අපිට දැන් මොකක්ද වෙන්නේ?

ritalin

Well-known member
  • May 16, 2022
    247
    365
    63
    අපිට දැන් මොකක්ද වෙන්නේ? තෙල් නැතුව අපි මොකද කරන්නේ බං? මට මැරෙන්න හිතිලා තියෙන්නේ. අනාගතේ අදුරු වෙලා වගේ.
     

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    කොහොමහරි මං කොච්චර try කළත්.. පින්සෙන්ඩු උනත්.. කිසීම සුත්තියෙක් මං ගැන බලන්න මං වෙණුවෙන් කැපවෙන්න ඉදිරිපත්වුණේ - කැමතිවුණේ නැති එකෙන් මං මාර විදියට කළකිරුණා!!! !!! !!! 'මං ගැන බලන්න මං වෙණුවෙන් කැපවෙන්න එකම එක හු%$යෙක් වත් නැති මේ ලෝකෙ මං මොන මගුළකට අනික් එවුන් වෙණුවෙන් මෙච්චර නැහෙනවද??' කියලම හිතුණා!!! !!! !!! ඒ ගමන මං 'කෙළවෙන්න බැරි නම් හැඳිගෑවිලා මකබෑවිලාම ගියාවෙ!! මට කමක් නෑ!! මං ඔන්න ඔහේ මට මැරෙන්න වෙලාව එනකම් හැමදේම කාගෙන ඉවසගෙන ඉන්නවා!!' කියලා හිත හදාගෙන ඔක්කොම අතහැරල දැම්මා!!! !!! !!!
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    FB_IMG_1637206794894.jpg
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    පෙනනවාද කරගත් පව් දුර දිග නොබලා. දැන් ඉතිං රාජපක්ෂ උතුමන්ට පරිභව නොකොට කොස් ගෙඩියක් කඩා ගනිල්ලා දවල්ට තම්බන්න
    තෙල්


    ------ Post added on Jun 27, 2022 at 9:41 AM