අපිට පිස්සුද? නැත්තම් පිස්සු අපිටද?

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
ගල්පාත මහත්තයා;10996081 said:
ඒක තමා මහින්ද මාමා ගාව ඉන්න කාලේ
මේ වැරදි මාමා හොයන් නැතිව සුද්ද කර කර ඉදලා,
දේශපාලනයට ආපු ගමන් මේ වැරදි ගැන හොයන්න කිව්වේ අයි?
රජා ගාව තාම හිටියනම් වීරයෙක්,
ගිය නිසා බුරුවෙක් එහෙමද?
කරුනා රජ ගෙට ජෙනරාල් හිරගෙට?
මිනිස්සු මරපු සංගයා ගාතනය කරපු අධමය
රජ සැප ගන්නව බඩු ගගහා,
ෆොන්සේකා මහත්තයා රට බේරන්න උදව් කරලා කොටු කරල ඉන්න්වා

මම කටු කන බල්ලොත් දැක්ක මේ වගේ බල්ලො නොදැක්කා
:rofl:

:yes::yes::rofl::rofl::rofl:
 
Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඕක තමයි මචං මම කියන්නෙ "ලංකාවේ සමස්ත දේශපාලනයම ගූ හැලියක්..මේ ඒ ගූ හැලියේ තවත් එක බෙට්ටක් පමණයි. අපි හැමදාම කරන්නෙ ගූ හැලිය හැඳි ගගා හොඳ බෙට්ටක් හොයන එකයි. ඒත් ඉතින් කොච්චර තේරුවත් බෙට්ට බෙට්ටමයි.හැඳි ගගා තෝරන තෝරන තරමට ගඳ මයි ගහන්නෙ,අපි බොරුවට ලොකු බෙට්ට පොඩි බෙට්ට කියල බදා ගත්තට ඔක්කොම එකම ගු ගොඩේ බෙටි" :lol:

    ලොවෙත් නෑ ඕයි හරියටම කිව්වා.කොච්චර දැඟලුවත් අන්තිමේදි බෙට්ටක් තමයි.:lol::lol:
     
    Karuna e kale nayakaya wela hitiya misak ewata kelinma Karuna sambanda naha. ewa ltte eke wada. Karuna ltte eken kalinma ayin wela ltte eka parada karanna loku help ekak dunna. dan prajathanthawadiwa wada karanawa. ehema kenekta daduwam denna baha. ubata oka therum ganna barinam ube mole ledak athi.

    Karunata api naraka widiyakata salakuwoth eka mulu lankawatama apakirthiyak wenawa. minissu marapu angulimalatath Buduhamuduruwo samawa dunna. eka nisa eke waraddak naha.

    Ubala baya wenne nathuwa inna Mr. Ponsekata Walikata FULL luxury kuduwak dila thiyenne. Ithuru nadu tikath monawa hari unama ape garu Janadipathithuma eyatath samawa deyi (illuwoth).

    උබ කතා කරන්නේ කටින්ද පුකෙන්ද කියන්න?
    කරුණා LTTE නායකයෙක් වෙලා හිටියට එවට කෙලින්ම සම්බන්ද නැද්ද?
    කරුණා නෙමෙයිද අණ දුන්නේ LTTE එවුන්ට පහර දෙන්න කියලා?,
    කරුණා එතකොට නිකන්ම නිකන් පබයෙක්ද?
    උබ එහෙම කියනවනම් මහරජාත් නායකයනේ
    එතකොට නායකයා නිකන් ඉන්නවා වැඩ කරන්නේ හමුදාව?
    යුද්ධේ දිනවන්න සටන් කලෙත් ෆොන්සේකා මහත්තයනේ උබ කියන විදියට,
    කරුණාට නරක විදියට සැලකුවොත් දේව සාපයක් එයිද?
    නරකනාමේද?
    එතකොට අවුරුදු ගානක් ශ‍්‍රිලංකා හමුදාවේ ඉදලා
    කටුකාගෙන රටේ අහිංසක ජනතාව බේරගන්න
    යුධ හමුදාව මෙහෙයපු ලොව ප‍්‍ර‍බල හමුදාපතිවරයා
    කුඩු කරන එක අපකීර්ති නැ නේ
    පොනිමලයෝ??????
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    ඕක තමයි මචං මම කියන්නෙ "ලංකාවේ සමස්ත දේශපාලනයම ගූ හැලියක්..මේ ඒ ගූ හැලියේ තවත් එක බෙට්ටක් පමණයි. අපි හැමදාම කරන්නෙ ගූ හැලිය හැඳි ගගා හොඳ බෙට්ටක් හොයන එකයි. ඒත් ඉතින් කොච්චර තේරුවත් බෙට්ට බෙට්ටමයි.හැඳි ගගා තෝරන තෝරන තරමට ගඳ මයි ගහන්නෙ,අපි බොරුවට ලොකු බෙට්ට පොඩි බෙට්ට කියල බදා ගත්තට ඔක්කොම එකම ගු ගොඩේ බෙටි" :lol:
    :lol::lol::lol::lol:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඕක තමයි මචං මම කියන්නෙ "ලංකාවේ සමස්ත දේශපාලනයම ගූ හැලියක්..මේ ඒ ගූ හැලියේ තවත් එක බෙට්ටක් පමණයි. අපි හැමදාම කරන්නෙ ගූ හැලිය හැඳි ගගා හොඳ බෙට්ටක් හොයන එකයි. ඒත් ඉතින් කොච්චර තේරුවත් බෙට්ට බෙට්ටමයි.හැඳි ගගා තෝරන තෝරන තරමට ගඳ මයි ගහන්නෙ,අපි බොරුවට ලොකු බෙට්ට පොඩි බෙට්ට කියල බදා ගත්තට ඔක්කොම එකම ගු ගොඩේ බෙටි" :lol:

    dawase dutu hondama comment award eka oyata thamai malli :yes: