අපිට එපාම වුන හොටෙල් එක

priyade

Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    දැන් අලුත් ට්‍රෙන්ඩ් එක. - තියන උන් කකා බිබි රවුම් ගහ ගහ ආතල් එකේ යූටුබ් දානවා.

    නැති උන් නොකා නොබී ඩේටා කාඩ් දාගෙන ඒව බලනවා.

    Same goes to indian slums

    a-slum-area-with-houses-made-from-corrugated-iron-sheets-with-tv-dishes-E81KCY.jpg


    580041-jpg.203664
     
    • Haha
    Reactions: Nidarshana_k

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඔව් තට්ට හුත්තා නං හෙන බොරුව කරන්නේ

    ශා වාව් කියලා ඕනේ ගූ ගොඩක් කයි පකයා සල්ලි දෙනවනං
    ඌ කෑම රිවිව් කරන එක ගැන දන්න හුත්තකුත් නෑ, වාව් කියලා සෝස් දාගෙන කන්න තමා දන්නේ බතල හුත්තා
    ඌත් එක්ක තියෙන තරහා මොකක්ද
     
    • Haha
    Reactions: Nidarshana_k

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    Monada ban me adu kule hotel? :lol: reviews balala neweida ban mun awiththiyenne? booking neweida dan na
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    මේ ගැනි අඩුම තරමින් තමන්ගේ fan ලට සාධාරණයක් කරනවා ඇත්තම කියලා ..
    අනික් ට්‍රැවල් කරන යුටියුබ් කාරයෝ කරන්නේ පිනට කාලා ලැගලා එනවා
    අනිත් මිනිස්සු අමාරුවේ වැටෙනවා
    sira..meke waraddak naha..api unath dan dannawane oya hotel ek hoda naa kiyala :yes:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මෙහෙම එව්ව Expose කරන එක හොඳයි ,
    නැට්ත්තං තව එකෙක් අමාරුවෙ වැටෙනව නෙ බං.
    අද කාලෙ මද්‍යම පාංතික එකෙක් (මම වගේ) හෙන අමාරුවෙන් තමා ඔහොම ට්‍රිපක් ඕගනයිස් කර ගන්නෙ. ෆැමිලි එක එක්ක ගිහිල්ල රිලැක්ස් වෙලා එන්න.

    එහෙමත් ගිහිල්ල ඔහොම උනාම ඉතිං පව්.