දෙල්ගොඩ හැඩ කරන Voice Kids පොඩ්ඩා
පුංචි ශාරුක් ❤
ලංකාවෙ ප්‍රථම වතාවට කාවඩි රහට කරන කාවඩි කානිවල් එකට අපි එනවා දෙල්ගොඩට,
දෙසැම්බර් .... ලංකාවෙ කොහේ හිටියත් ඔයත් අනිවාර්යයෙන්ම එන්න.
මොකද මේක ඇඟට දැනෙන්න නටන්න තියෙන වැඩක්,
විනෝද ක්‍රීඩා රාශියක්, හෝලි Festival, Food stalls විතරක් නෙවෙයි ලොකු කුඩා හැමෝටම විනෝද වෙන්න තියෙන වැඩක් මේක.
දෙසැම්බර් 1, 2, 3 දවස් තුනේම වැඩේ තියෙනවා.
කාවඩි පාරට නටන්න හැමදාම හම්බෙන්නෙ නෑ.
එහෙනම් වැඩේ මිස් කරගන්න එපා.
ජය වේවා!!!
Lithum Nagoda
Lakmal Nagoda