අපිට විරුද්ධ පක්ෂ ඇත්තේ එකයි. - ජනපුතී 💪🏻🙏🏼

shenat

Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    අපිට විරුද්ධ පක්ෂ තියෙන්නේ එකයි. අනිත් ඔක්කොම සහෝදර පක්ෂ බව සුවහසක් බයි ජනතාවගේ සිහින ජනපුතී කියයි. සිලි බයියන් රහසේ හඬයි. 🙈😹








    Ranil-Hora.jpg



    මෙම ප්‍රකාශයත් සමඟ පොහොට්ටු චන්ද පදනම 2.5% සිට 3% දක්වා 20% ක අතිවිශාල වර්ධනයක් වාර්තා කර තිබෙනවා. 💪🏻

    මේක අහපු රනිල්ගෙන් රට බේරගන්න රාජපක්ෂලට චන්දෙ කෙළපු සුවහසක් තැරි බයි ජනතාව 👇🏻👍🤭