අපිට ගහන තමිල්නාඩුවෙන් පට්ට සින්දුවක් අහ

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    machan oya film eke mp3 songs ganna link ekak deepanko

    Autograph චිත්‍රපටයේ සේරම ගීත වලට ජාල සබැඳියක් මෙන්න. මෙතනින් බාගන්න.


    http://tamiltunes.com/autograph.html

    Every flower says, life means a battle ground, where one struggles...
    Every flower says, life means a battle ground, where one struggles...

    Every morning says that, day is certain after a night..
    We need to have faith in our life....

    We will, of course, achieve the goal one day..
    Mind, Oh Mind you transform (change your thoughts)..
    Whether it is a rain or snow, you combat..

    One should not lose the hope at any cost (at any day & at any point of time in life)..
    One should not have the feeling of "What is this life?"
    Tell me, which human heart is not hurt or injured??.. (Which human heart do not have
    lacerated feelings??)

    It is a Charm (magic), that these feelings will vanish in the course of time..
    Only the rocks which bears the chisel becomes a sculpture on the earth..

    The heart which bears the pain only finds the lasting gaiety..
    Who doesn't have struggles (hurdles, hinderances, impediments)?..

    Google ...thulini

    ස්තුතියි ඔබට ගීතයේ අදහස යෙදුවාට.

    සිංදුව හොඳින් අපිට දැනෙන්නේ ඒ තනුව නිසයි කියලා මට හිතෙන්නේ ඒ තනුව අපේ කලාපයේ අපිට හොඳට හුරු පුරුදු රිද්මයක් තියෙනවා

    ගීතයක වචන වල අදහස අපට වැදගත් වෙනවා. නමුත් අපි භාෂාව නොදන්න එක රසවින්දනට බාධාවක් කියලා මම හිතන්නේ නෑ. ගීතයක තනුව, ගායනය, සංගීතය තුලින් යම් අවබොධයක් ගන්න පුලූවන් ගීතයේ කියවෙන දේ පිළිබඳව

    සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් ඉන්දියාව ගැන මගේ පැහැදිමක් නැතිවුනත් මේ ගීතය දකුණු ඉන්දියානු කියන එක මටනම් ප‍්‍රශ්ණයක් නෙමේ රසවින්දනයට

    අදහසක් හැටියට කියනවානම් සංගීතය කියන විශ්ව භාෂාවෙන් අපේ හිත් සුවපත් කරනවා. නමුත් ඒ හිත් සුවපත් කරන සංගීතමය භාෂාවට ජාති, කුල මල, ආගම් භේදයන් හදාගන්න එපා බං. එහෙම වුනොත් අපි අන්තවාදීන් වෙනවා නේද ?

    සංගීතය රසවිඳින්න දන්නේ තමන්ගෙ හදවතට ආදරය කරන්න දන්න අයයි. මාතෘ ප්‍රේමය, තමන්ගෙ ජාතිය පිළිබඳ සැබෑ ජාත්‍යාලය ඇතිවන්නෙ ඔවුන් තුළයි. තමන්ගෙ ජාතිය පිළිබඳ ආලය මෝරන විට මානව දයාව ඇති වෙනව. ජාතිභේදය පිළිකුල් වෙනව.
    ඔය ජාත්‍යාල ලේබල් ගහගෙන ජාති භේදය වපුරන්නේ සංගීත රසවින්දනය හීන උදවියයි මොන ජාතියට අයිති වුනත්. මම මේ කියන්නේ අපේ අය ගැන විතරක් නොවෙයි. ලෝකයේ සියළුම ජාතිවාදීන් ගැන.
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    siirawata...monawa unath pattama sinduwa..ooke english translation ekath ekka ahanna...maaara therumak tiyenne..