අපි රටක් විදියට ණය වාරික ගෙවා ගන්න බැරි උනොත් මොකද වෙන්නේ?
වාරික නොගෙවා Default උනාම ආයේ ණය ගන්න බෑ. එතකොට රජයට සිය වියදම් පියව ගන්න ආදායම් මදි නිසා, බංකොලොත් තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ Bankruptcy.
Company එකක නම් Bankrupt උනාම asset විකුණලා ණය පියවනවා.
මගේ නිගමනය අපිට කවදාවත් Bankrupt වෙන්න දෙන්නේ නෑ චීනය. එයා තව ණය දීලා අපේ වාරික ටික ගොඩ දානවා. එතකොට ටික ටික එයාම හදපු BRI එකේ කොටස් ටිකේ අධිකාරිය ටික ටික ලබා ගන්න ඔවුන්ට පුලුවන්. ඒක එක් ආකාරයක විකිණීමක් තමයි.
මේ නායකයෝ කවදාවත් එළියට කියන්නේ නෑ අපි බංකොලොත් , ණය ගෙවන්න බෑ, සල්ලි නෑ කියලා. මොකද එහෙම කියන්න බෑ ඒ අයම රට මේ තත්ත්වයට පත් කල නිසා. එහෙම නොකියා පුලුවන් තරම් මේක ඇදගෙන යන්න බලනවා. බලය අතාරින්නේ නෑ.
රජයට පවත්වා ගෙන යන්න මුදල් නැති විම මත, සෞඛ්‍ය අධ්‍යාපනය හා ආරක්ෂාව ආදී සේවා වල කඩා වැටීමක් වෙනවා. රජයේ සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට අපහසු වෙනවා. ඒ අනුව රාජ්‍ය සේවා පිරිහී යනවා. රට අරාජික වෙනවා.
ඒ අරාජික තත්ත්වයට මේක පත් වුනොත් රට ඇතුලේ වෙන කැළඹීම , civil unrest එක චීනයේ ප්ලෑන් වලට බාධාවක්. චීනයේ වෙළෙඳ ක්‍රියාකාරිත්වයට මේ රට තුල සාමය පැවතීම වැදගත්. ඉතිං ඒ අය මේක අර ලෙඩ ඇඳේ පණ අදින ලෙඩාගේ මට්ටමෙන් තියාගෙන යන්න උදව් කරනවා. පණ ගහලා නැගිටින්න බෙහෙත් දෙන්නේනෑ. මැරෙන්න දෙන්නෙත් නෑ. නැවක් උනත් මුහුද කැළඹෙනකොට පැද්දෙනවා. නිසල ජලයේ ගමන ලේසියි. ඉතිං මේක ඇතුලේ කුනාටු හදන්නේ නැතුව නිසලව තියන එක තමයි චීනයට හොඳ.
ඕක තමයි මගේ නිගමනය.
යම් දවසක මිනිස්සු මේ කොට්ඨාස දෙකම පෙරළලා දැම්මොත්, අපිට පුලුවන් අලුතින් පටන් ගන්න. අපේ ආර්ථිකය උත්තේජනය කරන අලුත් නැඹුරුවකින් පටන් ගන්න.
කොටින්ම කියනවා නම්, මේ සෙට් එක අයින් වෙන කොටම රටේ GDP එක තව 20-25% කින් නිකම්ම නගිනවා, මේ අය පාගා ගෙන ඉන්න බර අඩු උනාම ඉඹේ දිග ඇරෙන ස්ප්‍රින්ග් එකක් වගේ ආර්ථිකය ටිකක් දුවනවා. එතනින් එහාට දක්ෂ නායකත්වය , අවංකකම, නිවැරදි තීන්දු ගැනීමේ හැකියාව ඇති සුදුස්සන්ට සුදුසු තැන දීමෙන් මේක ගොඩ දාන්න පුලුවන්.
මට බය අවුරුද්දෙන් අවුරුද්ද මේක ගොඩ දාන්න පුලුවන් අවකාශය තව අමාරු වෙන එක. බැරිම මට්ටමකට නොවැටි වෙනස් උනොත් ගොඩ පුලුවන්.
සටහන->පැතුම් කර්නර්