නොරොච්චෝලේ කියන්නේ වෙනම කේස් එකක් බන්. ඕක ඩවුන් උනොත් යථා තත්ත්වෙට ගන්න්න දවස් 2-3ක් යනවා. කැඩුනොත් හදන්න උෂ්ණත්වය සාමන්‍ය තත්ත්වයකට එන්නත් දවස් 2-3යි, ආයෙත් පන ගන්නවලා යථාතත්ත්වෙට එන්න දවස් 2-3ක් එක්ක සතියක් විතර යනවා
එහෙම එකක් නෑ. තව ගොඩක් ඒවා හැදෙන්න ඕනි. දවසින් දව්ස විදුලි ඉල්ලුම ඉහල යනවා. ඒවට හරි යන්න බලාගාර හැදෙන්න ඕනි. දැනටත් තියන ඒවා හොදටම මදි. 2017දි වගේ න්‍යෂ්ටික බලාගාර ප්‍රොජෙක්ට් එකක් ආවා. ඒකටත් මෙහෙ උන් කේස් එකක් දැම්මා. තව ගොඩක් ප්‍රොජෙක්ට් ආවා. දැන් බලේ ඉන්න අයම තමයි ගොඩක් ප්‍රොජෙක්ට් නැවැත්තුවේ. ගෙවල්වලට සෝලා ගහන්න මිනිස්සුන්ට සහන ණයක් දුන්න නම් මේ ප්‍රශ්නේ ටිකක් හරි අඩු කර ගන්න පුලුවන්. හැබැයි ඉතින් සෝලා සස්ටේනබල් කියලා කිව්වට බැට්‍රි රිසයිකල්, පැනල් රිසයිකල් කරන එක ලංකාවේ ප්‍රායෝගිකව තාම නෑ. ඒවගේ ප්‍රශ්නත් තියනවා