Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපාය විශ්වාස කරනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අල්-කුර්ආනය

9-63. අල්ලාහ් සහ ඔහුගේ රසූල්(ධර්ම දූත)වරයාට විරුද්ධ වන කෙනකුට නියතවශයෙන්ම අයත් වන්නේ අපාගින්නයි. ඔහු එහි සදාකල් වාසය කළ යුතුයි. මෙය මහ අපකීර්තියකැයි ඔවුහු නොදනිත්ද?

5-10. ප්රතික්ෂේප කරන්නෝද අල්ලාහ්ගේ ආයාත් (සංඥා) බොරු යැයි සලකන්නෝද, ඔවුහුය අපා ගින්නේ සහකාරයෝ.

5-37. අපායේ ගින්නෙන් පිටත් වීමට ඔවුන් පතනු ඇත. නමුත් ඔවුන්ට ඉන් පිටත යාමට නොහැකිය. තවද” සදාකාලින වේදනාව ඔවුනට හිමිය.

7-38. නුඹලාට පෙර නිරයට ගිය ජින්වරුන් හා මිනිසුන්ගේ සමූහයන් අතරට නුඹලාත් පිවිසෙතැයි ඔහු(අල්ලාහ්) කියන්නේය. සමූහයක් (නිරයට) පිවිසෙන සෑම මොහොතකම එම සමූහයට පෙරගිය අයට ශාප කරති. එහි ඔවුන් සියලූ දෙනාම එක්රැුස් වන විට ඔවුන්ගෙන් පෙර පැවතියන් ගැන ඔවුන්ගේ පසු පැවතියන්, “අපගේ රබ්(පරමාධිපතියාණනි !) මොවුහු අපව නොමඟ කළෝය. එබැවින් ඔවුනට ගින්නෙන් දෙගුණයක් දඬුවම් දෙන්නැ”යි ඔවුහු පවසන්නෝය. සියල්ලන්ටම දෙගුණයක්ය. නමුත් නුඹලා (එය) නොදන්නෙහුයැයි ඔහු(අල්ලාහ්) කියන්නේය.

13-18. තම රබ්(පරමාධිපති)ට ප්රතිචාර දක්වන අයට විශිෂ්ඨ තිළිණ තිබේ. ඔහුගේ ඇරියුම ප්රතික්ෂේපකළ අය මිහිපිට සෑම දැයක්මද ඒ සමග එවැන්නක්ද ඔවුනට වී නම් (විපාකයෙන් ගැලවීම පිණිස) එය ඔවුන් වන්දි වශයෙන් දෙන්නෝමය. ඔවුනටය නුපුරු ගණන් ගැනුම ඔවුන්ගේ නවාතැන නිරයයි. එය නපුරුතම වාසස්ථානයකි.

14-16. ඔහු පසුපසින් නිරය වේ. තවද (එහිදී) ඔහුට පල්ගඳ ගසන කුණු දියෙන් බොන්නට දෙනු ලබන්නේය. 14-17. ඔහු එය උරන්නේය. නමුත් එය ගිලීමට අසීරුය. හාත්පසින් මරණය ඔහු වටකරන්නේය. එහෙත් ඔහු මරණයට පත් නොවන්නේය. ඔහු පසුපස ඛේදනීය දඬුවමක් ඇත.

14-28. (නබි මුහම්මද් !) අල්ලාහ්ගේ අනුග්රහය(ට කෘතඥවීම) ප්රතික්ෂේපයට හුවමාරුකර තමන්ගේ ජනතාවද විනාශ ගෘහයට යොමු කළ අය නුඹ නොදුටුවෙහිද? 14-29. ඔවුන් ජහන්නම් (නැමති නිරය) තුළ පිළිස්සෙනු ඇත. නපුරුම නවා තැන (එයයි.)

14-30. ඔහු(අල්ලාහ්)ගේ මාර්ගයෙන් ඔවුන් නොමග යොමු කිරිමට මොවූහූ අල්ලාහ්ට ආදේශයන් ඇති කරති. නුඹලා ටික කලක් සැප අනුභව කරනු. නියතවශයෙන් නුඹලා යන තැන අපා ගින්නයැ(යි නබි මුහම්මද් මොවුනට) කියනු !

15-44. එය(නිරය)ට දොරටු සතකි. සෑම දොරටුවකටම ඔවුන්ගෙන් නියමිත කොටසකි.

18-100. තවද එදින ප්රතික්ෂේප කළ අයට නිරය විදහා පාන්නෙමු.

18-105 තවද ඔවූහූ තමන්ගේ රබ්(පරමාධිපති)ගේ ආයාත් (සංඥා හා වදන්)ද ඔහු සම්මුඛවීමද ප්රතික්ෂේප කළ අය වෙති. එම නිසා ඔවුන්ගේ සියලු කි්රයාවන් නිශ්ඵල වන්නේය. තවද කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ අපි ඔවුන්ට කිසිම කිරුම් බරක් නියම නොකරන්නෙමු.

18-106. එසේය. ඔවුන් ප්රතික්ෂේප කළ නිසාද තවද ඔවුන් මාගේ ආයාත් (සංඥා සහ වදන්)ද මාගේ රසූල්වරුන්ද සමච්චලයට ලක් කළ නිසාද ඔවුන්ගේ ඵල විපාකය නිරයවේ.

58-17. ඔවුන්ගේ වස්තුවද ඔවුන්ගේ දරුවෝද අල්ලාහ්ගේ(දඬුවමි)න් මිදීමට ඔවුනට කිසි පලක් නොවන්නේය. ඔවූහු නිරයේ සහකාරයෝය. ඔවූහු එහි සදා වෙසෙති.

64-10. ප්රතික්ෂේප කරමින් අපගේ ආයාත් බොරු යැයි කියන අය ඔවූහුය නිරයෙහි සහකාරයෝ. ඔවූහු එහි සදහටම වාසය කරති. නපුරුය අවසානයේ යන තැන.

67-6. තම රබ්(පරමාධිපති) ප්රතික්ෂේප කරන අයට නිරයේ දඬුවම ඇත. එය නපුරු වාසස්ථානයකි.

72-14. තවද නියත වශයෙන් අපගෙන් සමහරු (අල්ලාහ්ට අවනතවූ) මුස්ලිම්වරුය. තවද, අපගේ සමහරු (සත්යයෙන්) බැහැරවූවෝය. (ඉස්ලාමය පිළිගෙන අල්ලාහ්ට) අවනතවූයේ කවරෙහු ද, ඔවුන්ය සත්ය මාර්ගය සොයා ගත්තන් වන්නේ.

72-15. තවද, සත්ය මාර්ගයෙන් බැහැර වූ අය නිරා ගින්නෙහි ඉන්ධන බවට පත්වන්නෝය.

72-23. අල්ලාහ්ගෙන් (මට ලැබුණු වගකීම වන්නේ ධර්මය) පැහැදිලිව ඉදිරිපත් කිරීමත් ඔහුගේ දූත මෙහෙවරය ප්රකාශ කිරීම විනා (වෙනත් කාර්ය බාරයක් මට නැත.) යමෙකු අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් අකීකරු වේ නම්, නියත වශයෙන් ඔහුට ජහන්නම්ය (නිරයය) ඔවුහු එහි සදාකාලිකව වාසය කරති.

76-4. ප්රතික්ෂේපකරන්නන් සඳහා දම්වැල් ද, ගෙල වළලූ ද, දැවෙන නිරා ගින්න ද නියත වශයෙන් අපි සූදානම් කළෙමු.

73-11. (මෙලොව ජීවිතයෙහි සියළු සම්පත්) භාග්යයන් හිමි අයගෙන් (සත්ය) ප්රතික්ෂේප කරනවුන් මා වෙත යොමු කරනු. තවද, ඔවුන්ට ටික කාලයකට අවකාශය ලබාදෙනු.

73-12. ඔවුන් සඳහා නියත වශයෙන් අප වෙත විලංගු ද නිරය ද ඇත.

[QUOTE="tuwanriyas, post: 18996878, member: 269851"] [SIZE=4][COLOR=SeaGreen]අල්-කුර්ආනය =========== 9-63. අල්ලාහ් සහ ඔහුගේ රසූල්(ධර්ම දූත)වරයාට විරුද්ධ වන කෙනකුට නියතවශයෙන්ම අයත් වන්නේ [COLOR=Red]අපාගින්නයි[/COLOR]. ඔහු එහි සදාකල් වාසය කළ යුතුයි. මෙය මහ අපකීර්තියකැයි ඔවුහු නොදනිත්ද? 5-10. ප්රතික්ෂේප කරන්නෝද අල්ලාහ්ගේ ආයාත් (සංඥා) බොරු යැයි සලකන්නෝද, ඔවුහුය[COLOR=Red] අපා ගින්නේ[/COLOR] සහකාරයෝ. 5-37. [COLOR=Red]අපායේ ගින්නෙන් [/COLOR]පිටත් වීමට ඔවුන් පතනු ඇත. නමුත් ඔවුන්ට ඉන් පිටත යාමට නොහැකිය. තවද” සදාකාලින වේදනාව ඔවුනට හිමිය. 7-38. නුඹලාට පෙර [COLOR=Red]නිරයට[/COLOR] ගිය ජින්වරුන් හා මිනිසුන්ගේ සමූහයන් අතරට නුඹලාත් පිවිසෙතැයි ඔහු(අල්ලාහ්) කියන්නේය. සමූහයක් [COLOR=Red](නිරයට)[/COLOR] පිවිසෙන සෑම මොහොතකම එම සමූහයට පෙරගිය අයට ශාප කරති. එහි ඔවුන් සියලූ දෙනාම එක්රැුස් වන විට ඔවුන්ගෙන් පෙර පැවතියන් ගැන ඔවුන්ගේ පසු පැවතියන්, “අපගේ රබ්(පරමාධිපතියාණනි !) මොවුහු අපව නොමඟ කළෝය. එබැවින් ඔවුනට ගින්නෙන් දෙගුණයක් දඬුවම් දෙන්නැ”යි ඔවුහු පවසන්නෝය. සියල්ලන්ටම දෙගුණයක්ය. නමුත් නුඹලා (එය) නොදන්නෙහුයැයි ඔහු(අල්ලාහ්) කියන්නේය. 13-18. තම රබ්(පරමාධිපති)ට ප්රතිචාර දක්වන අයට විශිෂ්ඨ තිළිණ තිබේ. ඔහුගේ ඇරියුම ප්රතික්ෂේපකළ අය මිහිපිට සෑම දැයක්මද ඒ සමග එවැන්නක්ද ඔවුනට වී නම් (විපාකයෙන් ගැලවීම පිණිස) එය ඔවුන් වන්දි වශයෙන් දෙන්නෝමය. ඔවුනටය නුපුරු ගණන් ගැනුම ඔවුන්ගේ නවාතැන[COLOR=Red] නිරයයි[/COLOR]. එය නපුරුතම වාසස්ථානයකි. 14-16. ඔහු පසුපසින්[COLOR=Red] නිරය [/COLOR]වේ. තවද (එහිදී) ඔහුට පල්ගඳ ගසන කුණු දියෙන් බොන්නට දෙනු ලබන්නේය. 14-17. ඔහු එය උරන්නේය. නමුත් එය ගිලීමට අසීරුය. හාත්පසින් මරණය ඔහු වටකරන්නේය. එහෙත් ඔහු මරණයට පත් නොවන්නේය. ඔහු පසුපස ඛේදනීය දඬුවමක් ඇත. 14-28. (නබි මුහම්මද් !) අල්ලාහ්ගේ අනුග්රහය(ට කෘතඥවීම) ප්රතික්ෂේපයට හුවමාරුකර තමන්ගේ ජනතාවද විනාශ ගෘහයට යොමු කළ අය නුඹ නොදුටුවෙහිද? 14-29. ඔවුන් [COLOR=Red]ජහන්නම් (නැමති නිරය)[/COLOR] තුළ පිළිස්සෙනු ඇත. නපුරුම නවා තැන (එයයි.) 14-30. ඔහු(අල්ලාහ්)ගේ මාර්ගයෙන් ඔවුන් නොමග යොමු කිරිමට මොවූහූ අල්ලාහ්ට ආදේශයන් ඇති කරති. නුඹලා ටික කලක් සැප අනුභව කරනු. නියතවශයෙන් නුඹලා යන තැන[COLOR=Red] අපා ගින්නයැ[/COLOR](යි නබි මුහම්මද් මොවුනට) කියනු ! 15-44. එය[COLOR=Red](නිරය)ට[/COLOR] දොරටු සතකි. සෑම දොරටුවකටම ඔවුන්ගෙන් නියමිත කොටසකි. 18-100. තවද එදින ප්රතික්ෂේප කළ අයට[COLOR=Red] නිරය [/COLOR]විදහා පාන්නෙමු. 18-105 තවද ඔවූහූ තමන්ගේ රබ්(පරමාධිපති)ගේ ආයාත් (සංඥා හා වදන්)ද ඔහු සම්මුඛවීමද ප්රතික්ෂේප කළ අය වෙති. එම නිසා ඔවුන්ගේ සියලු කි්රයාවන් නිශ්ඵල වන්නේය. තවද කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ අපි ඔවුන්ට කිසිම කිරුම් බරක් නියම නොකරන්නෙමු. 18-106. එසේය. ඔවුන් ප්රතික්ෂේප කළ නිසාද තවද ඔවුන් මාගේ ආයාත් (සංඥා සහ වදන්)ද මාගේ රසූල්වරුන්ද සමච්චලයට ලක් කළ නිසාද ඔවුන්ගේ ඵල විපාකය[COLOR=Red] නිරයවේ.[/COLOR] 58-17. ඔවුන්ගේ වස්තුවද ඔවුන්ගේ දරුවෝද අල්ලාහ්ගේ(දඬුවමි)න් මිදීමට ඔවුනට කිසි පලක් නොවන්නේය. ඔවූහු[COLOR=Red] නිරයේ [/COLOR]සහකාරයෝය. ඔවූහු එහි සදා වෙසෙති. 64-10. ප්රතික්ෂේප කරමින් අපගේ ආයාත් බොරු යැයි කියන අය ඔවූහුය[COLOR=Red] නිරයෙහි [/COLOR]සහකාරයෝ. ඔවූහු එහි සදහටම වාසය කරති. නපුරුය අවසානයේ යන තැන. 67-6. තම රබ්(පරමාධිපති) ප්රතික්ෂේප කරන අයට[COLOR=Red] නිරයේ[/COLOR] දඬුවම ඇත. එය නපුරු වාසස්ථානයකි. 72-14. තවද නියත වශයෙන් අපගෙන් සමහරු (අල්ලාහ්ට අවනතවූ) මුස්ලිම්වරුය. තවද, අපගේ සමහරු (සත්යයෙන්) බැහැරවූවෝය. (ඉස්ලාමය පිළිගෙන අල්ලාහ්ට) අවනතවූයේ කවරෙහු ද, ඔවුන්ය සත්ය මාර්ගය සොයා ගත්තන් වන්නේ. 72-15. තවද, සත්ය මාර්ගයෙන් බැහැර වූ අය[COLOR=Red] නිරා ගින්නෙහි[/COLOR] ඉන්ධන බවට පත්වන්නෝය. 72-23. අල්ලාහ්ගෙන් (මට ලැබුණු වගකීම වන්නේ ධර්මය) පැහැදිලිව ඉදිරිපත් කිරීමත් ඔහුගේ දූත මෙහෙවරය ප්රකාශ කිරීම විනා (වෙනත් කාර්ය බාරයක් මට නැත.) යමෙකු අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් අකීකරු වේ නම්, නියත වශයෙන් ඔහුට[COLOR=Red] ජහන්නම්ය (නිරයය)[/COLOR] ඔවුහු එහි සදාකාලිකව වාසය කරති. 76-4. ප්රතික්ෂේපකරන්නන් සඳහා දම්වැල් ද, ගෙල වළලූ ද, දැවෙන [COLOR=Red]නිරා ගින්න[/COLOR] ද නියත වශයෙන් අපි සූදානම් කළෙමු. 73-11. (මෙලොව ජීවිතයෙහි සියළු සම්පත්) භාග්යයන් හිමි අයගෙන් (සත්ය) ප්රතික්ෂේප කරනවුන් මා වෙත යොමු කරනු. තවද, ඔවුන්ට ටික කාලයකට අවකාශය ලබාදෙනු. 73-12. ඔවුන් සඳහා නියත වශයෙන් අප වෙත විලංගු ද[COLOR=Red] නිරය [/COLOR]ද ඇත. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom