අපිට වඩා බංගලි කඩ්ඩ කතා කරනවා වගේ (Sri Lanka ranks 73rd)

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113

    Rh50eI5CL1iBBgPx_d77db54c72783a52832a5bb1643e606a_XL.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,316
    113

    තොපිලා english බාවිතය හොඳට ඕන වෙන phone වල english පාවිච්චි නොකර සිංහල හුත්තෙ ඇප් දාගෙන රෙන එකට තමා ඔහොම වෙන්නෙ.

    ජාතියක් විදියට උඹලා පස්සට යනවා, බලපන් තම්බි දෙමලු උඹලට වඩා හොඳට කඩ්ඩ කතා කරනවා ලංකාවෙ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,111
    113
    ගම මහනුවරයි
    තොපිලා english බාවිතය හොඳට ඕන වෙන phone වල english පාවිච්චි නොකර සිංහල හුත්තෙ ඇප් දාගෙන රෙන එකට තමා ඔහොම වෙන්නෙ.

    ජාතියක් විදියට උඹලා පස්සට යනවා, බලපන් තම්බි දෙමලු උඹලට වඩා හොඳට කඩ්ඩ කතා කරනවා ලංකාවෙ.
    :yes: thambi demalu okkoma katha karanawa... moda sinhalunta thamai mokuth bari balan giyama
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,234
    113
    නුවර
    තොපිලා english බාවිතය හොඳට ඕන වෙන phone වල english පාවිච්චි නොකර සිංහල හුත්තෙ ඇප් දාගෙන රෙන එකට තමා ඔහොම වෙන්නෙ.

    ජාතියක් විදියට උඹලා පස්සට යනවා, බලපන් තම්බි දෙමලු උඹලට වඩා හොඳට කඩ්ඩ කතා කරනවා ලංකාවෙ.
    100% atta. film balannath sinhala sub hoyanawa. Indian, pakistan, bangladesh un kadda bariwunath waradiyatahari kata karanawa baya natuwa. un dannawa waradi kiya, eth baya na
     
    • Like
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,539
    113
    "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා" කියල පැරණි කියමනක් තියනව. (දෙමල මිනිස්සු කියන)
    ඔය එක විෂයක් නෙ අනිත් ඒවත් ඔහොම තමයි. :ROFLMAO:
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    ජාතියක් විදියට උඹලා පස්සට යනවා, බලපන් තම්බි දෙමලු උඹලට වඩා හොඳට කඩ්ඩ කතා කරනවා ලංකාවෙ.

    උත්ප්‍රාසය අපිට ඉංග්‍රිසි බැරි උනේ අනික් ජාතීන් ට මොනවද පුලුවන් හෝ බැරි කියන එක ගැන උඩ තියෙන විදිහට තරඟකාරී සහ ඇන්ටගනිස්ටික් තාලෙට හිතන්න ගියපු එකේ ප්‍රතිඵලයක් හැටියට. දැන් වැඩ බැරි උනාට පස්සෙ එන විපිළිසර බව ප්‍රෝසෙස් කරගන්නෙත් ඒ ක්‍රමයෙන්. පලවෙනි වතාව ඛේදවාචකයක්, දෙවනි වතාව විහිලුවක්.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    තොපිලා english බාවිතය හොඳට ඕන වෙන phone වල english පාවිච්චි නොකර සිංහල හුත්තෙ ඇප් දාගෙන රෙන එකට තමා ඔහොම වෙන්නෙ.

    ජාතියක් විදියට උඹලා පස්සට යනවා, බලපන් තම්බි දෙමලු උඹලට වඩා හොඳට කඩ්ඩ කතා කරනවා ලංකාවෙ.

    uba app natiwatada oya reply eka damme?
     
    • Haha
    Reactions: win7dot

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,316
    113
    uba app natiwatada oya reply eka damme?
    උඹලට ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ. මෙතන සිංහලෙන් ගහන්නෙ මෙතන ඉන්න ගොඩේ හුකන්නලාට english ඇරියස් හින්ද. මම ඉස්සර කඩ්ඩෙන් ගැහුවාම ගොඩක් උන් එන්නෙ නෑ ත්‍රෙඩ් එකට. පස්සෙ සිංහලෙන් ගැහුවාම මෙන්න හැම එකාම එනවා.

    ලංකාවෙ ඉස්සර සිංහල කතාවට විතරයි සීමා උනේ. ගොඩක් උන් computer/phone පාවිච්චි කරලා text කරද්දි කැඩිච්ච english හරි පාවිච්චි කලා. පස්සෙ ලංආවෙ ගොන්නු එක එක ඇප් හදාගෙන සිංහල ටයිප් කරන්න ලේසි කලා. ඒදා ඉඳන් අපේ හරක් ඒවා පාවිච්චි කරන් පස්සට යන්න ගත්තා.
     
    • Like
    Reactions: Smartm

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    උඹලට ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ. මෙතන සිංහලෙන් ගහන්නෙ මෙතන ඉන්න ගොඩේ හුකන්නලාට english ඇරියස් හින්ද. මම ඉස්සර කඩ්ඩෙන් ගැහුවාම ගොඩක් උන් එන්නෙ නෑ ත්‍රෙඩ් එකට. පස්සෙ සිංහලෙන් ගැහුවාම මෙන්න හැම එකාම එනවා.

    ලංකාවෙ ඉස්සර සිංහල කතාවට විතරයි සීමා උනේ. ගොඩක් උන් computer/phone පාවිච්චි කරලා text කරද්දි කැඩිච්ච english හරි පාවිච්චි කලා. පස්සෙ ලංආවෙ ගොන්නු එක එක ඇප් හදාගෙන සිංහල ටයිප් කරන්න ලේසි කලා. ඒදා ඉඳන් අපේ හරක් ඒවා පාවිච්චි කරන් පස්සට යන්න ගත්තා.
    Ehema sinhala app kiyala ewa na neh
    Keyboard eken sinhalen type karanawa wiatari nemeida
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,316
    113
    Ehema sinhala app kiyala ewa na neh
    Keyboard eken sinhalen type karanawa wiatari nemeida
    උඹලට තව ලේසි කරන්නම්කො, සිංහල බාවිතාව ලේසි කරපු එක තමා හෙනේට හිටියෙ. :yes: :yes:
     
    • Like
    Reactions: Mr.Curious