අපාය ගැන කෙනෙක්ගෙ සජීවී අත්දැකීම්

sudunone

Member
May 23, 2009
3,781
121
0
කෙනෙක් මැරුණට පස්සේ එයාගෙ ශරිරය ඇතුලෙ තිබ්බ හිත එයාගෙ තියෙන කුසල් අකුසල් මත හිටපු ලෝකෙ හරි වෙන ලෝකෙක හරි ජීවියෙක්ගේ ඇගකට ඇතුල්වීම තමයි උපත කියන්නේ. ඉතිං දිව්‍යලොකේ ගියත් අපායෙ ගියත් ඒ සිදුවීම් වලට මුහුණ දෙන්න වෙන්නේ තමතමුන්ගේ හිත්වලටම තමයි. අපිට දැනෙන්නේ හිත්වල ඇතිවෙන සිතිවිලි නිසානේ.

ඉතිං මගේ කියමනේ ඇති වැරද්දක් නැහැ. මම ඒ උදාහරණේ ගත්තෙ ඔබතුමාගේ තෙරුම් ගැනීමේ පහසුවට.මොකො මේ ලෝකෙ ඔනෙම කෙනෙක්ට මුහුණදෙන්න වෙන යථාර්තයක් නිසා ඒක. මේ ත්‍රෙඩ් එකේ එකෙම එක කොටසක් වැඩි විස්තර සහිතව දැම්මා තවත් අවබෝධ වීම සදහා. :D

මෙතන ටිකක් වැරදියි නේද? මමත් ඉස්සර තේරුම් අරන් හිටියෙ ඔය විදිහට. එහෙම වුණොත් ආත්මය කියන සංකල්පයට ගැළපෙනවා තමයි. නමුත් බුදු රජාණන් වහන්සේ එහෙම එක් භවයකින් තවත් භවයකට ගමන් කරන සිතක් පිළිබද සංකල්පය ප්‍රතික්ෂේප කළා. මොකද එහෙම කිව්වොත්, සිත නැත්නම් ආත්මය නම් වූ සදාකාලික දෙයක් පවතිනවා වගේ අදහසක් ඉන් ගම්‍ය වන නිසා.

මැරුණට පස්සෙ ඒ සිත ශරීරයෙන් වෙන් වෙලා වෙන ශරීරයකට යන්නෙ නෑ.

හේතුඵල ධර්මය අනුව ඊළඟ භවයට අදාළ නාම රූප හැදෙනවා. අපට මේක අවබෝධ කරගන්න අමාරුයි, මොකද, අපි හේතුඵල දහම දන්නෙත් පොතෙන් කියවල මිස අවබෝධයකින් ප්‍රත්‍යක්ෂ වෙලා නොවෙන නිසා. නමුත් මෙහෙම මත දැරුව අයව බුදු හාමුදුරුවො නිවැරදි කළ තැන් තියෙනවා.
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
මෙතන ටිකක් වැරදියි නේද? මමත් ඉස්සර තේරුම් අරන් හිටියෙ ඔය විදිහට. එහෙම වුණොත් ආත්මය කියන සංකල්පයට ගැළපෙනවා තමයි. නමුත් බුදු රජාණන් වහන්සේ එහෙම එක් භවයකින් තවත් භවයකට ගමන් කරන සිතක් පිළිබද සංකල්පය ප්‍රතික්ෂේප කළා. මොකද එහෙම කිව්වොත්, සිත නැත්නම් ආත්මය නම් වූ සදාකාලික දෙයක් පවතිනවා වගේ අදහසක් ඉන් ගම්‍ය වන නිසා.

මැරුණට පස්සෙ ඒ සිත ශරීරයෙන් වෙන් වෙලා වෙන ශරීරයකට යන්නෙ නෑ.

හේතුඵල ධර්මය අනුව ඊළඟ භවයට අදාළ නාම රූප හැදෙනවා. අපට මේක අවබෝධ කරගන්න අමාරුයි, මොකද, අපි හේතුඵල දහම දන්නෙත් පොතෙන් කියවල මිස අවබෝධයකින් ප්‍රත්‍යක්ෂ වෙලා නොවෙන නිසා. නමුත් මෙහෙම මත දැරුව අයව බුදු හාමුදුරුවො නිවැරදි කළ තැන් තියෙනවා.

ඔබතුමා හරි . එත් යමක් පැහැදිලි කරනකොට තෙරෙන බාසවකින් කියල දෙන්න එපැයි. තේරුම් කිරිමේ අරමුණින් ලිව්වා මිස කුමක්ද හරි කියල තොරාගැනීමේ චෙතනාවෙන් ලියපු දෙයක් නෙමේ මේ.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඒ චතුරාර්ය සත්‍යය ගැන හරියට වටහා ගන්නේ නැතිව අපි විඳින දුක:(

හ්ම්. පොතෙන් කියවලා තේරුම් ගත්තම විභාග පාස් වෙන්නනම් පුළුවන්; නමුත් හරි හැටි වටහා ගත්තනම් අපේ ජීවිතවල දිගු කාලීන වෙනසක් සිදු වෙන්න ඕනෙ.
:yes:
දුකින් මිදීමේ මග පෙන්නලා, ඒ පාරෙ යන්න කිව්වම, අපි ඒකෙ කොටස් පාඩම් කරල විභාගෙට ලියනවා!
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔබතුමා හරි . එත් යමක් පැහැදිලි කරනකොට තෙරෙන බාසවකින් කියල දෙන්න එපැයි. තේරුම් කිරිමේ අරමුණින් ලිව්වා මිස කුමක්ද හරි කියල තොරාගැනීමේ චෙතනාවෙන් ලියපු දෙයක් නෙමේ මේ.

:yes:මට තේරෙනවා. බුදුදහමට අදාළ වචන අහලවත් නැති කෙනෙකුට පැහැදිලි කරල දෙන්න ගියොත්, එයාට තේරෙන වචනවලින්, එයාට තේරෙන උදාහරණවලින් කියල දෙන්න ඕනනෙ. අපිට බුදුහාමුදුරුවන්ට වගේ අනික් මනුස්සයගෙ අවබෝධෙ තරමයි, ඒකට ගැලපෙන්න කියල දෙන්න ඕනෙ විදිහයි තේරෙන්නෙ නෑනෙ.
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
හ්ම්. පොතෙන් කියවලා තේරුම් ගත්තම විභාග පාස් වෙන්නනම් පුළුවන්; නමුත් හරි හැටි වටහා ගත්තනම් අපේ ජීවිතවල දිගු කාලීන වෙනසක් සිදු වෙන්න ඕනෙ.
:yes:
දුකින් මිදීමේ මග පෙන්නලා, ඒ පාරෙ යන්න කිව්වම, අපි ඒකෙ කොටස් පාඩම් කරල විභාගෙට ලියනවා!

ඒක සහතික ඇත්ත, දෙයක් තේරුම් ගන්න එකයි කට පාඩම් කරන එකෙයි ගොඩක් ලොකු වෙනසක් තියෙනවා, ඒකනේ කෙල්ලෝ වාර විභාග වලින් වැඩි ලකුණු ගත්තට මහ විභාගේ ඇන ගන්නේ:lol:
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
සාකිර් ඇවිල්ල ඉන්නේ ඉස්ලාම් කියන්නේ බොරුය කියලා අපි කට්ටියම බුද්ධාගමට ගන්න, ඇයි අර ඇක්‍ස් මුස්ලිම් අහමඩ් එයත් එහෙමයි:yes:

මාරයි නේ

Ithin eka prashnayak nemey.. Ai ithin Muslim namak daagena enne... wena namak demmoth ganan ganne nethi hinda da? :lol::lol:

Attaction Eh? :P