අපිට වටිනම 250cc bike එක

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
අපිට වටිනම 250cc bike එක

මම ගොඩක් දන්න අයගෙන් අහල බෑලුවා... ගොඩක් අය කියන විදිහට හොදම 250 බයික් එක Yamaha WR250x ලු... මෙ බයික් එක කාපු, එපා වෙන්ඩම පාවිච්චි කරපු හරි බයික් එක ගෑන හොදට දන්න අපේ එලකිරි වගෙ එලකිරි යාලුවෙක්ට බයික් එක ගෑන කියල දෙන්ඩ පුලුවන්නම් අපිට ලොකූ දෙයක්...
මුලිකම දේවල් නම් ටිකක් හොයල බෑලුව... මිල , එන්ජිම ගෑන එහෙම... විකියගෙනුත් ලොකු සහයොගයක් ලෑබුනෙ නෑ... පුලුවන්නම් පොඩි හෙල්ප් එකක් දෙන්ඩ... අනිත් බයික් උන කාරයන්ටත් වෑදගත් වෙයි... බම්ප් එකක්වත් දෙන්ඩ.. රත්තරන් අයියගෙන් , කුක්කුපෑටිය අයියගෙන් , කෑන්ඩියන් අය්යගෙන් එහෙම උදව් බලාපොරොත්තු වෙනව ඉතින්...
 
Dec 30, 2013
1,235
166
0
supiri bike eka mama 2009di use karala wikka gedarin pita yanna una nisa. klx250sf ekata wada patta. parts ebay ganna puluwan. kawasaki walata wada parts mila adui :yes:

kiyanna deyak naa 250 range eke ganna puluwan patta bike eka matanam. :yes: but expensive ithin
 
HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
supiri bike eka mama 2009di use karala wikka gedarin pita yanna una nisa. klx250sf ekata wada patta. parts ebay ganna puluwan. kawasaki walata wada parts mila adui :yes:

kiyanna deyak naa 250 range eke ganna puluwan patta bike eka matanam. :yes: but expensive ithin

Thanks Yaluwa ... Top speed ehema kohomada?
 
Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මම නම් trail bikes පදින්නෙ නෑ මචන්.ඒත් පට්ට ආසයි.ඒක නිසා ටිකක් bikes ගැන හොයනවා.bike එක නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ.ඕනෙ තැනකට බස්සන්න පුලුවන් කතා දෙකක් නැතිව.හැබැයි ඉතින් ගානක් යට අන්න වෙනව හොඳ bike එකක් ගන්න නම්....
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මම නම් trail bikes පදින්නෙ නෑ මචන්.ඒත් පට්ට ආසයි.ඒක නිසා ටිකක් bikes ගැන හොයනවා.bike එක නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ.ඕනෙ තැනකට බස්සන්න පුලුවන් කතා දෙකක් නැතිව.හැබැයි ඉතින් ගානක් යට අන්න වෙනව හොඳ bike එකක් ගන්න නම්....

    මමත් පට්ට ආස බයික් එකක් ඔය.. හැමොම හොද තමා කියන්නෙ.. තවම නරකක් ගැන අහුනෙ නෑ කොහෙන්වත්.. මමත් සෑහෙනට හොයනව Supermoto & Bigwheel ගැන.. කොහොමහරි ගාන සෙට් කරගත්තනම් බයික් එක වටිනව යාලුව.. හැම අතින්ම