Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අපායේ විනාඩි 23ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපායේ විනාඩි 23ක්

අපාය කිව්වාම සමහරු කියනවා ඒක බොරුවක්.. ඕක තියෙන්නෙත් මේ ලෝකෙමයි කියල.

ඇත්තටම පොළව යට , කල පවු / අකුසල් වලට දඬුවම් ලැබෙන අපායක් තිබේද ?

Bill Wiese කියන්නෙ ඇමෙරිකානු කිතුනුවෙක්.. මේ ඔහුගෙ අත්දැකීමක්.. හොඳින් අහන්න..

[YOUTUBE]gR_cD1NJkyU[/YOUTUBE]

මේ වීඩියෝව බලපු ඔබ හිතනවා ඇති මේ මනුස්සයා ඒ මිනිත්තු 20ට ගියේ කොහෙද කියල ???

බෞද්ධ ඔබ නම් අහල ඇති මහා රෞරවය ගැන.. මෙන්න කියවන්න.

අපායක් තිබෙන බවට ඔබට සාක්කි මේ ලිපියෙන් නොලැබුණා නම් ... කරන්නට දෙයක් නෑ.. එහෙනම් සසර ගමන ඔහොම යමු.

නමුත් අපායක් ඇතිබව හිතෙනවා නම්.. එහි යන්නට ඔබ බිය නම්.. පින් / හොඳ වැඩ කල පමණින් අපායෙන් ඔබ නිදහස් ද ?

බුදු දහමේ අපිට කියාදෙනවා මෙන්න මෙහෙම..

මේ භවයේ පින් කරන්න.. ඔබට ඒ පිනෙන් හොඳ විපාක ලැබේවි.

නමුත් ඔබ සිල්වත් නොවී, කුසල් නොවැඩුවොත්, ප්රඥාව නොවැඩුවොත්.. ඔබ ඒ පින් තිබෙන කල් එහි විපාක ලබාවි..

බල්ලෙක් වේවි.. හොඳ සැප සම්පත් විඳින්න පුළුවන් පෝසත් නිවසක.

ගිරවෙක් වේවි.. ලස්සන පියාපත් එක්ක.. ඒක සැපක් නෙවෙයි නෙ

ඒ පින ඉවර උනාම.. හෝ වඩා බලවත් අකුසල් මතු වූ විට ඔබ නැවත් සතර අපායෙ.

ඒකයි ප්රඥාව නොවැඩුවොත්, සිල්වත් නොවුනොත්, ඔබ අපායෙන් ගැලවීමක් නෑ..

මේ වීඩියෝ එක බැලූ බව ඔබට මතක තියෙන්නෙ මේ භවයෙදි විතරයි.. ඊලඟ භවයෙදි මේ දේ අමතකයි.. ඔබේ අතින් ආනන්තරීය පාපකර්මයක් උණොත්.. ඔබ මේ විස්තර කෙරුණ ආකාරයට ගිනි ගොඩේ විලාප දෙමින් ඉඳීවි.

පොඩ්ඩක් අපේ Gstar සහෝදරයා ලියූ "අපායේ යන්න බැරියෝ..." ලිපිය කියවන්න.

තෙරුවන් සරණයි

[QUOTE="චගු, post: 14654432, member: 343912"] [b]අපායේ විනාඩි 23ක්[/b] [SIZE="4"]අපාය කිව්වාම සමහරු කියනවා ඒක බොරුවක්.. ඕක තියෙන්නෙත් මේ ලෝකෙමයි කියල. ඇත්තටම පොළව යට , කල පවු / අකුසල් වලට දඬුවම් ලැබෙන අපායක් තිබේද ? Bill Wiese කියන්නෙ ඇමෙරිකානු කිතුනුවෙක්.. මේ ඔහුගෙ අත්දැකීමක්.. හොඳින් අහන්න.. [YOUTUBE]gR_cD1NJkyU[/YOUTUBE] මේ වීඩියෝව බලපු ඔබ හිතනවා ඇති මේ මනුස්සයා ඒ මිනිත්තු 20ට ගියේ කොහෙද කියල ??? බෞද්ධ ඔබ නම් අහල ඇති මහා රෞරවය ගැන.. [URL="http://www.budurashmiya.net/search/label/%E0%B6%BB%E0%B7%9E%E0%B6%BB%E0%B7%80%E0%B6%BA"][SIZE="4"][COLOR="Blue"]මෙන්න කියවන්න[/COLOR][/SIZE][/URL]. අපායක් තිබෙන බවට ඔබට සාක්කි මේ ලිපියෙන් නොලැබුණා නම් ... කරන්නට දෙයක් නෑ.. එහෙනම් සසර ගමන ඔහොම යමු. නමුත් අපායක් ඇතිබව හිතෙනවා නම්.. එහි යන්නට ඔබ බිය නම්.. පින් / හොඳ වැඩ කල පමණින් අපායෙන් ඔබ නිදහස් ද ? බුදු දහමේ අපිට කියාදෙනවා මෙන්න මෙහෙම.. මේ භවයේ පින් කරන්න.. ඔබට ඒ පිනෙන් හොඳ විපාක ලැබේවි. නමුත් ඔබ සිල්වත් නොවී, කුසල් නොවැඩුවොත්, ප්රඥාව නොවැඩුවොත්.. ඔබ ඒ පින් තිබෙන කල් එහි විපාක ලබාවි.. බල්ලෙක් වේවි.. හොඳ සැප සම්පත් විඳින්න පුළුවන් පෝසත් නිවසක. ගිරවෙක් වේවි.. ලස්සන පියාපත් එක්ක.. ඒක සැපක් නෙවෙයි නෙ ඒ පින ඉවර උනාම.. හෝ වඩා බලවත් අකුසල් මතු වූ විට ඔබ නැවත් සතර අපායෙ. ඒකයි ප්රඥාව නොවැඩුවොත්, සිල්වත් නොවුනොත්, ඔබ අපායෙන් ගැලවීමක් නෑ.. මේ වීඩියෝ එක බැලූ බව ඔබට මතක තියෙන්නෙ මේ භවයෙදි විතරයි.. ඊලඟ භවයෙදි මේ දේ අමතකයි.. ඔබේ අතින් ආනන්තරීය පාපකර්මයක් උණොත්.. ඔබ මේ විස්තර කෙරුණ ආකාරයට ගිනි ගොඩේ විලාප දෙමින් ඉඳීවි. පොඩ්ඩක් අපේ Gstar සහෝදරයා ලියූ "[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1108881"][SIZE="4"][COLOR="Blue"]අපායේ යන්න බැරියෝ...[/COLOR][/SIZE][/URL]" ලිපිය කියවන්න. තෙරුවන් සරණයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom