අපිට වඩා බංගලි කඩ්ඩ කතා කරනවා වගේ (Sri Lanka ranks 73rd)

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,495
    3,074
    113
    ඕවා අවුලක් නෑ, LLM තියෙනවනේ, English දැන ගත්තා කියලා තතිබුණු වාසි අඩු වෙනවා 😇
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,835
    2,740
    113
    තොපිලා english බාවිතය හොඳට ඕන වෙන phone වල english පාවිච්චි නොකර සිංහල හුත්තෙ ඇප් දාගෙන රෙන එකට තමා ඔහොම වෙන්නෙ.
    ධනික ekka personal ඇරියස් එකක් නේද ඔය :lol: i know the story
     
    • Haha
    Reactions: Emarald

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,518
    75,283
    113
    ධනික ekka personal ඇරියස් එකක් නේද ඔය :lol: i know the story
    මොන personal arrearsද බන් ඌව මම personally දන්නෙ නැති කොට🥴🥴

    බලපං ලංකාවෙ තරුන උන් කොච්චර එක තැනද කියලා කඩ්ඩ බැරුව. කිරියේ උන් කීයකට හරියට කඩ්ඩෙන් ලියන්න/කියවන්න/කතා කරන්න පුලුවන්ද? එකම හේතුව උන්ට සිංහල අතෑරලා කඩ්ඩ ඉගෙනගන්න පොළබවන හේතු ගොඩක් අයින් වෙච්ච එක. ෆිල්ම් එකක් බලද්දි සිංහල සබ් හොයනවා, මැසේජ් කරද්දි සිංහලෙන් කොටනවා. සරලවම කඩ්ඩ බාවිතේ උන්ට අරහං. හැබැයි ජොබක් කරන්න කඩ්ඩ ඕන උනාම් පුක ගිනි අරන් වගේ එක එක කොර්ස් හොය හොය දුවනවා. ආහ තව උන් බන්ඩාරනායකට බනිනවා 🤭 🤭