උබලගේ පැති වල තත්වේ කොහොමද ?
මම හිතන්නේ මේ වගේ බ්රේක් ඩවුන් එකක් මෙච්චර ඉක්මනට හදපු පලවෙනි වතාව.
මම හිතන්නේ මේ වගේ බ්රේක් ඩවුන් එකක් මෙච්චර ඉක්මනට හදපු පලවෙනි වතාව.
උබලගේ පැති වල තත්වේ කොහොමද ?
මම හිතන්නේ මේ වගේ බ්රේක් ඩවුන් එකක් මෙච්චර ඉක්මනට හදපු පලවෙනි වතාව.
https://elakiri.com/threads/නොරොච්ච...-කිහිපයක-විදුලි-සැපයුම-නැවතත්-ඇණහිටී.2198218/දැනුත් ne bn aye danawa kapanawa
කරන්ට් එක ආව වගේ නෙමෙයි. සිස්ටම් එක අන් බැලන්ස් වෙච්ච ගමන් නොරොච්චෝලේ ඩවුන් වෙනවා. ඒක ඩවුන් උනොත් දවස් 2-3ක් යනකල් ඒක යථා තත්ත්වෙට එනකල් ලංකාවේ තැනින් තැනට පැය 1-2ක් කරන්ට් කපන්න ඉඩ තියනවා,
නොරොච්චෝලේ කියන්නේ වෙනම කේස් එකක් බන්. ඕක ඩවුන් උනොත් යථා තත්ත්වෙට ගන්න්න දවස් 2-3ක් යනවා. කැඩුනොත් හදන්න උෂ්ණත්වය සාමන්‍ය තත්ත්වයකට එන්නත් දවස් 2-3යි, ආයෙත් පන ගන්නවලා යථාතත්ත්වෙට එන්න දවස් 2-3ක් එක්ක සතියක් විතර යනවාඒ කියන්නේ ලංකාවේ තව පවර් ප්ලාන්ට් හැදෙන්න හැදෙන්න ලංකාවටම කරන්ට් යන්න තියෙන චාන්ස් එක වැඩි වෙනවා....