කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස කැලණිය රජමහ විහාරාධිපති පුජ්‍ය මහින්ද සංඝරක්ඛිත හිමි පත් කර තිබෙනවා