අපිට මිසයිල ගහන්ඩ එන පර ඉංදියානුවෝ

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    කොහෙට ඉලක්ක කරත් හම්බන්තොට වරායටනම් ඉලක්ක කරල තියෙන්නෙ වැරදිමකින්.:Pඔකට ගහල මොනව කරන්නද?

    :yes::yes::yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඕවට රුවටෙන්න එපා ඉන්දියාව ලංකාව අතර සම්බන්ධය පළුදුකරන්න kaරන වැඩක් බලපල්ලා මෙච්චර කල් ආසියාවේ ප්‍රශ්න තිබ්බද දැන් ජපානේ කොරියාව දුපතකට මරාගන්නවා. චීනෙටත් දූපත් කේස් , ඕවට රුවටෙන්න එපා !:yes::no:;) කලබල වෙන්නත් එපා ඉන්දියාවට බෑ ඔය ආයුද අපිට පාවිච් කරන්න. එහෙම කරන්නෙත් නෑ.. ඕනම රටමට පුළුවන් තමන්ගේ ආරක්ෂාවට ආයුද තියාගන්න. ඒත් ඒවට අපිට විරුද්ද වෙන්න බෑ.. :no::yes::rofl:;):nerd:
     

    gepa

    Well-known member
  • ඉන්දීය අග්නි මිසයිල පද්ධතිය ශ්‍රී ලංකාවේ ස්‌ථාන හතක්‌ ඉලක්‌ක කර ඇතැයි ඇමෙරිකානු විද්වත් මණ්‌ඩලයක්‌ සම්බන්ධ ක්‌ලෙමන්ට්‌ ඉන්ස්‌ටිටියුට්‌ ආයතනයේ මිසයිල ත්‍රෙට්‌ නැමැති වෙබ් අඩවිය කළ අනාවරණය සම්බන්ධව ශ්‍රී ලංකා රජය දැඩි විමසිල්ලෙන් පසුවේ.

    මෙම රහස්‌ හෙළිවීමෙන් රෝ බුද්ධි සේවා ඒජන්තවරු අසුවී ඇත

    මෙම රහස හෙළිදරව් වූයේ ශ්‍රී ලංකා රජය විසින් චීන රජයට සම්බන්ධ යුද අවි හා වෙනත් උපාංග නිපදවන කැට්‌ස්‌ සමාගම් මූලස්‌ථානය කොළඹ කොල්ලුපිටියේ ඉදිකිරීම සඳහා අනුමැතිය දීමෙන් පසුවය.

    මෙම දැවැන්ත චීන සමාගම මිලයට ගැනීමට එකඟ වූ කොල්ලුපිටියේ පෞද්ගලික ඉඩම සම්බන්ධව ඉන්දීය රජය විසින් ඉන්දියානු ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ ප්‍රසාද් කාරියවසම් කැඳවා දැඩි විරෝධය පළ කර තිබූ බවද ඉහළ පෙළේ aආරංචි මාර්ග හෙළි කළේය.

    වන්නි මෙහෙයුම සමයේ කොටින්ට එරෙහිව අවි ආයුධ සැපයීමට ක්‍රියා කළේ මෙම චීන රජය සතු කැට්‌ස්‌ සමාගමයි.

    මෙම රහස හෙළි කළ ඇමරිකානු ආයතනය තවදුරටත් දන්වා ඇත්තේ ඉරානයේ සිට පකිස්‌තානය ශ්‍රී ලංකා මියන්මාරය හරහා ක්‍රියාත්මක වන චීන සැපයුම් මාර්ගය බිඳ හෙළීම සඳහා ඉන්දීය ඇමරිකා රහස්‌ සැලැස්‌මක්‌ දියත් වී ඇති බවයි.

    චීනයේ සිටි ඉන්දීය රෝ බුද්ධි සේවා නිලධාරියකුට ඉන්දීය රජය විසින් පහ කිරීමෙන් පසු මේ රහස්‌ ගැන හෙළි වී ඇත.

    චීනය විසින් හම්බන්තොට වරාය ඉදිකිරීමට සහය වීමත් සමගම ඉන්දියාව විගස හම්බන්තොටදී කොන්සල් කාර්යාලයක්‌ද ස්‌ථානගත කර තිබේ.
     
    :rofl:

    546667_274165116016331_585854705_n.jpg