අපාර්ට්මන්ට් (මහල් නිවාස )

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,853
    31,087
    113
    රෙප් 5+ ගෙවන ගානට වටිනවද කියන එක තමා අවුල මාමෙහ් හැම එකක්ම වගේ කෝටියෙන් උඩනෙ යන්නෙ රජය මැදිහත් වෙලා හදන සණස අපාර්ට්මන්ට,වියත් පුරය වගේ මිඩ්ල් ක්ලාස් අයටත් ගන්න පුලුවන් අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් ගැනත් විස්තර ටිකක් දාන්න පුලුවන්නම් වටිනවා
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    විස්තරය නම් ගොඩක් වටිනවා.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.:yes::yes::yes::love::love::love: