අපායට යන දොරටුව (“The Door to Hell” ) දැක තිබේද?
මේ දොරටුව පිහිටා ඇත්තේ Turkmenistan හි Karakum කාන්තාරය මධ්‍යෙයයි. මෙය අඩි 230ක් පළලකින් හා අඩි 65ක ගැඹුරකින් යුතු ආවාටයකි. වසර 40ක් තිස්සේම මේ තුළ මෙලෙස දැවෙමින් පවතී. මේ නිසාම මෙයට අපායට යන දොරටුව නැත්නම් “The Door to Hell,” හෝ “The Gates of Hell” නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.
මෙහි නිවැරදි නම වන්නේ Darvaza gas crater යි. මෙය 1971 වසරේදී තෙල් සෙවීමට Karakum කාන්තාරයට සොවියට් භූ විද්යාඥයින් පිරිසකගේ පැමිණීමෙන් පසුව හටගෙන ඇත. ඔවුන් තෙල් ඇති ප්‍රෙද්ෂයක් ලෙස මෙම ස්ථානය හඳුනාගත් පසු විශාල උපකරණ සවි කරමින් හාරන්නට පටන්ගෙන ඇත. අවාසනාවකට ඔවුන් නොදැනුවත්වම හාරා ඇත්තේ ස්වාභාවික ගෑස් කාන්දුවන විශාල හා ගැඹුරු ගුහාවක් වැනි ස්ථානයකි. උපකරණ වල අධික බර දරාගත නොහැකි තැන උපකරණත් සමඟින්ම පොළව ගිලා බැස ඇත.
මෙම ස්ථානයේ මීතේන් වායුව එක්රැස් වීමෙන් සිදුවිය හැකි පිපිරීම් ඇතුළු පරිසර විනාශයන් වැළකීමට විද්යාඥයන් මෙය මේ ලෙසින් නොනවත්වා දැවීමට ඉඩහැර ඇත.