අපිට මොනා ද ඉතුරු...

Choot

Active member
  • Nov 2, 2010
    282
    190
    43
    පිස්සුද බං උබට? ඇයි බං ලංකාවේ උන් හැම වෙලේම නැති රෙද්දම කියවන්නේ. මම ඉන්දියාවේ වැඩ කරන tech උන් එක්ක මෙහෙ කතා කරල තියෙනවා. බහුතරයක්ම මට සෙට්වුනු එවුනු එහේ පට්ටට සල්ලි තියෙන Mumbai, Bengaluru පැතිවල. මං අහපුවම උන් කියන්නේ කිසිම civic sense එකක් නැ, work life balanc - 0 , පාරක යන්න බැ බ්ලා බ්ලා.. මෙහෙට වඩා එෙහ උන්ට ටෙක් වල හොයන්න පුලුවන් කියනවා (මම කිව උන් පට්ටම ටැලන්ට් ඉතින්..එකෙක් Google එහෙමත් එහෙ හිටපු එකකෙ).. එකෙක් ලංකාවට ඇවිත් තියෙනවා, ඌ කියනවා උබලගෙ රට පට්ට, political stability එක තිබ්බනම් කියල
    Uba kiyana de hari ethi eth macahn politically unstable nam a raten wedak Naha neh.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Stop complaining bn
    මචං මං දිල්ලියේ බිසීම ස්ට්‍රීට් එකක ඇවිදලා තියෙනව එම්බසි එකකට ගිය වෙලාවෙ... පට්ටම අපිලිවලයි... හැබැයි අල ලූනූ ලෑල්ලේ ඉන්න එකාටත් phonepay qr code තියෙනව..

    අපිට කොහොම ඉන්න පුලුවන් ද කියලා හිතුනා බං 🙄

    පිස්සුද බං උබට? ඇයි බං ලංකාවේ උන් හැම වෙලේම නැති රෙද්දම කියවන්නේ. මම ඉන්දියාවේ වැඩ කරන tech උන් එක්ක මෙහෙ කතා කරල තියෙනවා. බහුතරයක්ම මට සෙට්වුනු එවුනු එහේ පට්ටට සල්ලි තියෙන Mumbai, Bengaluru පැතිවල. මං අහපුවම උන් කියන්නේ කිසිම civic sense එකක් නැ, work life balanc - 0 , පාරක යන්න බැ බ්ලා බ්ලා.. මෙහෙට වඩා එෙහ උන්ට ටෙක් වල හොයන්න පුලුවන් කියනවා (මම කිව උන් පට්ටම ටැලන්ට් ඉතින්..එකෙක් Google එහෙමත් එහෙ හිටපු එකකෙ).. එකෙක් ලංකාවට ඇවිත් තියෙනවා, ඌ කියනවා උබලගෙ රට පට්ට, political stability එක තිබ්බනම් කියල
    මමත් කියන්නේ ඒකයි බං දැක්කම දුක හිතෙනව ඉංදියාවේ එවුන් එහෙමත් තියන් ගහන ගෙම.. අපේ රටක පාරක ගියත් ඒ වෙනස උන්ට තෙරෙනව
    ------ Post added on Mar 14, 2026 at 12:49 AM

    pissuda? hetida? campaign da? :p
    නෑ බං ඉංදියාවෙ ගිය වෙලාවෙ ගත්ත ෆොටෝස් ටිකක් දැකලා මෙක ලියන්න හිතුනේ... උන්ගෙ ලොකු economy එකක් තියෙන රටක්... උන්ගේ රටත් එක්ක මම දැක්ක වෙනස ලිව්වේ
    ------ Post added on Mar 14, 2026 at 12:51 AM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,521
    113
    වැඩි පිරිසක් එදාවේල ගැටගහ ගන්නෙ අමාරුවෙන් ඉතින් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    • Like
    Reactions: shameera89

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ලංකාවේ මිනිස්සු කුහකයි.
    ඇට ලේ මස් නහර වලින්ම .
    ඒ රට වල ඒක අඩුයි සාපේක්ෂව .

    උන්ගෙ එකෙක් ඔෆිස් එකකට ආවොත් උන්ගෙ එවුන් මයි ගන්නෙ.

    අපේ එකෙක් ගියොත් අපේ උන්වමයි කපන්නෙ.😂
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    උන්ගෙ අර ඩස්ප ගතිය කියන එකනන් තියෙනව පල්ලෙහම තැන ඉඳන් උඩටම යනකන්. හැබැයි මම හිතන්නෙ සමහර ජන කොට්ඨාස අවුලක් නෑ.
    ෆිල්ම් උනත් බලපන්කො හින්දි ඒවා decent, දෙමළ ඒවා පට්ට චාටර්නෙ.

    උන්ගෙ ජනගහනෙ නිසා ඕන ලොකු කම්පැනියක් ඉන්දියාවෙ ඉන්නව. Amazon පවා වැඩනෙ. ඕන Tech කම්පැනියක් තියෙනව.
    කෑම ගණන් අඩුයි අම්බානෙක.
    අනික උන්ගෙ හොඳ rich class එකකුත් හැදිල තියෙන්නෙ දැන්. ඔය Bangalore වගේ පැති සෑහෙන දියුණුයි. Tech hub එක කියල කියන්නෙ. නයිට් ක්ලබ් අරව මේවා ඔක්කොම තියෙනව. Climate එකත් නුවරට වඩා සීතලයි මම හිතන්නෙ.
    උන්ගෙ කෙල්ලො reddit වල එහෙම photos දානව උන් මාර fashionable. ෆිගර්ස් එහෙමත් සුපිරි. උසයි, ස්කින් හොඳයි. පෝෂණේ හොඳයි කියල පේනව.
     
    දියුනු පැති තියෙනව....

    මන් කල්පනා කරේ අපි කොහෙද කියල
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ලංකාවේ මිනිස්සු කුහකයි.
    ඇට ලේ මස් නහර වලින්ම .
    ඒ රට වල ඒක අඩුයි සාපේක්ෂව .

    උන්ගෙ එකෙක් ඔෆිස් එකකට ආවොත් උන්ගෙ එවුන් මයි ගන්නෙ.

    අපේ එකෙක් ගියොත් අපේ උන්වමයි කපන්නෙ.😂
    Eththa.
    Monawath gain ekak nethuwa ugannanna yana dahampasalata enawata kmthi ne kiyapanko eke samahara guruwaru
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,749
    18,531
    113
    උන්ගෙ ඩස්පි කමත් දියුනු වෙන්න හේතුවක්. උන්ගෙ වියදම් අඩුයි. කන්නෙ චපාති කඩල හොදි එක්ක. තුන් වේලම හරි කයි. ගෙවල් කියක මැරෙන්නෙ නෑ අපේ උන් වගේ. වාහනේ උනත් කැතම හරි අඩුම එක. ඉන්දියාවෙ හදන ඒවට ඉඩ වැඩී.

    බිස්නසුත් එහෙමයි. උන්ගෙ කොස්ට් අඩුයි. ඩස්පි කමම උන්ට දැන හෝ නොදැන ලීන් මොඩල් එකක් වෙලා.

    අපේ ගෙවල් වල විතරක් නෙමේ බිස්නස් පවා අවශ්‍යතාවයට වඩා පිට ඔපය , ගැම්ම් තමා අපේ උන් බලන්නෙ. අපේ වියදම් වැඩි. ඩස්පින්ගෙ අඩුයි. උන්ට ඔය හඩු ගතියම ආශිර්වාදයක් වෙලා කියල මම නම් කියන්නෙ
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    උන්ගෙ ඩස්පි කමත් දියුනු වෙන්න හේතුවක්. උන්ගෙ වියදම් අඩුයි. කන්නෙ චපාති කඩල හොදි එක්ක. තුන් වේලම හරි කයි. ගෙවල් කියක මැරෙන්නෙ නෑ අපේ උන් වගේ. වාහනේ උනත් කැතම හරි අඩුම එක. ඉන්දියාවෙ හදන ඒවට ඉඩ වැඩී.

    බිස්නසුත් එහෙමයි. උන්ගෙ කොස්ට් අඩුයි. ඩස්පි කමම උන්ට දැන හෝ නොදැන ලීන් මොඩල් එකක් වෙලා.

    අපේ ගෙවල් වල විතරක් නෙමේ බිස්නස් පවා අවශ්‍යතාවයට වඩා පිට ඔපය , ගැම්ම් තමා අපේ උන් බලන්නෙ. අපේ වියදම් වැඩි. ඩස්පින්ගෙ අඩුයි. උන්ට ඔය හඩු ගතියම ආශිර්වාදයක් වෙලා කියල මම නම් කියන්නෙ
    අපි ගැන කියල තියෙන එකනම් හරියටම හරි.... බඩට නැති උනත් ලුනු කැඳ, ඇඟට ඕනේමයි විල්ලුද තියරිය
     
    • Sad
    Reactions: Tricle_Buwa

    ඇත්ත.