Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිටත් මෙහෙම පරිප්පුවක් සෙට් වෙයිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් වැඩකරන්නේ trade zone එකේ .

අපේ cousin කෙනෙක් අර රද්දොළුවේ housing scheme එකේ covid positive වෙච්ච fatherවත්

හම්බවෙලා . close contact නෙවේ නිසා මිනිහවනම් නිරෝදායනය කරලා නැහැ .

ඇතුලේ එකෙක්ගෙන් හරි හැදිලා

ලගදීම මටත් නිරෝදායනයට හරි IDH හරි යන්න වෙනවා .

මේ මගුල් දැක්කහම corona හැදේවි කියන බයටත් වඩා depress වෙනවා .

නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයන්ගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටින සිවිල් සහ බහු ජන සංවිධාන කිහිපයක් චෝදනා කරන්නේ විශේෂයෙන්ම කාන්තා සේවිකාවන් සමඟ කටයුතු කළ ආකාරය සැලකිල්ලට ගත්විට රජය සහ හමුදාව මෑතකාලීනව වසංගත තත්වය හසුරුවා ඇති ආකාරය ඉතාමත් ගැටලු සහගත බවයි.

පැහැදිලි තොරතුරු හෝ දැනුවත්භාවය නොමැතිවීම, අනාරක්ෂිත ප්‍රවාහනය, අපිරිසිදු නිරෝධායන හල් සහ සේවකයන් බස්රථවලට පැටවීමට පෙර සහ මධ්‍යස්ථානයට ඇතුළත් වීමට පෙර PCR පරීක්ෂණ පැවැත්වීමට අපොහොසත් වීම, ආණ්ඩුව විසින් පිළිපැදිය යුතු යැයි කියනු ලබන මූලික COVID-19 රෙගුලාසි පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව එම සංවිධාන විසින් මාධ්‍යවේදීන් වෙත ලබා දී ඇති තොරතුරු පත්‍රිකාවක දැක්වේ.

එම ලේඛනය පෙන්වා දෙන පරිදි ඔක්තෝබර් 11 ඉරිදා රාත්‍රී 10.30 ට පමණ ගර්භනී මාතාවක්, දරුවන් දෙදෙනෙක් හා කාන්තාවන් 25 ක් ඇතුළු කටුනායක ලියනගේමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හල් සේවකයන් 45 දෙනකු හමුදාව විසින් බස් රථයකින් කළුතර පිහිටි තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත නිරෝධායනය සඳහා ගෙන ගොස් තිබේ.

අසල්වැසි නේවාසිකාගාරයේ වෛරසය ආසාදිත වූ සේවකයන් කිහිප දෙනකු වාසය කර ඇති බැවින්, ඔවුන් ද නිරෝධායනය කළ යුතු බව හමුදා නිලධාරීන් පවසා ඇත.

ඒ මොහොතේ තමන් මුහුණ දුන් අත්දැකීම කම්කරු තරුණියන් විසින් විස්තර කර ඇත්තේ මෙලෙසිනි.

“අපේ දේවල් එකට එකතු කරගෙන බස් එකට නගින්න අපිට දුන්නේ තත්පර ගානක්. ඇඳුම් පැක් කරගන්න වත් අපිට වෙලාවක් දුන් නෑ. අඩුම තරමේ පනාවක් දාගන්න වෙලාවක් දුන් නෑ. පැනලා යන්න හදන්න එපා, පැත්තම වටලලා තියෙන්නේ කියලා හමුදාව අපිට කිව්වා. ඒ කට්ටිය (හමුදාව) අපට සැලකුවේ හිරකාරයෝ වගේ. හරියට අපි ජාතික අපරාධයක් කලා වගේ”

නීතිය හා සමාජ භාරය පෙන්වා දෙන පරිදි ඔවුන් වේයන්ගොඩට ගෙනයන බව පවසා තිබුණත්, රැගෙන ගොස් ඇත්තේ දුරකථන සංඥා ඉතා අවම මට්ටමක පවතින කළුතර ප්‍රදේශයේ හුදෙකළා ස්ථානයක් වෙතයි.

එදිනම පාන්දර 12.30 ට පමණ ඇවරිවත්තේ ද සේවකයන් 53 (කාන්තාවන් 35 ක් සහ දරුවෙකු ඇතුළුව) අවදි කොට බස් රථයකට නංවා ගෙන තිබේ.

“රෑ මැද හමුදාව ඇවිත් අපිට අපේ උවමනා බඩු පැක් කරගෙන බස් එකට නගින්න විනාඩි 10 ක් දුන්නා. නිදි නැතුව වැඩ කරලා මහන්සි වෙලා එයාලා ඉන්නේ කියලා එයාලට පරක්කු කරන්න එපා කියලා හමුදාව අපිට කිව්වා, අපිට බල බල ඉන්න වෙලාවක් නෑ, අපි දිගටම වැඩ කරලා ඉන්නේ එයාලා කිව්වා. මගේ PCR එක නෙගටිව් කියලා මට රිපෝර්ට් එක හරියටම ආවේ ඊට දවස් දෙකකට කලින්. මට ඒක වත් එයාලට කියාගන්න අවස්ථාවක් දුන්නේ නෑ. කාටවත් කතා කරන්ඩ එයාලා ඉඩක් දුන් නෑ. අපිව බස් එකට දක්කාගෙන ගිහින් අපිව මෙහෙ ගෙනත් දැම්මා” යැයි කලුතරට පැමිණි සේවිකාවක් පවසා තිබේ.

ඔවුන් කටුනායක, සීදූව, මීගමුව සහ අමන්දොලුව යන ප්‍රදේශවලින් තවත් කම්කරුවන් එකතු කර ගෙන ඔක්තෝබර් 12 වන දින අලුයම 5.30 ට කටුනායකින් පිටත්ව ගොස් තිබේ.

පැය 12 කට පසු දහවල් 12.30 ට ඔවුන් කලුතර වෙත ළඟා වී ඇති අතර, එතෙක් කිසිදු ආහාරයක් හෝ ජලය බිඳක් හෝ ලබා දී නොමැත.

කෑමට උයපු නැති කරෝල

නීතිය හා සමාජ භාරයේ සඳුන් තුඩුගල පෙන්වා දෙන පරිදි එහි ගිය පසු ඔවුන්ට ආහාර ටිකක් ලබා දී තිබුණත් ඒවා කෑමට ගත නොහැකි තත්වයේ ඒවාය.

එම ස්ථානයේ වැසිකිළි උතුරා අපිරිසිදු වී තිබී ඇති අතර, ඒ වනතෙක් (ඔක්තෝබර් 13 වන විට) කිසිදු සෞඛ්‍ය වෘත්තිකයෙකු හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු හමුවීමට අවස්ථාවක් ලැබී නොමැත.

නිරෝධායනයට යවා ඇති කම්කරුවන් පත්වී සිටින පීඩාකාරී තත්වය සමාජ මාධ්‍ය ජාලා වලට මුදාහැර තිබී මේ සමග පලකෙරෙන ඇතැම් වීඩියෝ දර්ශන වල දැක්වේ.

එම එක දර්ශනයක එන කාන්තාවක් තමන්ට ලැබුණු බත්මුල විසි කරන්නේ පිලී ගඳ ගහන නොපිසූ කරවල එහි ඇති බව අප්පිරියාවෙන් යුතුව පවසමිනි.

එම ස්ථානයේ සිටි ඇත්තේ හමුදාව පමණක් වන අතර මධ්‍යස්ථානයට ඇතුළත් වූ පසු කිසිදු සේවකයෙකු සම්බන්ධයෙන් PCR පරීක්ෂණ පවත්වා නැත.

“දොස්තර කෙනෙක් අපිව බලන්න එන බවට කටකතා අසන්නට තිබූනත්, නිල වශයෙන් කිසිවක් අප වෙත මෙතෙක් දැනුම් දී නැහැ” යි සිද්ධියට මුහුණ දුන් පිරිස පවසා තිබේ.

ඔක්තෝබර් 13 දින වන විට සේවකයන් සඳහා සෙරෙප්පු, සබන්, රෙදි සෝදන කුඩු වැනි මූලික අත්‍යවශ්‍ය දෑ ලබා දී තිබුනත් කම්කරුවන් 400-500 ක් පමණ දෙනා අඩු පහසුකම් තුළ සිටින බව කම්කරුවන් පෙන්වා දී තිබේ.

ඔවුන් පවසන පරිදි එක් කාමරයක් තුළ කම්කරුවන් හය හත් දෙනෙක් සිටින අතර ඇතැම් කාමර වල කම්කරුවන් තුනේ සිට පහ දක්වා පිරිසක් සිටිති.

තිහකට වැසිකිලි 2යි

නීතිය හා සමාජ භාරය පෙන්වා දෙන්නේ කම්කරුවන් 30 ක් පමණ පිරිසකට නෑම සදහා නාන කාමර 2 ක්, වැසිකිළි 2 ක් සහ සින්ක් 2 ක් පමණක් ඇති බවයි.(සින්ක් 4 ක් ඇති නමුත් ජලය ඇත්තේ 2 ක් පමණි.)

මෙහෙම ගියොත් මැරෙනවා

කම්කරුවන් බිය පළ කරන්නේ එක් සේවකයකුට වෛරසය ආසාදනය වී තිබුනහොත් , නිසි ආරක්ෂිත ක්‍රියාපටිපාටියක් නොමැති නිසා ඔවුන් සියල්ලන්ටම වේගයෙන් රෝගය ව්‍යාප්ත වනු ඇති බවටයි.

“මේ කාමර වල බිම දුවිලි වගේම වැසිකිළි හොඳටම අපිරිසිදුයි, අපිට මේ වගේ ජිවත් වෙලා පුරුදු නෑ, ඒ නිසා අපිම අපේ කාමරයි, වැසිලිකිළියි සුද්ධ කළා. අපිට දිගටම මෙහෙම ජිවත් වෙන්න උනොත් මැරෙන්නේ කොරෝනා හැදිලා නෙවෙයි, වෙන ලෙඩක් හැදිලා මේ ජරාවේ ඉදලා. මේ තත්වය හොඳ අතට කළමනාකරණය කලේ නැත්තන්, අපි ඡන්දය දුන්නු මේ රජයම වෙනස් කරන්න අපට බල කිරීමක් කරන්න වෙනවා” ඔවුන් පවසා තිබේ.

“මට හෘදයාබාධයක් ඇතිවෙලා තියෙනවා, සිරවීම් දෙකක් සිදුවුණා. මම ගොඩක් බෙහෙත් බොනවා. මම දැන් මෙහේ ඉන්න නිසා මට කොරෝනා හැඳුනොත් මම නම් මරණයෙන් බේරෙන එකක් නැහැ. මේ ස්ථානය බල්ලන්ටවත් සුදුසු නැහැ. මේ අයට ඡන්දය දීපු එකට අපිටම ගහන්න ඕන” තවත් සේවකයෙක් පවසා තිබේ.

ආණ්ඩුවටත් ගුරුහරුකම්

නිදහස් වෙළද කලාපයේ සේවකයන් අනාවරණය කර ඇති පරිදි වෛරස් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැති මොහොතක පවා ඔවුන් ස්වයං නිරෝධායනයට යොමුව තිබෙන්නේ ආරක්ෂිත පියවරක් වශයෙනි.

“අපි ඔක්කොම ස්වයං නිරෝධායනයට ලෑස්ති වෙලා හිටියේ. ළඟ ඇනෙක්ස් එක්ක සිස්ටර්ලා දෙන්නෙක් කොරෝනා පොසිටිව් කියලා ආරංචි උන නිසා අපි රු: 20,000 කට කිට්ටු වෙන්න ගෙවල් වලට බඩුත් අරන් ගෙදර නවතින්න හිටියේ, අපි හරිම පරීක්ෂාවෙන් හිටියේ. අර සහෝදරියෝ දෙන්න උනත් මීගමුවේ හොස්පිටල් එකට පෞද්ගලිකව ගිහින් ටෙස්ට් එක කරලා තිබ්බේ, ඒ දෙන්නට අසනීපයි වගේ දැනිලා තිබ්බ නිසා. එයාලා පොසිටිව් කියලා දැන ගත්තට පස්සේ එයාලා ස්වයං නිරෝධායනය වෙලා තිබ්බා, අපිත් ආරක්ෂිත පියවරක් විදියට ස්වයං නිරෝධායනට ලෑස්ති වෙලා හිටියේ අපි පොසිටිව් වෙලා හිටියේ නැතත්. හරි නම් ආණ්ඩුව කරන්න තිබ්බේ හැමෝම පරික්ෂා කරලා, පොසිටිව් අය අනෙක් අයගෙන් හුදෙකළා කරලා අනික් හැමෝම ස්වයං නිරෝධානයට යවන එක, මොකද අපිට වෙනම ඇනෙක්ස්, ටොයිලට් පහසුකම් තියෙන නිසා. එයාලා හිතන්නේ එයාලා ( ආණ්ඩුව සහ හමුදාව) ඔක්කොම පාලනය කරගෙන ඉන්නේ කියලා, අපිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරන්න කියලා බන කියලා මෙහෙ ගෙනත් අතෑරලා දාලා ඉන්නවා. අපි බස් වලට එක ගොඩේ පටවාගෙන ඇවිත්, මේ සනිපාරක්ෂාවක් නැති, කිසිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක නිරෝධානය කරනවා,” තවත් කම්කරුවන් පිරිසක් විස්තර කර ඇත්තේ එලෙසිනි.

එහිදී කම්කරුවන් රජයට අවධාරණය කර ඇත්තේ රජයේ රෙගුලාසි සහ නිරෝධායන පිළිපැදීමට තමන් විරුද්ධ නොමැති අතර නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරන ලෙස යි.

හමුදාවට පුහුණුවක් දෙන්න

තමන් නිරෝධායනය සදහා රැගෙන යෑමට එන හමුදාවට මානුෂිකව හා ගෞරවයෙන් සැලකීමට පුහුණු කරන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා තිබේ.

“අපේ මේ ගෑනු අය රෑ මැද පටවාගෙන ගෙනාවා විතරක් නෙවෙයි, අඩුම තරමේ අපි කොහෙටද ගෙනියන්නේ, මොකටද ගෙනියන්නේ කියලවත් කිව්වේ නෑ . අපිට අයිතියක් නැද්ද අපි කොහෙටද ගෙනියන්නේ කියල දැනගන්න? අපිට අයිතියක් නැද්ද අපිට මොකද වෙන්නේ කියලා දැනගන්න? අපි මේ රටේ මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු ‘අපි හිඟන්නෝ නෙවෙයි ! අපි නීතිවිරෝධී කිසිම දෙයක් කරන්නේ නෑ, අපි ආණ්ඩුවට කරදරයක් නෙවෙයි, එයාලා තමයි අපෙන් ජිවත් වෙන්නේ, ඊළඟ පාර එන්න කියන්නකෝ අපේ ඡන්දේ ඉල්ලගෙන, අපිව ඡන්දේ කාලෙට විතරයි එයාලට ඕනේ, අපි මෙහෙම කථා කරන්නේ අපිට මේ කරන බලු වැඩේ නිසයි” ඔවුහු වේදනාවෙන් පවසා තිබේ.

හරියට අපි එයාලගෙන් ජීවත් වෙනවා වගේ

මාධ්‍ය ආයතන වෙතද පිටපත් ලැබී ඇති වාර්තාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා රැල්ල හමුවේ රාජකාරියේ නිරත හමුදා භටයන්ට වෙළෙඳ කලාපයේ සේවකයන් සැලකු ආකාරයත් ඔවුන් සිහිපත් කර දී තිබේ.

“මේ අවුරුද්දේ මුල පළවෙනි ලොක් ඩවුන් එක කරපු වෙලාවේ, කට්ට අව්වේ හමුදාවේ අය බංකර් ළඟ හිටගෙන ඉද්දි අපේ සල්ලි වලින් වතුර බෝතල් අරන් ගිහින් අපි එයාලට දුන්නේ. දැන් තමයි අපිට තේරෙන්නේ හමුදාව කියන්නේ කවුද කියලා, දැන් අපි තමයි විඳවන්නේ, අපි ගාමන්ට් වල වැඩ කරනවා කියලා අපි මෝඩයෝ නෙවෙයි, අපිටත් අයිතිවාසිකම් තියෙනවා.”

රෝගයක් වැළඳීම වරදක් ලෙස සලකා කම්කරුවන් පීඩාවට පත් කරන්නේ ඔවුන් උපයන ධනයෙන් යැපෙන්නන් බව ඔවුහු අවධාරණය කරති.

“අපි නිසා තමයි එයාලා හොඳට ඉන්නේ , ඒත් එයාලා හරියට අපිට සලකන්නේ අපි එයාලගෙන් ජිවත් වෙනවා වගේ, එයාල තමයි අපිට කරදරයක් වෙලා ඉන්නේ. අපිට මෙහෙම සලකන්නේ අපි වැදගත් සල්ලිකාර මිනිස්සු විදියට එයාලා ගණන් ගන්නේ නැති නිසානේ, සේවකයින්ට කොරෝනා හැදුන එක අපේ වරදක් නෙවෙයිනේ, එයාල අපෙන් පලි ගන්න වගේ අපිට සලකන එක නවත්තන්න ඕනි. අපේ ආණ්ඩුවෙන් අපිට මේවද බලාපොරොත්තු වෙන්න වෙන්නේ” ඔවුන් කෝපයෙන් අසනු ලැබු බව නීතිය හා සමාජ භාරය හෙළි කර තිබේ

[QUOTE="BadBlueGenius, post: 25764954, member: 510802"] [SIZE=5]මාත් වැඩකරන්නේ trade zone එකේ . අපේ cousin කෙනෙක් අර රද්දොළුවේ housing scheme එකේ covid positive වෙච්ච fatherවත් හම්බවෙලා . close contact නෙවේ නිසා මිනිහවනම් නිරෝදායනය කරලා නැහැ . ඇතුලේ එකෙක්ගෙන් හරි හැදිලා ලගදීම මටත් නිරෝදායනයට හරි IDH හරි යන්න වෙනවා . මේ මගුල් දැක්කහම corona හැදේවි කියන බයටත් වඩා depress වෙනවා .[/SIZE] නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයන්ගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටින සිවිල් සහ බහු ජන සංවිධාන කිහිපයක් චෝදනා කරන්නේ විශේෂයෙන්ම කාන්තා සේවිකාවන් සමඟ කටයුතු කළ ආකාරය සැලකිල්ලට ගත්විට රජය සහ හමුදාව මෑතකාලීනව වසංගත තත්වය හසුරුවා ඇති ආකාරය ඉතාමත් ගැටලු සහගත බවයි. පැහැදිලි තොරතුරු හෝ දැනුවත්භාවය නොමැතිවීම, අනාරක්ෂිත ප්‍රවාහනය, අපිරිසිදු නිරෝධායන හල් සහ සේවකයන් බස්රථවලට පැටවීමට පෙර සහ මධ්‍යස්ථානයට ඇතුළත් වීමට පෙර PCR පරීක්ෂණ පැවැත්වීමට අපොහොසත් වීම, ආණ්ඩුව විසින් පිළිපැදිය යුතු යැයි කියනු ලබන මූලික COVID-19 රෙගුලාසි පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව එම සංවිධාන විසින් මාධ්‍යවේදීන් වෙත ලබා දී ඇති තොරතුරු පත්‍රිකාවක දැක්වේ. එම ලේඛනය පෙන්වා දෙන පරිදි ඔක්තෝබර් 11 ඉරිදා රාත්‍රී 10.30 ට පමණ ගර්භනී මාතාවක්, දරුවන් දෙදෙනෙක් හා කාන්තාවන් 25 ක් ඇතුළු කටුනායක ලියනගේමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හල් සේවකයන් 45 දෙනකු හමුදාව විසින් බස් රථයකින් කළුතර පිහිටි තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත නිරෝධායනය සඳහා ගෙන ගොස් තිබේ. අසල්වැසි නේවාසිකාගාරයේ වෛරසය ආසාදිත වූ සේවකයන් කිහිප දෙනකු වාසය කර ඇති බැවින්, ඔවුන් ද නිරෝධායනය කළ යුතු බව හමුදා නිලධාරීන් පවසා ඇත. ඒ මොහොතේ තමන් මුහුණ දුන් අත්දැකීම කම්කරු තරුණියන් විසින් විස්තර කර ඇත්තේ මෙලෙසිනි. “අපේ දේවල් එකට එකතු කරගෙන බස් එකට නගින්න අපිට දුන්නේ තත්පර ගානක්. ඇඳුම් පැක් කරගන්න වත් අපිට වෙලාවක් දුන් නෑ. අඩුම තරමේ පනාවක් දාගන්න වෙලාවක් දුන් නෑ. පැනලා යන්න හදන්න එපා, පැත්තම වටලලා තියෙන්නේ කියලා හමුදාව අපිට කිව්වා. ඒ කට්ටිය (හමුදාව) අපට සැලකුවේ හිරකාරයෝ වගේ. හරියට අපි ජාතික අපරාධයක් කලා වගේ” නීතිය හා සමාජ භාරය පෙන්වා දෙන පරිදි ඔවුන් වේයන්ගොඩට ගෙනයන බව පවසා තිබුණත්, රැගෙන ගොස් ඇත්තේ දුරකථන සංඥා ඉතා අවම මට්ටමක පවතින කළුතර ප්‍රදේශයේ හුදෙකළා ස්ථානයක් වෙතයි. එදිනම පාන්දර 12.30 ට පමණ ඇවරිවත්තේ ද සේවකයන් 53 (කාන්තාවන් 35 ක් සහ දරුවෙකු ඇතුළුව) අවදි කොට බස් රථයකට නංවා ගෙන තිබේ. “රෑ මැද හමුදාව ඇවිත් අපිට අපේ උවමනා බඩු පැක් කරගෙන බස් එකට නගින්න විනාඩි 10 ක් දුන්නා. නිදි නැතුව වැඩ කරලා මහන්සි වෙලා එයාලා ඉන්නේ කියලා එයාලට පරක්කු කරන්න එපා කියලා හමුදාව අපිට කිව්වා, අපිට බල බල ඉන්න වෙලාවක් නෑ, අපි දිගටම වැඩ කරලා ඉන්නේ එයාලා කිව්වා. මගේ PCR එක නෙගටිව් කියලා මට රිපෝර්ට් එක හරියටම ආවේ ඊට දවස් දෙකකට කලින්. මට ඒක වත් එයාලට කියාගන්න අවස්ථාවක් දුන්නේ නෑ. කාටවත් කතා කරන්ඩ එයාලා ඉඩක් දුන් නෑ. අපිව බස් එකට දක්කාගෙන ගිහින් අපිව මෙහෙ ගෙනත් දැම්මා” යැයි කලුතරට පැමිණි සේවිකාවක් පවසා තිබේ. ඔවුන් කටුනායක, සීදූව, මීගමුව සහ අමන්දොලුව යන ප්‍රදේශවලින් තවත් කම්කරුවන් එකතු කර ගෙන ඔක්තෝබර් 12 වන දින අලුයම 5.30 ට කටුනායකින් පිටත්ව ගොස් තිබේ. පැය 12 කට පසු දහවල් 12.30 ට ඔවුන් කලුතර වෙත ළඟා වී ඇති අතර, එතෙක් කිසිදු ආහාරයක් හෝ ජලය බිඳක් හෝ ලබා දී නොමැත. [B]කෑමට උයපු නැති කරෝල[/B] නීතිය හා සමාජ භාරයේ සඳුන් තුඩුගල පෙන්වා දෙන පරිදි එහි ගිය පසු ඔවුන්ට ආහාර ටිකක් ලබා දී තිබුණත් ඒවා කෑමට ගත නොහැකි තත්වයේ ඒවාය. එම ස්ථානයේ වැසිකිළි උතුරා අපිරිසිදු වී තිබී ඇති අතර, ඒ වනතෙක් (ඔක්තෝබර් 13 වන විට) කිසිදු සෞඛ්‍ය වෘත්තිකයෙකු හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු හමුවීමට අවස්ථාවක් ලැබී නොමැත. නිරෝධායනයට යවා ඇති කම්කරුවන් පත්වී සිටින පීඩාකාරී තත්වය සමාජ මාධ්‍ය ජාලා වලට මුදාහැර තිබී මේ සමග පලකෙරෙන ඇතැම් වීඩියෝ දර්ශන වල දැක්වේ. එම එක දර්ශනයක එන කාන්තාවක් තමන්ට ලැබුණු බත්මුල විසි කරන්නේ පිලී ගඳ ගහන නොපිසූ කරවල එහි ඇති බව අප්පිරියාවෙන් යුතුව පවසමිනි. එම ස්ථානයේ සිටි ඇත්තේ හමුදාව පමණක් වන අතර මධ්‍යස්ථානයට ඇතුළත් වූ පසු කිසිදු සේවකයෙකු සම්බන්ධයෙන් PCR පරීක්ෂණ පවත්වා නැත. “දොස්තර කෙනෙක් අපිව බලන්න එන බවට කටකතා අසන්නට තිබූනත්, නිල වශයෙන් කිසිවක් අප වෙත මෙතෙක් දැනුම් දී නැහැ” යි සිද්ධියට මුහුණ දුන් පිරිස පවසා තිබේ. ඔක්තෝබර් 13 දින වන විට සේවකයන් සඳහා සෙරෙප්පු, සබන්, රෙදි සෝදන කුඩු වැනි මූලික අත්‍යවශ්‍ය දෑ ලබා දී තිබුනත් කම්කරුවන් 400-500 ක් පමණ දෙනා අඩු පහසුකම් තුළ සිටින බව කම්කරුවන් පෙන්වා දී තිබේ. ඔවුන් පවසන පරිදි එක් කාමරයක් තුළ කම්කරුවන් හය හත් දෙනෙක් සිටින අතර ඇතැම් කාමර වල කම්කරුවන් තුනේ සිට පහ දක්වා පිරිසක් සිටිති. [B]තිහකට වැසිකිලි 2යි[/B] නීතිය හා සමාජ භාරය පෙන්වා දෙන්නේ කම්කරුවන් 30 ක් පමණ පිරිසකට නෑම සදහා නාන කාමර 2 ක්, වැසිකිළි 2 ක් සහ සින්ක් 2 ක් පමණක් ඇති බවයි.(සින්ක් 4 ක් ඇති නමුත් ජලය ඇත්තේ 2 ක් පමණි.) [B]මෙහෙම ගියොත් මැරෙනවා[/B] කම්කරුවන් බිය පළ කරන්නේ එක් සේවකයකුට වෛරසය ආසාදනය වී තිබුනහොත් , නිසි ආරක්ෂිත ක්‍රියාපටිපාටියක් නොමැති නිසා ඔවුන් සියල්ලන්ටම වේගයෙන් රෝගය ව්‍යාප්ත වනු ඇති බවටයි. “මේ කාමර වල බිම දුවිලි වගේම වැසිකිළි හොඳටම අපිරිසිදුයි, අපිට මේ වගේ ජිවත් වෙලා පුරුදු නෑ, ඒ නිසා අපිම අපේ කාමරයි, වැසිලිකිළියි සුද්ධ කළා. අපිට දිගටම මෙහෙම ජිවත් වෙන්න උනොත් මැරෙන්නේ කොරෝනා හැදිලා නෙවෙයි, වෙන ලෙඩක් හැදිලා මේ ජරාවේ ඉදලා. මේ තත්වය හොඳ අතට කළමනාකරණය කලේ නැත්තන්, අපි ඡන්දය දුන්නු මේ රජයම වෙනස් කරන්න අපට බල කිරීමක් කරන්න වෙනවා” ඔවුන් පවසා තිබේ. “මට හෘදයාබාධයක් ඇතිවෙලා තියෙනවා, සිරවීම් දෙකක් සිදුවුණා. මම ගොඩක් බෙහෙත් බොනවා. මම දැන් මෙහේ ඉන්න නිසා මට කොරෝනා හැඳුනොත් මම නම් මරණයෙන් බේරෙන එකක් නැහැ. මේ ස්ථානය බල්ලන්ටවත් සුදුසු නැහැ. මේ අයට ඡන්දය දීපු එකට අපිටම ගහන්න ඕන” තවත් සේවකයෙක් පවසා තිබේ. [B]ආණ්ඩුවටත් ගුරුහරුකම්[/B] නිදහස් වෙළද කලාපයේ සේවකයන් අනාවරණය කර ඇති පරිදි වෛරස් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැති මොහොතක පවා ඔවුන් ස්වයං නිරෝධායනයට යොමුව තිබෙන්නේ ආරක්ෂිත පියවරක් වශයෙනි. “අපි ඔක්කොම ස්වයං නිරෝධායනයට ලෑස්ති වෙලා හිටියේ. ළඟ ඇනෙක්ස් එක්ක සිස්ටර්ලා දෙන්නෙක් කොරෝනා පොසිටිව් කියලා ආරංචි උන නිසා අපි රු: 20,000 කට කිට්ටු වෙන්න ගෙවල් වලට බඩුත් අරන් ගෙදර නවතින්න හිටියේ, අපි හරිම පරීක්ෂාවෙන් හිටියේ. අර සහෝදරියෝ දෙන්න උනත් මීගමුවේ හොස්පිටල් එකට පෞද්ගලිකව ගිහින් ටෙස්ට් එක කරලා තිබ්බේ, ඒ දෙන්නට අසනීපයි වගේ දැනිලා තිබ්බ නිසා. එයාලා පොසිටිව් කියලා දැන ගත්තට පස්සේ එයාලා ස්වයං නිරෝධායනය වෙලා තිබ්බා, අපිත් ආරක්ෂිත පියවරක් විදියට ස්වයං නිරෝධායනට ලෑස්ති වෙලා හිටියේ අපි පොසිටිව් වෙලා හිටියේ නැතත්. හරි නම් ආණ්ඩුව කරන්න තිබ්බේ හැමෝම පරික්ෂා කරලා, පොසිටිව් අය අනෙක් අයගෙන් හුදෙකළා කරලා අනික් හැමෝම ස්වයං නිරෝධානයට යවන එක, මොකද අපිට වෙනම ඇනෙක්ස්, ටොයිලට් පහසුකම් තියෙන නිසා. එයාලා හිතන්නේ එයාලා ( ආණ්ඩුව සහ හමුදාව) ඔක්කොම පාලනය කරගෙන ඉන්නේ කියලා, අපිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරන්න කියලා බන කියලා මෙහෙ ගෙනත් අතෑරලා දාලා ඉන්නවා. අපි බස් වලට එක ගොඩේ පටවාගෙන ඇවිත්, මේ සනිපාරක්ෂාවක් නැති, කිසිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක නිරෝධානය කරනවා,” තවත් කම්කරුවන් පිරිසක් විස්තර කර ඇත්තේ එලෙසිනි. එහිදී කම්කරුවන් රජයට අවධාරණය කර ඇත්තේ රජයේ රෙගුලාසි සහ නිරෝධායන පිළිපැදීමට තමන් විරුද්ධ නොමැති අතර නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරන ලෙස යි. [B]හමුදාවට පුහුණුවක් දෙන්න[/B] තමන් නිරෝධායනය සදහා රැගෙන යෑමට එන හමුදාවට මානුෂිකව හා ගෞරවයෙන් සැලකීමට පුහුණු කරන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා තිබේ. “අපේ මේ ගෑනු අය රෑ මැද පටවාගෙන ගෙනාවා විතරක් නෙවෙයි, අඩුම තරමේ අපි කොහෙටද ගෙනියන්නේ, මොකටද ගෙනියන්නේ කියලවත් කිව්වේ නෑ . අපිට අයිතියක් නැද්ද අපි කොහෙටද ගෙනියන්නේ කියල දැනගන්න? අපිට අයිතියක් නැද්ද අපිට මොකද වෙන්නේ කියලා දැනගන්න? අපි මේ රටේ මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු ‘අපි හිඟන්නෝ නෙවෙයි ! අපි නීතිවිරෝධී කිසිම දෙයක් කරන්නේ නෑ, අපි ආණ්ඩුවට කරදරයක් නෙවෙයි, එයාලා තමයි අපෙන් ජිවත් වෙන්නේ, ඊළඟ පාර එන්න කියන්නකෝ අපේ ඡන්දේ ඉල්ලගෙන, අපිව ඡන්දේ කාලෙට විතරයි එයාලට ඕනේ, අපි මෙහෙම කථා කරන්නේ අපිට මේ කරන බලු වැඩේ නිසයි” ඔවුහු වේදනාවෙන් පවසා තිබේ. [B]හරියට අපි එයාලගෙන් ජීවත් වෙනවා වගේ[/B] මාධ්‍ය ආයතන වෙතද පිටපත් ලැබී ඇති වාර්තාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා රැල්ල හමුවේ රාජකාරියේ නිරත හමුදා භටයන්ට වෙළෙඳ කලාපයේ සේවකයන් සැලකු ආකාරයත් ඔවුන් සිහිපත් කර දී තිබේ. “මේ අවුරුද්දේ මුල පළවෙනි ලොක් ඩවුන් එක කරපු වෙලාවේ, කට්ට අව්වේ හමුදාවේ අය බංකර් ළඟ හිටගෙන ඉද්දි අපේ සල්ලි වලින් වතුර බෝතල් අරන් ගිහින් අපි එයාලට දුන්නේ. දැන් තමයි අපිට තේරෙන්නේ හමුදාව කියන්නේ කවුද කියලා, දැන් අපි තමයි විඳවන්නේ, අපි ගාමන්ට් වල වැඩ කරනවා කියලා අපි මෝඩයෝ නෙවෙයි, අපිටත් අයිතිවාසිකම් තියෙනවා.” රෝගයක් වැළඳීම වරදක් ලෙස සලකා කම්කරුවන් පීඩාවට පත් කරන්නේ ඔවුන් උපයන ධනයෙන් යැපෙන්නන් බව ඔවුහු අවධාරණය කරති. “අපි නිසා තමයි එයාලා හොඳට ඉන්නේ , ඒත් එයාලා හරියට අපිට සලකන්නේ අපි එයාලගෙන් ජිවත් වෙනවා වගේ, එයාල තමයි අපිට කරදරයක් වෙලා ඉන්නේ. අපිට මෙහෙම සලකන්නේ අපි වැදගත් සල්ලිකාර මිනිස්සු විදියට එයාලා ගණන් ගන්නේ නැති නිසානේ, සේවකයින්ට කොරෝනා හැදුන එක අපේ වරදක් නෙවෙයිනේ, එයාල අපෙන් පලි ගන්න වගේ අපිට සලකන එක නවත්තන්න ඕනි. අපේ ආණ්ඩුවෙන් අපිට මේවද බලාපොරොත්තු වෙන්න වෙන්නේ” ඔවුන් කෝපයෙන් අසනු ලැබු බව නීතිය හා සමාජ භාරය හෙළි කර තිබේ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom