අපිට බිංචුං කඩ හදන්න බැරිද?

san**

Well-known member
  • Feb 21, 2012
    5,651
    8,853
    113
    kandy
    රණවරා, පොල්පලා, ඉරමුසු, කොල කැඳ වගේ දේ මොඩ් කරලා අපිට ජාත්‍යන්තර සාප්පු ජාලයක් හදන්න බැරිද?
    එහෙනම් සීනි වලින් නාවන්න වෙයි .
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,076
    13,725
    113
    35
    Spain

    මෙහෙත් කලාතුරෙකින් බූවල්ලෝ විකුනව. හැබයි සම්පූර්ණ එකා විදියට නෙවේ කෑලි කපල විකුණන්නේ. මන් අරන් නැහැ. මූ හදපු හැටියට අරන් බලන්න හිතුන.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    886
    483
    63
    පුලුවන්, ඒත් එපා...
    ඕවා ස්වභාවික නෑනේ.. මොන මොන ලෙඩ හැදේවි ද දන්නේ නෑ...

    හොඳම දේ තව කෙනෙකුට අයහපතක් වෙන ව්‍යාපාර, රස්සා, වැඩවල යෙදෙන්න එපා.. අපිටම කැරකිලා එනවා...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    පුළුවන් බැරි නෑ. මට මතකයි කංසා වගාව නීතිගත උනොත් කළහැකි ව්‍යයාපාර යටතේ ඔය වගේ concept එකක් එක පාරක් present කරලා තිබ්බා.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    Sugar free health products hadapanko puluwanm, apre rate supermarket ekaka kanna deyak tiyeda balahn sugar nathi.

    Greek yoghurt gini ganan
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    Sugar free health products hadapanko puluwanm, apre rate supermarket ekaka kanna deyak tiyeda balahn sugar nathi.

    Greek yoghurt gini ganan
    Greek yogurt, without sugar ice cream, bubble gum, oats cake වගේ ඒව එහෙම දැන් කට්ටිය හොයනවා ඒත් හෝද ඒව නෑ. අනික මාර ගණන් තියෙන ඒවත්.