අපිට නම් කරන්ට් එක ආවා

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,814
    26,168
    113
    ඒ කියන්නේ ලංකාවේ තව පවර් ප්ලාන්ට් හැදෙන්න හැදෙන්න ලංකාවටම කරන්ට් යන්න තියෙන චාන්ස් එක වැඩි වෙනවා....
    hair transplant එකට කලින් උඹට brain transplant එකක් කරලා ඉන්න ඕනේ
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    නොරොච්චෝලේ කියන්නේ වෙනම කේස් එකක් බන්. ඕක ඩවුන් උනොත් යථා තත්ත්වෙට ගන්න්න දවස් 2-3ක් යනවා. කැඩුනොත් හදන්න උෂ්ණත්වය සාමන්‍ය තත්ත්වයකට එන්නත් දවස් 2-3යි, ආයෙත් පන ගන්නවලා යථාතත්ත්වෙට එන්න දවස් 2-3ක් එක්ක සතියක් විතර යනවා

    එහෙම එකක් නෑ. තව ගොඩක් ඒවා හැදෙන්න ඕනි. දවසින් දව්ස විදුලි ඉල්ලුම ඉහල යනවා. ඒවට හරි යන්න බලාගාර හැදෙන්න ඕනි. දැනටත් තියන ඒවා හොදටම මදි. 2017දි වගේ න්‍යෂ්ටික බලාගාර ප්‍රොජෙක්ට් එකක් ආවා. ඒකටත් මෙහෙ උන් කේස් එකක් දැම්මා. තව ගොඩක් ප්‍රොජෙක්ට් ආවා. දැන් බලේ ඉන්න අයම තමයි ගොඩක් ප්‍රොජෙක්ට් නැවැත්තුවේ. ගෙවල්වලට සෝලා ගහන්න මිනිස්සුන්ට සහන ණයක් දුන්න නම් මේ ප්‍රශ්නේ ටිකක් හරි අඩු කර ගන්න පුලුවන්. හැබැයි ඉතින් සෝලා සස්ටේනබල් කියලා කිව්වට බැට්‍රි රිසයිකල්, පැනල් රිසයිකල් කරන එක ලංකාවේ ප්‍රායෝගිකව තාම නෑ. ඒවගේ ප්‍රශ්නත් තියනවා

    නෑ නෑ, මම කිව්ව්වේ බන් දැන් ඔය වගේ පවර් එක බැලන්ස් නැති වෙලා ලංකාවටම කරන්ට් නැති වෙනවා නම් ප්ලාන්ට් 100ක් වගේ තිබ්බොත් එකක් කෙල වුනොත් ලංකාවටම නැති වෙනවනේ. 10ක් තිබ්බොත් එතනින් එකක් කෙල වුනොත් ඒත් ලංකාවටම කෙල වෙනවා. දැන් මේක ලෝකේ හැම රටකම වෙනවද? ඒ කියන්නේ නූතන තාකශනේ මේකට විසඳුමක් නැද්ද?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    නෑ නෑ, මම කිව්ව්වේ බන් දැන් ඔය වගේ පවර් එක බැලන්ස් නැති වෙලා ලංකාවටම කරන්ට් නැති වෙනවා නම් ප්ලාන්ට් 100ක් වගේ තිබ්බොත් එකක් කෙල වුනොත් ලංකාවටම නැති වෙනවනේ. 10ක් තිබ්බොත් එතනින් එකක් කෙල වුනොත් ඒත් ලංකාවටම කෙල වෙනවා. දැන් මේක ලෝකේ හැම රටකම වෙනවද? ඒ කියන්නේ නූතන තාකශනේ මේකට විසඳුමක් නැද්ද?
    මම දන්න විදියට තාප බලාගාරවලට තමයි ලොකුම කේස් එක එන්නේ. ඩීසල් බලාගාරවගේ ඒවගෙන් කිසි අවුලක් නැතුව ඕනි වෙලාවට විතරක් පවර් එක ගන්න පුලුවන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    නොරොච්චෝලේ කියන්නේ වෙනම කේස් එකක් බන්. ඕක ඩවුන් උනොත් යථා තත්ත්වෙට ගන්න්න දවස් 2-3ක් යනවා. කැඩුනොත් හදන්න උෂ්ණත්වය සාමන්‍ය තත්ත්වයකට එන්නත් දවස් 2-3යි, ආයෙත් පන ගන්නවලා යථාතත්ත්වෙට එන්න දවස් 2-3ක් එක්ක සතියක් විතර යනවා

    එහෙම එකක් නෑ. තව ගොඩක් ඒවා හැදෙන්න ඕනි. දවසින් දව්ස විදුලි ඉල්ලුම ඉහල යනවා. ඒවට හරි යන්න බලාගාර හැදෙන්න ඕනි. දැනටත් තියන ඒවා හොදටම මදි. 2017දි වගේ න්‍යෂ්ටික බලාගාර ප්‍රොජෙක්ට් එකක් ආවා. ඒකටත් මෙහෙ උන් කේස් එකක් දැම්මා. තව ගොඩක් ප්‍රොජෙක්ට් ආවා. දැන් බලේ ඉන්න අයම තමයි ගොඩක් ප්‍රොජෙක්ට් නැවැත්තුවේ. ගෙවල්වලට සෝලා ගහන්න මිනිස්සුන්ට සහන ණයක් දුන්න නම් මේ ප්‍රශ්නේ ටිකක් හරි අඩු කර ගන්න පුලුවන්. හැබැයි ඉතින් සෝලා සස්ටේනබල් කියලා කිව්වට බැට්‍රි රිසයිකල්, පැනල් රිසයිකල් කරන එක ලංකාවේ ප්‍රායෝගිකව තාම නෑ. ඒවගේ ප්‍රශ්නත් තියනවා
    දන්න හැටියට Grid එක Down උනා කියලා නොරිචිචෝලේ Down වෙන්නේ නැහැ හැබැයි නොරිචිචොලේ එක පාරටම Down උනොත් Grid එක Down වෙනවා