sat_12
Reaction score
345

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කාලෙකින් ඔන්ලයින් ඉන්නවා දැක්කේ ....
    කොහොමද සැප සනීප :) :)
    ගොන් ආතල් ගන්න උන් වැඩියිනේ බං..
    ත්‍රේඩ් එකකට කොමෙන්ට් කලත් මොකක් හරි කුප්ප ටැග් එකක් දානවා..
    පරණ ඉන්න ඕන උන් කැපෙනවා..
    ඇඩ්මින්ලා මොකුත් කරන්නෙත් නෑ බං.. පුළුවන්කම තියෙද්දි.. :(
    ආවෙ නැහැ බං.. එපා වෙලා තියෙන්නෙ දැන් මේක.. :(
  • Loading…
  • Loading…
  • Loading…