අපිට අපේ විදියට කොවිඩ් 19 ගැන හිතන්න

nidarsha91

Well-known member




  • මාතෘකාව මංගල උත්සව නිසා ප්‍රශ්නයක් එන අයට කියනවා නම්, මේ රෙකොර්ඩින් එක කරන්නෙ මේ මාසෙ 09 වෙනිදා. ඒ වගේම ආයෙමත් රට නිකමටවත් අනුවණ විදියට ඇරියොත්, පටි තදකරගෙන ඉන්න මංගල ප්‍රජාවටයි මේ සිහි කැඳවීම.

    අවශ්‍යතාවය,
    අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත බේරාගැනීම. නැතුව බොර දියේ මාලු බාන්න නෙවෙයි. ඒ නිසා උඹලගෙ මතයට විරුද්ධ මතයක් එනවා නම්, බනින ඕන කෙනෙක් බනින්න.

    හැබැයි මේ
    ශ්‍රී ලංකා පොලොවේ විතරක්, හුස්ම ගන්න අවසර තියෙන අපේ මිනිස්සුන්ගෙ ජීවිත තව දුරටත් අනතුරේ දමන එක නවතින්න ඕනයි කියන ප්‍රාර්තනාව හිතේ තියාගන්න.

    තෙරුවන් සරනයි !