Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිට වෙන්න යන දේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි රටක් විදියට ණය වාරික ගෙවා ගන්න බැරි උනොත් මොකද වෙන්නේ?

වාරික නොගෙවා Default උනාම ආයේ ණය ගන්න බෑ. එතකොට රජයට සිය වියදම් පියව ගන්න ආදායම් මදි නිසා, බංකොලොත් තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ Bankruptcy.

Company එකක නම් Bankrupt උනාම asset විකුණලා ණය පියවනවා.

මගේ නිගමනය අපිට කවදාවත් Bankrupt වෙන්න දෙන්නේ නෑ චීනය. එයා තව ණය දීලා අපේ වාරික ටික ගොඩ දානවා. එතකොට ටික ටික එයාම හදපු BRI එකේ කොටස් ටිකේ අධිකාරිය ටික ටික ලබා ගන්න ඔවුන්ට පුලුවන්. ඒක එක් ආකාරයක විකිණීමක් තමයි.

මේ නායකයෝ කවදාවත් එළියට කියන්නේ නෑ අපි බංකොලොත් , ණය ගෙවන්න බෑ, සල්ලි නෑ කියලා. මොකද එහෙම කියන්න බෑ ඒ අයම රට මේ තත්ත්වයට පත් කල නිසා. එහෙම නොකියා පුලුවන් තරම් මේක ඇදගෙන යන්න බලනවා. බලය අතාරින්නේ නෑ.

රජයට පවත්වා ගෙන යන්න මුදල් නැති විම මත, සෞඛ්‍ය අධ්‍යාපනය හා ආරක්ෂාව ආදී සේවා වල කඩා වැටීමක් වෙනවා. රජයේ සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට අපහසු වෙනවා. ඒ අනුව රාජ්‍ය සේවා පිරිහී යනවා. රට අරාජික වෙනවා.

ඒ අරාජික තත්ත්වයට මේක පත් වුනොත් රට ඇතුලේ වෙන කැළඹීම , civil unrest එක චීනයේ ප්ලෑන් වලට බාධාවක්. චීනයේ වෙළෙඳ ක්‍රියාකාරිත්වයට මේ රට තුල සාමය පැවතීම වැදගත්. ඉතිං ඒ අය මේක අර ලෙඩ ඇඳේ පණ අදින ලෙඩාගේ මට්ටමෙන් තියාගෙන යන්න උදව් කරනවා. පණ ගහලා නැගිටින්න බෙහෙත් දෙන්නේනෑ. මැරෙන්න දෙන්නෙත් නෑ. නැවක් උනත් මුහුද කැළඹෙනකොට පැද්දෙනවා. නිසල ජලයේ ගමන ලේසියි. ඉතිං මේක ඇතුලේ කුනාටු හදන්නේ නැතුව නිසලව තියන එක තමයි චීනයට හොඳ.

ඕක තමයි මගේ නිගමනය.

යම් දවසක මිනිස්සු මේ කොට්ඨාස දෙකම පෙරළලා දැම්මොත්, අපිට පුලුවන් අලුතින් පටන් ගන්න. අපේ ආර්ථිකය උත්තේජනය කරන අලුත් නැඹුරුවකින් පටන් ගන්න.

කොටින්ම කියනවා නම්, මේ සෙට් එක අයින් වෙන කොටම රටේ GDP එක තව 20-25% කින් නිකම්ම නගිනවා, මේ අය පාගා ගෙන ඉන්න බර අඩු උනාම ඉඹේ දිග ඇරෙන ස්ප්‍රින්ග් එකක් වගේ ආර්ථිකය ටිකක් දුවනවා. එතනින් එහාට දක්ෂ නායකත්වය , අවංකකම, නිවැරදි තීන්දු ගැනීමේ හැකියාව ඇති සුදුස්සන්ට සුදුසු තැන දීමෙන් මේක ගොඩ දාන්න පුලුවන්.

මට බය අවුරුද්දෙන් අවුරුද්ද මේක ගොඩ දාන්න පුලුවන් අවකාශය තව අමාරු වෙන එක. බැරිම මට්ටමකට නොවැටි වෙනස් උනොත් ගොඩ පුලුවන්.

සටහන->පැතුම් කර්නර්

[QUOTE="Ragna_SL, post: 26162459, member: 575925"] අපි රටක් විදියට ණය වාරික ගෙවා ගන්න බැරි උනොත් මොකද වෙන්නේ? වාරික නොගෙවා Default උනාම ආයේ ණය ගන්න බෑ. එතකොට රජයට සිය වියදම් පියව ගන්න ආදායම් මදි නිසා, බංකොලොත් තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ Bankruptcy. Company එකක නම් Bankrupt උනාම asset විකුණලා ණය පියවනවා. මගේ නිගමනය අපිට කවදාවත් Bankrupt වෙන්න දෙන්නේ නෑ චීනය. එයා තව ණය දීලා අපේ වාරික ටික ගොඩ දානවා. එතකොට ටික ටික එයාම හදපු BRI එකේ කොටස් ටිකේ අධිකාරිය ටික ටික ලබා ගන්න ඔවුන්ට පුලුවන්. ඒක එක් ආකාරයක විකිණීමක් තමයි. මේ නායකයෝ කවදාවත් එළියට කියන්නේ නෑ අපි බංකොලොත් , ණය ගෙවන්න බෑ, සල්ලි නෑ කියලා. මොකද එහෙම කියන්න බෑ ඒ අයම රට මේ තත්ත්වයට පත් කල නිසා. එහෙම නොකියා පුලුවන් තරම් මේක ඇදගෙන යන්න බලනවා. බලය අතාරින්නේ නෑ. රජයට පවත්වා ගෙන යන්න මුදල් නැති විම මත, සෞඛ්‍ය අධ්‍යාපනය හා ආරක්ෂාව ආදී සේවා වල කඩා වැටීමක් වෙනවා. රජයේ සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට අපහසු වෙනවා. ඒ අනුව රාජ්‍ය සේවා පිරිහී යනවා. රට අරාජික වෙනවා. ඒ අරාජික තත්ත්වයට මේක පත් වුනොත් රට ඇතුලේ වෙන කැළඹීම , civil unrest එක චීනයේ ප්ලෑන් වලට බාධාවක්. චීනයේ වෙළෙඳ ක්‍රියාකාරිත්වයට මේ රට තුල සාමය පැවතීම වැදගත්. ඉතිං ඒ අය මේක අර ලෙඩ ඇඳේ පණ අදින ලෙඩාගේ මට්ටමෙන් තියාගෙන යන්න උදව් කරනවා. පණ ගහලා නැගිටින්න බෙහෙත් දෙන්නේනෑ. මැරෙන්න දෙන්නෙත් නෑ. නැවක් උනත් මුහුද කැළඹෙනකොට පැද්දෙනවා. නිසල ජලයේ ගමන ලේසියි. ඉතිං මේක ඇතුලේ කුනාටු හදන්නේ නැතුව නිසලව තියන එක තමයි චීනයට හොඳ. ඕක තමයි මගේ නිගමනය. යම් දවසක මිනිස්සු මේ කොට්ඨාස දෙකම පෙරළලා දැම්මොත්, අපිට පුලුවන් අලුතින් පටන් ගන්න. අපේ ආර්ථිකය උත්තේජනය කරන අලුත් නැඹුරුවකින් පටන් ගන්න. කොටින්ම කියනවා නම්, මේ සෙට් එක අයින් වෙන කොටම රටේ GDP එක තව 20-25% කින් නිකම්ම නගිනවා, මේ අය පාගා ගෙන ඉන්න බර අඩු උනාම ඉඹේ දිග ඇරෙන ස්ප්‍රින්ග් එකක් වගේ ආර්ථිකය ටිකක් දුවනවා. එතනින් එහාට දක්ෂ නායකත්වය , අවංකකම, නිවැරදි තීන්දු ගැනීමේ හැකියාව ඇති සුදුස්සන්ට සුදුසු තැන දීමෙන් මේක ගොඩ දාන්න පුලුවන්. මට බය අවුරුද්දෙන් අවුරුද්ද මේක ගොඩ දාන්න පුලුවන් අවකාශය තව අමාරු වෙන එක. බැරිම මට්ටමකට නොවැටි වෙනස් උනොත් ගොඩ පුලුවන්. සටහන->පැතුම් කර්නර් [URL='https://www.facebook.com/pathum.ke/photos/a.653616854845940/1734854246722190/?__cft__[0]=AZXBVRUokYVYZg9uNrWPQpy3xTD9SZl_TEvHb4Qd_nxEXzhdcodzss5qkS9cVCQhHAOCP5xPrpsCPWthNKfcNDqNHNttpGVdNDDTMTCfEdBxP5rB7LAXFPmVBrAHlSrOT_9qvioIKlFPro79hT-Tm7N9_06FPk39EKJfTDsXICG6VT9fRwNHWuGSKmYUC00iy6U&__tn__=EH-R'][IMG alt="May be an image of text that says 2:15 Search Twitter 11% Log in 。٥° Sign up NC CHINA China Xinhua News @XHNews Sri Lanka is reaping early harvests from #BeltandRoad as Hambantota Port gears up to become a leading hub in the Indian Ocean region with Chinese company's investment and management 2:41 PM Aug 16, 2018 Twitter Web Client 24 Retweets 78 Likes ×× washington oyoo @washingto... Aug 16, 2018 Replying to @XHNews When colonists think they are the best thing ever in your life since bottled water. cc @wmnjoya @amerix's investment and management 2:41 PM Aug 16, 2018 Twitter Web Client 24 Retweets 78 Likes ×× washington oyoo @washingto... Aug 16, 2018 Replying to @XHNews When colonists think they are the best thing ever in your life since bottled water. cc @wmnjoya @amerix"]https://scontent-bos3-1.xx.fbcdn.net/v/t1.0-0/p526x296/153605616_1734854250055523_7498002613000695936_o.jpg?_nc_cat=100&ccb=3&_nc_sid=8bfeb9&_nc_ohc=1_z_eoyAt30AX-RVkUS&_nc_ht=scontent-bos3-1.xx&tp=6&oh=9436f671d3e93912c8f77abe2ef66812&oe=605C6A4B[/IMG] [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom