Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපායේ පඩි ගෙවන සූස්තරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපායේ පඩි ගෙවන සූස්තරේ

"සුබ උදැසනක් යම රජතුමනි"

"අපායට කොහෙද ගමයො සුබ උදැසනක් අසුබ උදැසනක් කියව"

"එහෙමයි.... මං මේ ආවේ මාව අපායෙන් නිදහස් කරන එක ගැන කතා කරන්න"

"බොල ගමයො... උඹල කරපු පව් ගෙවෙනකල් අපායෙ ඉන්න ඕනෑ...

"අවුරුදු දෙක තුනක් තිස්සේ මං මේ අපායේ දුක්විඳිනවා...."

"අපායේ මීළඟ යමපල්ලො තෝරන දිනය වෙනකල් හිටු ගමයෝ..."

"අවුරුදු දෙකකට කලිනුත් යම පල්ලො තේරුවානේ...."

"ඒ සීනියර් යමයෝ... ඊළඟට තෝරන්නෙ ජූනියර් යමයෝ...."

"අපායට ඇයි මෙච්චර ගොඩක් යමපල්ලො...."

"තොපි කරපු වැරදිවලට දඬුවම් දෙන්න මිසක් වෙන මොනවටද?"

"මොනවද අපි කරපු වැරදි යම රජතුමනි"

"පළමුවැනි වැරැද්ද වැරදි එවුන්ට වැරදි ලකුණ ගහපු එක"

"එතකොට දෙවැනි වැරැද්ද මොකක්ද"

"හරි එවුන්ට වැරදි ලකුණ ගහපු එක"

"මේක හරි අවනඩුවක්නේ යම රජතුමනි"

"අපායේ අවනඩු මිසක් හරි නඩු කොහෙද බොල"

"මාව මේ අපායට දාන්න මං කරපු වැරැද්ද මොකක්ද"

"හුඟාක් අය හරි කියල කියපු කෙනාට තෝ වැරදි ලකුණ ගහපු එක"

"සමාවෙන්න... මාව ඉක්මනට මේ අපායෙන් මුදවන්න... මගේ බිරිඳටයි දරුවන්ටයි ජීවත්වෙන්න බැරි තරම් ප්රශ්න"

"ඒකට තමයි අපි මේ පාර යමියො ප්රමාණය වැඩි කරන්නේ..."

"යමියෝ... ඒ මොක්කුද?"

"යමපල්ලන්ගේ වයිµaලා, එක්ස් වයිµaලා, අක්කලා, නංගිලා, නැන්දලා, පුංචිඅම්මලා....."

"එක්ස් වයිµaලා....?"

"තොට ඒවා වැඩක් නෑ"

"එයාලගෙන් අපායට වැඩක් ගන්න පුළුවන්ද?"

"ඒවට අපේ යමපල්ලො ඉන්නවා. තට මොකටද ඒවා..."

"තොරතුරු දැන ගැනීමේ අයිතිය තියෙන නිසයි යම රජතුමනි ඇහුවේ...."

"එහෙමද තට තව දැනගන්න ඕන මොනවාද?"

"එයාලගේ පඩි නඩි ගෙවන්නේ කොහොමද"

"ඇයි තොපේ රීරි මාංසෙ තියෙන්නේ"

"ඒක අසාධාරණයිනේ...."

"මොකක්ද බොල අසාධාරණේ"

"එයාලට පඩි ගෙවන්න අපේ රීරී මාංසේ ගන්න එක..."

"ඒක ගන්නෙ උඹලට නොදැනෙන්නයි..."

"ඒ කොහොමද?"

"අලුත් ටැක්ස්වලින් බොල.... අලුත් ටැක්ස්වලින්"

[QUOTE="slx, post: 22523534, member: 511494"] [b]අපායේ පඩි ගෙවන සූස්තරේ[/b] [SIZE="4"]"සුබ උදැසනක් යම රජතුමනි" "අපායට කොහෙද ගමයො සුබ උදැසනක් අසුබ උදැසනක් කියව" "එහෙමයි.... මං මේ ආවේ මාව අපායෙන් නිදහස් කරන එක ගැන කතා කරන්න" "බොල ගමයො... උඹල කරපු පව් ගෙවෙනකල් අපායෙ ඉන්න ඕනෑ... "අවුරුදු දෙක තුනක් තිස්සේ මං මේ අපායේ දුක්විඳිනවා...." "අපායේ මීළඟ යමපල්ලො තෝරන දිනය වෙනකල් හිටු ගමයෝ..." "අවුරුදු දෙකකට කලිනුත් යම පල්ලො තේරුවානේ...." "ඒ සීනියර් යමයෝ... ඊළඟට තෝරන්නෙ ජූනියර් යමයෝ...." "අපායට ඇයි මෙච්චර ගොඩක් යමපල්ලො...." "තොපි කරපු වැරදිවලට දඬුවම් දෙන්න මිසක් වෙන මොනවටද?" "මොනවද අපි කරපු වැරදි යම රජතුමනි" "පළමුවැනි වැරැද්ද වැරදි එවුන්ට වැරදි ලකුණ ගහපු එක" "එතකොට දෙවැනි වැරැද්ද මොකක්ද" "හරි එවුන්ට වැරදි ලකුණ ගහපු එක" "මේක හරි අවනඩුවක්නේ යම රජතුමනි" "අපායේ අවනඩු මිසක් හරි නඩු කොහෙද බොල" "මාව මේ අපායට දාන්න මං කරපු වැරැද්ද මොකක්ද" "හුඟාක් අය හරි කියල කියපු කෙනාට තෝ වැරදි ලකුණ ගහපු එක" "සමාවෙන්න... මාව ඉක්මනට මේ අපායෙන් මුදවන්න... මගේ බිරිඳටයි දරුවන්ටයි ජීවත්වෙන්න බැරි තරම් ප්රශ්න" "ඒකට තමයි අපි මේ පාර යමියො ප්රමාණය වැඩි කරන්නේ..." "යමියෝ... ඒ මොක්කුද?" "යමපල්ලන්ගේ වයිµaලා, එක්ස් වයිµaලා, අක්කලා, නංගිලා, නැන්දලා, පුංචිඅම්මලා....." "එක්ස් වයිµaලා....?" "තොට ඒවා වැඩක් නෑ" "එයාලගෙන් අපායට වැඩක් ගන්න පුළුවන්ද?" "ඒවට අපේ යමපල්ලො ඉන්නවා. තට මොකටද ඒවා..." "තොරතුරු දැන ගැනීමේ අයිතිය තියෙන නිසයි යම රජතුමනි ඇහුවේ...." "එහෙමද තට තව දැනගන්න ඕන මොනවාද?" "එයාලගේ පඩි නඩි ගෙවන්නේ කොහොමද" "ඇයි තොපේ රීරි මාංසෙ තියෙන්නේ" "ඒක අසාධාරණයිනේ...." "මොකක්ද බොල අසාධාරණේ" "එයාලට පඩි ගෙවන්න අපේ රීරී මාංසේ ගන්න එක..." "ඒක ගන්නෙ උඹලට නොදැනෙන්නයි..." "ඒ කොහොමද?" "අලුත් ටැක්ස්වලින් බොල.... අලුත් ටැක්ස්වලින්" [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom