අපිට මොනවද නැත්තේ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ මධ්‍යම පන්තියේ අපි නිතර කෑ ගහනවා අපිට තියෙන ප්‍රශ්න ගැන.
    හැබැයි මේ පින්තුරේ දැක්කම හිතෙනවා අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලා. මේ සියරා ලියොන් රටේ සමහර මිනිස්සු ඉන්න විදිය. :no:

    vbenc944ymg31.jpg
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • ලංකාවේ මධ්‍යම පන්තියේ අපි නිතර කෑ ගහනවා අපිට තියෙන ප්‍රශ්න ගැන.
    හැබැයි මේ පින්තුරේ දැක්කම හිතෙනවා අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලා. මේ සියරා ලියොන් රටේ සමහර මිනිස්සු ඉන්න විදිය. :no:

    vbenc944ymg31.jpg
    image_5ab079dc0c.jpg

    මේ කොහේ කියලද හිතන්නේ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,516
    113
    ඕවා බලලා හිත හදාගෙන ලබන පාරත් පොහොට්ටුවටම කතිරේ ගහමු.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    View attachment 150246
    මේ කොහේ කියලද හිතන්නේ?

    මේක ගූගල් ඉමේජ් සර්ච් කරාම ලංකාව ගැන ලියපු රිපෝට් එකක් තමයි එන්නේ.

    හැබැයි මෙහෙම style eke මුඩුක්කු ලංකාවේ නැහැ. අනික පින්තුරේ තල් ගහක් තියෙනවා. තල් ගස් කොළඹ නැහැ. මට හිතෙන්නේ රිපෝට් එකට ඉන්දියාවේ හරි පිලිපිනේ හරි පින්තුරයක් දාලා තියෙනවා ලංකාවේ එකක් කියලා.

    කොළඹ ජරා මුඩුක්කු නැහැ කියල නෙමෙයි කියන්නේ. ඕන තරන් තියෙනවා. කියන්නේ මේ පින්තුරේ නං කොළඹ වෙන්න අමාරුයි කියලා.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • මේක ගූගල් ඉමේජ් සර්ච් කරාම ලංකාව ගැන ලියපු රිපෝට් එකක් තමයි එන්නේ.

    හැබැයි මෙහෙම style eke මුඩුක්කු ලංකාවේ නැහැ. අනික පින්තුරේ තල් ගහක් තියෙනවා. තල් ගස් කොළඹ නැහැ. මට හිතෙන්නේ රිපෝට් එකට ඉන්දියාවේ හරි පිලිපිනේ හරි පින්තුරයක් දාලා තියෙනවා ලංකාවේ එකක් කියලා.

    කොළඹ ජරා මුඩුක්කු නැහැ කියල නෙමෙයි කියන්නේ. ඕන තරන් තියෙනවා. කියන්නේ මේ පින්තුරේ නං කොළඹ වෙන්න අමාරුයි කියලා.
    ඔව් ඔයා හරි Daily news එකේ තිබුන හින්ද මම ඕක ගත්තෙ දැන් තමයි හොයල බැලුවෙ කොහෙද කියල ජකර්ත වල ෆොටෝ එකක් කියපංකො. විලිලැජ්ජාවෙ බෑ 😭😭.

    හැබැයි මම ලංකාවේ කීවත් නෑනෙ හෙමීට වංගුවක් දාල මම ඕක ලංකාවෙ කියල නෙවේ දැම්මෙ කියන්නත් බැරි නෑ නේද?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ලංකාවෙ නෙවේ බං මේක නම් ජකර්ත වල. ඔය වගේ තැන් මේහෙත් තියෙනව හැබැයි.
    ow Wellawatte St Pieters eka eha paththe ala depaththeth oya wage thama gewal thiyienne
     
    • Like
    Reactions: Sen-lu

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    oya eka anthayakne. oke anith anthe thama maligavala inna un. oya dekama apita wadak naha mada thanaka inna thibunanam athi. dan yana widihata giyoth othana thama nathara venne apith
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ගෑස්, කිරිපිටි, තෙල්, කරන්ට් එක, ඩොලර්, බෙහෙත්