අපිට යන්න ඕන තැන
යාළුවනේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනව. මම තනියම කොළඹ එහෙම ගිහිල්ල නැහැ. ගියත් ගිහිල්ල තියෙන්නෙ කාත් එක්ක හරි නැතිනම් වාහනයකින්. ඉතින් මට දැන් කොළඹ කෙහෙට හරි තනියම යන්න වුනොත් පුල් අනාතයි. මාර් බයක් හිතෙනව. අදාල තැනට යන්න ඕන විදිය කාගෙන් හරි අහන්නත් ලැජ්ජයි. සමහරුන්ටනම් කියපු ගමන් දන්නවනේ, යන්න ඕන තැන,
(මේ බස් එකේ ගිහිල්ල බැහැල, අර බස් එකේ නැගල යන්න ඕන කියන අනම්මනම්) අනේ මේක මට මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. අනේ මට මේ සම්බන්ධව උදව් කරන්න.