඩාකප්පල්කාරීන් එකතු වෙයි. ඒ කිසිම දේකට සැලෙන්න එපා.
    - මොනා වුනත් අප්‍රේල් 3, හවස 3 ට මිනිස්සු පාරට බහිනවා.

    මිනිස්සු පාරට බහිනවට ආන්ඩු බයයි. අපිට මේක විහිලුවක් වෙන තාක් කල් උන් මේක ගනන් ගන්නෙ නෑ. හොඳට මතක තියා ගන්න, අප්‍රේල් 3, හවස 3 ට.

    "යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි"

    Colombo
    https://chat.whatsapp.com/BK1MqvhVAc25MQDbFIYoMY

    Kandy
    https://chat.whatsapp.com/KwhWnRFdWbmE1Xpo4a5qwu

    Kurunegala
    https://chat.whatsapp.com/Dx4Aec1x2Pm1MIGxLp3tEd

    Anuradhapura
    https://chat.whatsapp.com/EpdGETwPVqAKPMjtTPnuZe

    Galle
    https://chat.whatsapp.com/DTMjkbiLdobHVWxhRR6OzC

    Gampaha
    https://chat.whatsapp.com/I1fhSiblMfPGwrgS5dHOL7

    Dambulla
    https://chat.whatsapp.com/FWGjJ9P2weK0qWbuDF5Zrm

    Nuwara eliya
    https://chat.whatsapp.com/GF11S9rntTLIRBdsrYtucj

    Kaluthara
    https://chat.whatsapp.com/Fz3U1TGQXbGKo7uMtS7rAG

    Matara
    https://chat.whatsapp.com/JfqmACsk2Dz7vcMNPurcOg

    Rathnapura
    https://chat.whatsapp.com/CQDkmu8EqUx9rybOAC8u0t

    Awissawella
    https://chat.whatsapp.com/GDrgCMjjYDlExInkZLoaW6

    Hambanthota
    https://chat.whatsapp.com/Cqq3TreSLaXAunpdrPzGw0

    Kuliyapitiya
    https://chat.whatsapp.com/IDPwYFdu97gDCBHXQcpNi3

    Kiribathgoda
    https://chat.whatsapp.com/JA3oOEcKQziFwN0rkhXjgG

    Polonnaruwa
    https://chat.whatsapp.com/ITAg7mExPFLIVusMUW1yOG

    Matale
    https://chat.whatsapp.com/GnNEWsPWIi4Gp0Lok0f57b

    Monaragala
    https://chat.whatsapp.com/C1AIywSExV4LlvGgggSSkz

    Jaffna
    https://chat.whatsapp.com/BM08UqOaykG0CR67BiuMty

    Ampara
    https://chat.whatsapp.com/LGNKXHUMC0J7Jt8AJL8Lr1

    Kegalle
    https://chat.whatsapp.com/IUMwWjxbzK5KAyRdKsLNC5
    අනිවා මේක පිටිපස්සේ තනි dial එකක් ඉන්නවා.. ඉස්සෙලා ඌව හොයාගෙන හිටපල්ලා..උඹලටත් මතක නෑ ජෙහාන් ප්‍රනාන්දු වා කූබියෝ එකේ දුන්න game.. ඊට වඩා game කාරයෝ ලංකාවේ ඉන්නේ..
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    අනිවා මේක පිටිපස්සේ තනි dial එකක් ඉන්නවා.. ඉස්සෙලා ඌව හොයාගෙන හිටපල්ලා..උඹලටත් මතක නෑ ජෙහාන් ප්‍රනාන්දු වා කූබියෝ එකේ දුන්න game.. ඊට වඩා game කාරයෝ ලංකාවේ ඉන්නේ..
    Ekath hari kiyamu bn
    Ape unta ekamthu kama kiyana eka paththa palathakwath na...Okath tawath eka news ekak witarak wei :)
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Will be participating.

    Joined

    Pls keep this page as the official page for this with updates 👍
    ------ Post added on Mar 30, 2022 at 7:22 PM
     
    Last edited: