අපාර්ට්මන්ට් ප්‍රශ්ණයක්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දැන් කොළබ ලොකු ගණන්වලට අපාර්ට්මන්ට් තියෙනවනෙ , ඕවා කවද හරි අවුට් ඩේටඩ් වෙනවනෙ . සිමෙන්ති නම් අවුරුදු 70 වගේනේ හයියට තියෙන්නෙ .ලංකාවේ ලොකු කම්පනිවල වෙන වංචා එක්ක ඕයින් එකක් අවුරුදු 50න් මෙහාට යන්න බැරි වේවි . එතකොට අපාර්මන්ට් අයිතිකාරයන්ට මොකද වෙන්නෙ .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    වෙන Company එකකින් සල්ලි දීලා Land එක අරගන්නවා පරණ ඉන්න අයට ගෙවීමක් කරලා
    ehema bedila enakota time money value ekak thiyewida?
    koti 3-4 dila aran maseta service charges 40-80 wage pay karanath one neda bun owata
    eka thamayi ban salli palenna thiyena ekekta hodayi
    colombo awama nawathinna wage.
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,875
    113
    දැන් කොළබ ලොකු ගණන්වලට අපාර්ට්මන්ට් තියෙනවනෙ , ඕවා කවද හරි අවුට් ඩේටඩ් වෙනවනෙ . සිමෙන්ති නම් අවුරුදු 70 වගේනේ හයියට තියෙන්නෙ .ලංකාවේ ලොකු කම්පනිවල වෙන වංචා එක්ක ඕයින් එකක් අවුරුදු 50න් මෙහාට යන්න බැරි වේවි . එතකොට අපාර්මන්ට් අයිතිකාරයන්ට මොකද වෙන්නෙ .
    awurudu 50 kata wda nm thiyei ned
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ehema bedila enakota time money value ekak thiyewida?

    eka thamayi ban salli palenna thiyena ekekta hodayi
    colombo awama nawathinna wage.
    නැහැ Full Amount එක නම් දෙන්නේ නැහැ
    නැත්නම් අළුතෙන් හදන Project එකෙන් ගෙයක් දෙනවා පරණ හිටපු අයට
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඉඩමෙන් කොටසක් අයිති වෙන විදියටනෙ ඔප්පු තියෙන්නෙ නේද
    ඒත් සමහර එව්වගෙ ඉඩම වෙනම mortgage කරල loan අරගෙන එකෙන් building හදල විකුණල
    හදපු එකා මාරු වෙලා එකට loan පොල්ල තියනවලු
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,483
    113
    අපාර්ට්මන්ට් එකක් ගන්න සල්ලි තියෙන උන් හිතන් නෑ බන් තව අවුරුදු 80 කින් මේකට මොකද වෙන්නෙ කියල. අපාර්ට්මන්ට් එකක් ගන්නෙ එක්කො අවුරුදු දෙක තුනකින් විකුණන්න බිස්නස් එකක් විදිහට එහෙම නැත්තන් තමන්ගෙ ආතල් එකට. ගමේ මහ ගෙදර වගේ පරම්පරාවෙන් පරම්පරාවට මාරු කරන්න හිතන් නෑ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,337
    13,222
    113
    33
    ෆින්ලන්ඩ්
    Refurbishment period එකක් තියෙනවා. ලංකාවේ ගොඩක් දෙන්නේ agreement එකේ අවුරුදු 30 , 40 හෝ 50 years වලදී ෆුල්ල් renovation එකක් කරන්න ඕන. ලංකාවේ ඉතින් කරන්නේ අවුරුදු ගානක් තිස්සේ තියෙන වතුර ලීක් ටික හදල , full paint කරනවා. ඒකටත් ඒ කාලේ අපර්ට්මෙන්ට් එකේ ඉන්න අයගෙන් charge එකක් ගන්නවා.

    ඊට පස්සේ ෆුල් refurbish කියන සීන් එක. ඒ කියන්නේ අවුරුදු 90 (ලංකාවේ ගොඩක් agreement අවුරදු 90 - මේක ගහනේ අදාල ප්‍රාදේශීය සබාව හෝ වෙනත් රජයේ ආයතනයක් එක්ක ඒග:- නාගරික සංවර්දන අදිකාරිය ) කින් මුළු building එකම කඩල ඉවත් කරන්න ඕන. Apartment අය්ති අය ගාන ඉඩමේ purchase ගානෙන් බෙදලා එදා ට market value එකට ඒ අදාල purchase ගාන අය්ති වෙනවා. ඒ අයට ඕන නම් ඒ අදාල purchase ගාන විකුනන්න පුළුවන් Apartment සිනකර ඔප්පු හා COC තියෙනවනම්.

    නගරිකසන්වර්දන අදිකරියෙන් 99 අවුරුදු බදු පදනම යටතේ අරගෙන නම් තිබ්බේ ආයේ මුළු ඉඩමම නාගරික සංවර්දන අදිකරියට හෝ අදාල ආයතනයට ඒ ඉඩම අය්ති වෙනවා. පවුද්ගලික ආයතනයක් උනත් වෙන්න පුළුවන්, අදාල ඉඩම බදු අරන් තියෙන්නේ පවුද්ගලික අයතන්යකින්ග් නම්. එතකොට apartment හිමියන් අදාල ඉඩම building එක කඩා ඉවත් කිරීමට අදාල මුදල ඒ කාලයට අදාලව ගෙවන්න ඕන. ඉඩම බාරදුන්න විදියට අදාල ආයතනයට ලබා දෙන්න ඕන.

    Apartment විකුණන අය ගෙනෙන ප්‍රදාන තර්කකය තමා කවුරුත් අවුරුදු 90 ක් ජීවත් වෙන්නේ නැහැ කියන එක. ජීවිත කාලේ හොද සතුටින් ගෙවල left වෙන්න පුළුවන්කියල කියලා.
    ගොඩක් ම හරියට maintain කරන්නේ නැති building අවුරුදු 30ක් යනකොට ගොඩක් සවුත්තු වෙනවා.

    කොලබ වගේ office තියෙන කෙනෙක් ට fuel cost / Time / පහසුව වගේ ඒවා නිසා සැහෙන්න වටිනවා. ඒ අදාල මනිසක සුවය / කාලය වෙන දෙකට යොමු කර profit generate තමා option එක.

    ඒ වගේම එක එක හොර busines වලට හොර ෂොට් වලට international level හොර game වලට තෝතැන්නක්.
    Eg :- ලංකාවේ ප්‍රසිද්ද නිළියක ට ළමයෙක් ඉන්නවා සුද්දෙක් ගෙන්. ඒ ලමය කොලබ ප්‍රදනපෙලේ ජාත්‍යන්ටර පාසලක ට යන්නේ. ඒ ළමය තනියම ඉන්නේ ඒ පාසලට යාබද apartment complex එකේ. ඔය වගේ ලෝකේ famus අයගේ සීන් හිටන් තියෙනවා.

    මොන බලු බල්ලෙක් එන්නේ නැහැ ලොකු ලොකු ඒවාට. ඒවා අතුලේ තියෙන්නේ උන්ගේම ලෝක. කුඩු , money laundring, හුයු මන් ටෙරිෆින්ග් (මිනිස් අවයව ජාවාරම ) මෙකි නොකී සියලු දේ ඕව ඇතුලේ කිසි අවුලක් නැතුව යනවා. තව ප්‍රසිද්ද අයගේ හොර ෂොට් ගොඩක් ඉන්නේ ඕව වල. උන්ට ලේසි සහ දන්නවා එලියට කිසිම දෙයක් යන්නේ නැහැ කියලා. ඒවා වල වැඩ කරන අයත් බොහෝ දුරට දුර පළාත් වලින් අවිත් ,එකේම නැ වතිලා ඉන්න අය, නැත්තම ලෝකය ගැන වැඩිය දන්නේ නැති අය. Eg :- අපි දීපිකා පදුකෝන් දන්නවා උනාට ඔකේ වැඩ කරන security ඉන්න නාකි උන් , ඒ නමවත් අහල නැහැ. උන් අව තමන් ගේ වැඩේ කලා ගියා. පොඩ්ඩක් හරි disturb කලාද එලෙවුවා.

    ඕක වෙනම subject එකක්. වෙනම ලෝකයක්. සාමන්යෙන් දිවි ගෙවන්න පුළුවන් ඒවත් තියෙනවා දැන් දැන් ඕනෑතරම්.

    අනික් විශේෂම දේ ඕව වල ඉන්න උන් , අනිත් උන් මොනාද කරන්නේ කියල හොයන්න යන්නේ නැහැ. සමහර වෙලාවට තමන්ගේ ෆ්ලෝර් එකේ ඉන්නේ කවුද කියල දන්නේ වත් නැහැ.

    සැරයක් අපි හිටපු Apartment එකට කොල්ලෝ වගයක් කඩාගෙන පැන්න. බලනකොට කොලබ office එකක boss, උගේ apartment එකට, office එකේ වැඩ කරන ගැනු ඔක්කොම ගෙන්න ගෙන Group FUCK දෙනවා (කෙල්ලො / ගැණු කැමැත්තෙන් ). වැඩ කරපු කෙල්ලෙක් ගේ කොල්ලෙකට සැක හිතිලා follow කරලා ඇවිල්ල යාලුවෝ ටිකක් සෙට් කරන්.

    අවුරුදු බර ගානක් තිස්සේ පොර කරලා. අපි දන්නේ වත් නැහැ. Reception talk කරලා තමා අහගත්තෙ අවුරුදු 9 ++ තිස්සේ ඉදන් උ ගෙන්නල්ල හැම සිකුරාදාම. කෙල්ලෝ / ගැණු ඔක්කොම සුප්පා කැලි. ලොක්කත් හෙන පොෂ් අවුරුදු 48 ක වගේ හොද ෆිට් බොඩියක් තියෙන එකෙක්. අර අපු කොල්ලෝ එක්ක නම් ඒ කෙල්ලෝ ලගින් තියනවත් බැහැ කියල හොදට තේරෙනවා. අරුන් පැනමත් ඔක්කොම හිටිය නිසා OFFICE මීටින් එකක් කියල ලොක්ක ගානට shape උනා. පැනපු කොල්ලගේ කෙල්ල තමා කලබල වෙලා ගම කගේන අනා ගත්තේ. ඇවිත් හිටිය ගොඩක් ගැනු සහ කෙල්ලෝ ඇවිත් හිටියෙත් තමන්ගේ වාහන වල.

    සැරයක් උබල අපි කොලු කාරයෙක් කියල සැහෙන්න highlight වෙලා හිටිය ඇමති කෙනෙක් අව පොඩි නිලියෙක් and ඒකිගේ husband එක්ක.

    ඔය වගේ අනෙක විදි, දේවල් වෙනවා. ඕව වෙනම ලෝක සමහර apartment වල. ඔයවගේ ඒවා වැඩි වෙන්න වෙන්න වැඩ කරන උන්ට හෙන සරුයි. රෙස්ටුරෙන්ට් එකට හැම තිස්සෙම orders.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    කවුද ඉතින් එච්චර කල් ඉන්න බලන් ඔව්ව ගන්නේ. ගොඩක් උන් වෙන වෙන ගෙම් වලට tax කෙස් වලට ඔව්ව ගන්නේ
    යට ඉඩම් තියෙන නිසා කොහොමත් පාඩුවක් වෙන එකක් නෑ
     
    ඇමති නම් මංගල සමරවීර වෙන්න ඕනේ නැත්නම් කාවින්ද ජයවර්ධන
    කවුද බං ඒ නිළිය 🙄
     
    • Wow
    Reactions: sakuntha1996

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    I do have some apartments in Colombo area. I have already planned to sell them all and buy new apartments in few years. The quality of the structures are a real concern when it comes to aged apartment buildings. My apartments are currently rented out and they are paying for the maintenance of the building which vary from 100k to 300k per year.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ගොඩක් අපාර්ට්මන්ට්වල බූමියෙන් ප්‍රමාණයක් අයිති වෙනවා හැම ගෙදරකම කෙනෙක්ට...මම වෙන රටවල දැකලා තීනවා ඒ කාලේ තිබ්බ තට්ටු 3 සහ හතර අපාර්ට්මන්ට් දැන් කඩලා 25 වගේ ලොකු ඒවා හදනවා..තවමත් තීන තට්ටු 5 වගේ ඒවත් තීනවා..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,311
    8,683
    113
    Refurbishment period එකක් තියෙනවා. ලංකාවේ ගොඩක් දෙන්නේ agreement එකේ අවුරුදු 30 , 40 හෝ 50 years වලදී ෆුල්ල් renovation එකක් කරන්න ඕන. ලංකාවේ ඉතින් කරන්නේ අවුරුදු ගානක් තිස්සේ තියෙන වතුර ලීක් ටික හදල , full paint කරනවා. ඒකටත් ඒ කාලේ අපර්ට්මෙන්ට් එකේ ඉන්න අයගෙන් charge එකක් ගන්නවා.

    ඊට පස්සේ ෆුල් refurbish කියන සීන් එක. ඒ කියන්නේ අවුරුදු 90 (ලංකාවේ ගොඩක් agreement අවුරදු 90 - මේක ගහනේ අදාල ප්‍රාදේශීය සබාව හෝ වෙනත් රජයේ ආයතනයක් එක්ක ඒග:- නාගරික සංවර්දන අදිකාරිය ) කින් මුළු building එකම කඩල ඉවත් කරන්න ඕන. Apartment අය්ති අය ගාන ඉඩමේ purchase ගානෙන් බෙදලා එදා ට market value එකට ඒ අදාල purchase ගාන අය්ති වෙනවා. ඒ අයට ඕන නම් ඒ අදාල purchase ගාන විකුනන්න පුළුවන් Apartment සිනකර ඔප්පු හා COC තියෙනවනම්.

    නගරිකසන්වර්දන අදිකරියෙන් 99 අවුරුදු බදු පදනම යටතේ අරගෙන නම් තිබ්බේ ආයේ මුළු ඉඩමම නාගරික සංවර්දන අදිකරියට හෝ අදාල ආයතනයට ඒ ඉඩම අය්ති වෙනවා. පවුද්ගලික ආයතනයක් උනත් වෙන්න පුළුවන්, අදාල ඉඩම බදු අරන් තියෙන්නේ පවුද්ගලික අයතන්යකින්ග් නම්. එතකොට apartment හිමියන් අදාල ඉඩම building එක කඩා ඉවත් කිරීමට අදාල මුදල ඒ කාලයට අදාලව ගෙවන්න ඕන. ඉඩම බාරදුන්න විදියට අදාල ආයතනයට ලබා දෙන්න ඕන.

    Apartment විකුණන අය ගෙනෙන ප්‍රදාන තර්කකය තමා කවුරුත් අවුරුදු 90 ක් ජීවත් වෙන්නේ නැහැ කියන එක. ජීවිත කාලේ හොද සතුටින් ගෙවල left වෙන්න පුළුවන්කියල කියලා.
    ගොඩක් ම හරියට maintain කරන්නේ නැති building අවුරුදු 30ක් යනකොට ගොඩක් සවුත්තු වෙනවා.

    කොලබ වගේ office තියෙන කෙනෙක් ට fuel cost / Time / පහසුව වගේ ඒවා නිසා සැහෙන්න වටිනවා. ඒ අදාල මනිසක සුවය / කාලය වෙන දෙකට යොමු කර profit generate තමා option එක.

    ඒ වගේම එක එක හොර busines වලට හොර ෂොට් වලට international level හොර game වලට තෝතැන්නක්.
    Eg :- ලංකාවේ ප්‍රසිද්ද නිළියක ට ළමයෙක් ඉන්නවා සුද්දෙක් ගෙන්. ඒ ලමය කොලබ ප්‍රදනපෙලේ ජාත්‍යන්ටර පාසලක ට යන්නේ. ඒ ළමය තනියම ඉන්නේ ඒ පාසලට යාබද apartment complex එකේ. ඔය වගේ ලෝකේ famus අයගේ සීන් හිටන් තියෙනවා.

    මොන බලු බල්ලෙක් එන්නේ නැහැ ලොකු ලොකු ඒවාට. ඒවා අතුලේ තියෙන්නේ උන්ගේම ලෝක. කුඩු , money laundring, හුයු මන් ටෙරිෆින්ග් (මිනිස් අවයව ජාවාරම ) මෙකි නොකී සියලු දේ ඕව ඇතුලේ කිසි අවුලක් නැතුව යනවා. තව ප්‍රසිද්ද අයගේ හොර ෂොට් ගොඩක් ඉන්නේ ඕව වල. උන්ට ලේසි සහ දන්නවා එලියට කිසිම දෙයක් යන්නේ නැහැ කියලා. ඒවා වල වැඩ කරන අයත් බොහෝ දුරට දුර පළාත් වලින් අවිත් ,එකේම නැ වතිලා ඉන්න අය, නැත්තම ලෝකය ගැන වැඩිය දන්නේ නැති අය. Eg :- අපි දීපිකා පදුකෝන් දන්නවා උනාට ඔකේ වැඩ කරන security ඉන්න නාකි උන් , ඒ නමවත් අහල නැහැ. උන් අව තමන් ගේ වැඩේ කලා ගියා. පොඩ්ඩක් හරි disturb කලාද එලෙවුවා.

    ඕක වෙනම subject එකක්. වෙනම ලෝකයක්. සාමන්යෙන් දිවි ගෙවන්න පුළුවන් ඒවත් තියෙනවා දැන් දැන් ඕනෑතරම්.

    අනික් විශේෂම දේ ඕව වල ඉන්න උන් , අනිත් උන් මොනාද කරන්නේ කියල හොයන්න යන්නේ නැහැ. සමහර වෙලාවට තමන්ගේ ෆ්ලෝර් එකේ ඉන්නේ කවුද කියල දන්නේ වත් නැහැ.

    සැරයක් අපි හිටපු Apartment එකට කොල්ලෝ වගයක් කඩාගෙන පැන්න. බලනකොට කොලබ office එකක boss, උගේ apartment එකට, office එකේ වැඩ කරන ගැනු ඔක්කොම ගෙන්න ගෙන Group FUCK දෙනවා (කෙල්ලො / ගැණු කැමැත්තෙන් ). වැඩ කරපු කෙල්ලෙක් ගේ කොල්ලෙකට සැක හිතිලා follow කරලා ඇවිල්ල යාලුවෝ ටිකක් සෙට් කරන්.

    අවුරුදු බර ගානක් තිස්සේ පොර කරලා. අපි දන්නේ වත් නැහැ. Reception talk කරලා තමා අහගත්තෙ අවුරුදු 9 ++ තිස්සේ ඉදන් උ ගෙන්නල්ල හැම සිකුරාදාම. කෙල්ලෝ / ගැණු ඔක්කොම සුප්පා කැලි. ලොක්කත් හෙන පොෂ් අවුරුදු 48 ක වගේ හොද ෆිට් බොඩියක් තියෙන එකෙක්. අර අපු කොල්ලෝ එක්ක නම් ඒ කෙල්ලෝ ලගින් තියනවත් බැහැ කියල හොදට තේරෙනවා. අරුන් පැනමත් ඔක්කොම හිටිය නිසා OFFICE මීටින් එකක් කියල ලොක්ක ගානට shape උනා. පැනපු කොල්ලගේ කෙල්ල තමා කලබල වෙලා ගම කගේන අනා ගත්තේ. ඇවිත් හිටිය ගොඩක් ගැනු සහ කෙල්ලෝ ඇවිත් හිටියෙත් තමන්ගේ වාහන වල.

    සැරයක් උබල අපි කොලු කාරයෙක් කියල සැහෙන්න highlight වෙලා හිටිය ඇමති කෙනෙක් අව පොඩි නිලියෙක් and ඒකිගේ husband එක්ක.

    ඔය වගේ අනෙක විදි, දේවල් වෙනවා. ඕව වෙනම ලෝක සමහර apartment වල. ඔයවගේ ඒවා වැඩි වෙන්න වෙන්න වැඩ කරන උන්ට හෙන සරුයි. රෙස්ටුරෙන්ට් එකට හැම තිස්සෙම orders.
    :love2: :love2: :love2: :love2: :love2: :love2: :love2: :love2:
    Basically තමන්ට කැමති ඕන මගුලක් කරන් හිටියහැකි. ඕක නිසා තමා මන් අපාර්ට්මන්ට් වලට කැමතිම. :love2:

    දොර ලොක් කරල ගියාම අයෙ එනකන් ගෙදර(අපර්ට්මෙන්ට් එකේ ) වෙන්නෙ මොකක්ද කියල හිතන්න ඕනෙ නෑ. අනික ටවුන් එකට කිට්ටු නම් travel කරද්දි එන මහන්සිය අඩුයි. අනික ඉස්පිරිතාල, ඉස්කෝල, ආන්ඩුවෙ කාර්යාල, රෙස්ටුරන්ට්, ටියුශන් ඔක්කොටම කිට්ටුයි.

    පස්සෙ දුර පලාතක ගමක පොඩි ඉඩමක්/ගෙයක් ගන්නවා. වැකේශන් හෝම් එකක් විදියට. හොඳ නිවිච්ච පරිසරයක තියෙන.