තාවකාලික අම්බලමක නැවති නැවති ඉපිද මැරි මැරී යන අපට අපිටත් දවසක මේ විදිහට යන්න වෙනවා කියන එක නිතර නිතර මෙනෙහි වේවා!!ඉපදුනොත් මැරෙනවා...සියලුදෙනාගේම අවසානය...මෙහෙමයි..ජීවිතය අනියත යි..මරණය නියතයි.සියලුදෙනාම වටහා ගනිත්වා...අපට නොවේ බඹුටත් මරු ලගාවෙති..
https://www.facebook.com/share/r/1FJnRsqzH1/
https://www.facebook.com/share/r/1FJnRsqzH1/