අප්‍ෙ රට දැන්

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
1 අපේ රට දැන් කේතුමතී පුරයක්.
2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.
3 ඔක්කොම හොරු මෙගා ඩීල් ඇල්ලුවා.
4 වේලේ සුදා කුඩු දුමිය හිරේ දැම්ම.
5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.
6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්‍රවාහණ නැව් සේවයක් දාල -
7 හොයා ගත්ත රත්තරං තොග මහා භාණ්ඩාගරය බාරයට අරන්.
8 යෝශිතගේ සුදු අශ්වයෝ මිනිසුන්ට නොමිලේම ප්‍රදර්ශනයට තියලා,
9 නාමල්ගේ ලැම්බොගිනි වලින් කොළඹ ටැක්සි සර්විස් එකක් දාල.
10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට මරණීය දණ්ඩනය දීල.
11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම බැඳීමක් සමගියක් .
12 ශ්‍රී ලන්කන් මිහින් ලංකා විකුනනවා කියන්නෙ බොරුවට.
14 දැන් විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසියි.
15 රටේ අරාක්ෂාව වෙන කිසිම වඩාත් තහවරු වෙලා.
16 මයිත්‍රී රට යන කොට තනියෙන්මයි යන්නේ.
17 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.
18 බඩුමිලත් පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ.
19 පඩිය 10000/= ක් ම වැඩිකරලා. බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා
20 රු කෝටි 50000 හොරකම මහ බැoකුවේ ලොක්ක කරා කියල කියන්නේ ඉරිසියාවට.
21 ඇමතිවරු 25යි එයාලත් පයින්මයි යන්නෙ.
22 ජනාධිපතිගේ අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..
23 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා
24 රටම සoවර්ධනය වෙනව කර්මාන්ත පුරයක් වගේ..
25 ස්වාදීන කොමිෂන් පිහිටුවලා දේශපාලන පලිගැනීම් නවත්තලා
26 අපිත් එක්ක අමෙරිකාව බ්‍රිතාන්‍ය නෝර්වේ ගොඩාක්ම යාලුයි...
27 ආර්තිකය කඩාගෙන වැටිලා කියල මූල්‍ය අරමුදල බොරු කියන්නෙ.
28 ලගදීම රටට අපමන අගයක් ලැබෙනවා..
29 රනවිරැවන්ව එරෙහිව කොටි ඩයස්පෝරාව ගේන්න හදපු යුද අපරාද කොමිසමත් අමෙරිකාවට කියලා නවත්ත ගත්තනේ, දැන් රනවිරැවන් සියලු චෝදනාවලින් නිදහස්...
30 කිසිම හමුදා නිලධාරියෙක් එෆ් සී අයි ඩී ගෙනාවෙත් නැහැ...
31 මත්තල අංග සම්පුර්න වී ගබඩාවකුත් ගුවන් තොටුපලේම විවෘත කලා..ඒකෙන් ගුවන් තොටුපලට දේශීය, විදේශීය ලොකු පිලිගැනීමක් ලැබුනා..
32 කිව්වා වගේම ජනාධිපතිතුමත් පොලොන්නරැවේ ඉඳළමයි රට පාලනය කරන්නේ..
33 අගමැති තමා කිව්ව රැකියා ලක්ෂදහයෙත් පලමු අදියර මේ අවුරැද්ද අවසානෙට පෙර ආරම්භ කලා..
34 වොක්ස්වාගන් කර්මාන්ත ශාලාවත් දැන් බරටම වැඩ,රැකියා එමට, ඉතාම පහසු මුදලකට කාර් එකක් ගන්නත් පුලුවන්..

මෙය යහපාලනය නම් විය.....

from-fb
 
true_false

Member
Nov 27, 2015
28
12
0
පොන්න බයියෙක්ගේ අදෝනාව.
මහින්දව බලු කුඩුවේ දාන්න ඕනේ මම කියන්නේ.
 
maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඕන දෙයක් ඕනවට වඩා හොද නෑ... නෑමයි... දවල් නින්ද උනත් එහෙම තමයි . . . නරක හීන පේන්න ගන්නවා...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,966
    21,986
    113
    ගම මහනුවරයි
    1 අපේ රට දැන් කේතුමතී පුරයක්.
    2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.
    3 ඔක්කොම හොරු මෙගා ඩීල් ඇල්ලුවා.
    4 වේලේ සුදා කුඩු දුමිය හිරේ දැම්ම.
    5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.
    6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්‍රවාහණ නැව් සේවයක් දාල -
    7 හොයා ගත්ත රත්තරං තොග මහා භාණ්ඩාගරය බාරයට අරන්.
    8 යෝශිතගේ සුදු අශ්වයෝ මිනිසුන්ට නොමිලේම ප්‍රදර්ශනයට තියලා,
    9 නාමල්ගේ ලැම්බොගිනි වලින් කොළඹ ටැක්සි සර්විස් එකක් දාල.
    10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට මරණීය දණ්ඩනය දීල.
    11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම බැඳීමක් සමගියක් .
    12 ශ්‍රී ලන්කන් මිහින් ලංකා විකුනනවා කියන්නෙ බොරුවට.
    14 දැන් විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසියි.
    15 රටේ අරාක්ෂාව වෙන කිසිම වඩාත් තහවරු වෙලා.
    16 මයිත්‍රී රට යන කොට තනියෙන්මයි යන්නේ.
    17 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.
    18 බඩුමිලත් පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ.
    19 පඩිය 10000/= ක් ම වැඩිකරලා. බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා
    20 රු කෝටි 50000 හොරකම මහ බැoකුවේ ලොක්ක කරා කියල කියන්නේ ඉරිසියාවට.
    21 ඇමතිවරු 25යි එයාලත් පයින්මයි යන්නෙ.
    22 ජනාධිපතිගේ අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..
    23 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා
    24 රටම සoවර්ධනය වෙනව කර්මාන්ත පුරයක් වගේ..
    25 ස්වාදීන කොමිෂන් පිහිටුවලා දේශපාලන පලිගැනීම් නවත්තලා
    26 අපිත් එක්ක අමෙරිකාව බ්‍රිතාන්‍ය නෝර්වේ ගොඩාක්ම යාලුයි...
    27 ආර්තිකය කඩාගෙන වැටිලා කියල මූල්‍ය අරමුදල බොරු කියන්නෙ.
    28 ලගදීම රටට අපමන අගයක් ලැබෙනවා..
    29 රනවිරැවන්ව එරෙහිව කොටි ඩයස්පෝරාව ගේන්න හදපු යුද අපරාද කොමිසමත් අමෙරිකාවට කියලා නවත්ත ගත්තනේ, දැන් රනවිරැවන් සියලු චෝදනාවලින් නිදහස්...
    30 කිසිම හමුදා නිලධාරියෙක් එෆ් සී අයි ඩී ගෙනාවෙත් නැහැ...
    31 මත්තල අංග සම්පුර්න වී ගබඩාවකුත් ගුවන් තොටුපලේම විවෘත කලා..ඒකෙන් ගුවන් තොටුපලට දේශීය, විදේශීය ලොකු පිලිගැනීමක් ලැබුනා..
    32 කිව්වා වගේම ජනාධිපතිතුමත් පොලොන්නරැවේ ඉඳළමයි රට පාලනය කරන්නේ..
    33 අගමැති තමා කිව්ව රැකියා ලක්ෂදහයෙත් පලමු අදියර මේ අවුරැද්ද අවසානෙට පෙර ආරම්භ කලා..
    34 වොක්ස්වාගන් කර්මාන්ත ශාලාවත් දැන් බරටම වැඩ,රැකියා එමට, ඉතාම පහසු මුදලකට කාර් එකක් ගන්නත් පුලුවන්..

    මෙය යහපාලනය නම් විය.....

    from-fb

    තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා ...