Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිට වෙන්වුන කාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං... පෝස්ටුව සුපිරි. ගොඩක් හොඳ දේවල් ටිකක් ගන්න තියෙනව ජීවිතේට...

ඒත් මචං මට මෙහෙම ප්රශ්නයක් තියෙනව. අපිට අපේම කියල වෙන්වුන කාලයක් ටයිම් ලයින් එකක් තියෙනව කියන එක තේරෙනව. නමුත් මචං... අපිට සමහර දේවල් ජීවිතේ යම් යම් දේවල් සිදු විය යුතු කාලයක් කියල එකක් තියෙන්න ඔ්නෙ නේද? අපි සමහර වෙලාවට කොච්චර උවමනාවෙන් උත්සාහ කලත්, කොයිතරම් ආසා කලත්.. සමහර දේවල් අපිට ඔ්නෙ විදිහට, ඔ්නෙ වෙලාවට, ඔ්නෙ කාලයෙදි කරගන්න ලැබෙන්නෙම නැහැ. හරිම විරලයි එහෙම හිතන විදිහටම දේවල් වෙනව නම්...

ඒත්.. ජීවිතේ සාර්ථක කරගන්න අපි දගලද්දි... ටික කාලයක් යනකොට අපිටම හිතෙන්න ගන්නව මෙන්න මේ දේ මේ කාලයෙදි සිද්ධ වුනා නම් හොඳයි නේද කියල. සමහර දේවල් තියෙනව යම් දෙයක් කරන්නට සුදුසු කාලය ටිකක් පහු වෙද්දි, කොච්චර මහන්සි උනත් ඒක මග ඇරීගෙන යනව නේද කියල. මොකද අපි එක දෙයක් විතරක් නෙමෙයි නෙ කරන්නෙ... අපි සල්ලි හොයන්න උත්සාහ කරනව පුළුවන් තරම් ... අනාගතේට කියල කීයක් හරි ඉතුරු කරගන්න බලනව... ඒත් බැහැ මොකද සල්ලි ටිකක් හොයද්දිම ඒවා වියදම් වෙන්න වැඩ හැදෙනව. තමන්ගෙම කියල තමන් ආස විදිහට ලස්සන ගෙයක් හදන්න යනකොට සල්ලි නෑ.. ඊළගට ලෝන් දානව... දාන ලෝන් එක ගෙවාගන්න තව වැඩියෙන් කීයක් හරි හොයන්න ඔ්නෙ... සල්ලි ඔ්නෙ විදිහට නොලැබුනොත් එතනත් ප්රශ්න. ඒ ප්රශ්න වලට මූණ දෙනකොට ගේ හදාගන්න ඔ්නෙ කාලෙ ටික ටික පහුවෙනව. ඒවා සම්පූර්ණ කරගන්න බැරි වුනත් ඒක විතරක් නෙමෙයි කරන්න තියෙන්නෙ... ඊළගට තව තව දේවල් තියෙනව. යන්න එන්න වාහනයක් ගන්න ආසයි නමුත් ගේ හදන්න වියදම් කරනකොට වාහනයක් ගන්න සල්ලි නෑ. ඔහොම ඔහොම ගොඩක් දේවල් ලබා ගන්න ඔ්නෙ කරන කාලය පහුවෙලා දන්නෙම නැහැ.

මේ දේවල් මෙහෙම වෙද්දි ඔන්න අපිත් එක්ක හිටපු අනිත් අය දිහා අපිට නිකම්ම බැලෙනව අනිත් අය ගිහින් තියෙන දුර. එක එක අය ඒ ඒ අයගේ හැටියට හොඳ තැනකට ගිහිං ඉන්නකොට අපි තාම උත්සාහ කරනව. ඔව්... සංසන්දනය කරන්න ගියාම ඒක නවතින්නෙ අනිවාර්යෙන් පසුතැවීමකින් තමයි. වීඩියෝ එකේ කියන දේවල් වටින්නෙ එතකොට තමයි.

නමුත්... මට හිතෙනව... මේ අපිට වෙන්වුන කාලය ඇතුලෙ උනත් සමහර දේවල් සිද්ධ වෙන්න ඔ්නෙ කරන සුදුසු කාලයක් තියෙනව නේද කියල. ඒ කාලය තුල උනත් අපිට ඔ්නෙ වැඩ ටික කරගන්න බැරි උනාම... අපිට ඉස්සරහට ඒ වෙනුවෙන් මානසික පීඩනයක් එක්කම තව කලින්ටත් වඩා වැඩියෙන් මහන්සි වෙන්න වෙනව නේද ඒ මග ඇරුනු දේවල් ඉටු කරගන්න? ‘‘පසුතැවීම ’’ කියන එක පොඩ්ඩ පොඩ්ඩ හරි ඇතිවෙන එක වළක්වගන්න නම් හරි අමාරුයි. ගොඩක් වෙලාවට වෙන්නෙ අපි මහන්සිවෙලා තියෙන තරමට හොඳ ප්රතිඵලයක් ලැබිල නැති වෙනකොට පසුතැවීම නිකම්ම ඇතිවෙන්න පටන්ගන්නව.

මම හිතනව සමහර දේවල්වලට සමාජමය වටපිටාව, ජීවත් වෙන සමාජ පන්තිය, රටේ තියෙන දේශපාලනික තත්ව උනත් බලපානව කියල. උදාහරණයක් විදිහට, වැදගත් නම්බුකාර මහා පඩියක් හම්බවෙන විදිහෙ රස්සාවක් නොකරන කෙනෙක්ට ණය මුදලක් ගන්න ගියාම මොන තරම් වදයක් විඳින්න ඔ්නෙද? සමහරුන්ට මාසිකව ලොකු පඩියක් එක්ක වාර්ෂික බෝනස්, වරප්රසාද වගේ දේවල් ලැබෙද්දි තව කොටසක් නැහෙනව යම් මුදලක් ඉතිරි කරගන්න. ජීවිතේ අභියෝගයක්... අමාරුයි සාර්ථක තැනකට ගිහිං සතුටින් ඉන්න... අපි සමහර වෙලාවට සාර්ථක වෙන්න යන ගමන ඇතුලෙ අන්තිමට සතුටිනුත් නෙමෙයි ඉඳල තියෙන්නෙ.

ඉතින් ඔන්න ඔය වගේ කාරණා ටිකක් තමයි මට ප්රශ්න විදිහට තියෙන්නෙ. මං හිතනව මේ දේවල් ගොඩක් අයට අමුතු දේවල් නෙමෙයි. මං කියනවටත් වඩා ජීවිතේ නොයෙක් ප්රශ්න තියෙන අය තව ඔ්නෙ තරම් කිරියෙම ඉන්න පුළුවන්. ඒ හැම කෙනෙක්ටම ජීවිතේ සාර්ථක වෙන්න ශක්තියක් ඇතිකරගන්න වගේම අවස්ථා ලැබෙන්නයි ඔ්නෙ.

[QUOTE="manojdhrma, post: 23121044, member: 370392"] [SIZE=3]මචං... පෝස්ටුව සුපිරි. ගොඩක් හොඳ දේවල් ටිකක් ගන්න තියෙනව ජීවිතේට...:yes::yes::yes::yes: ඒත් මචං මට මෙහෙම ප්රශ්නයක් තියෙනව. අපිට අපේම කියල වෙන්වුන කාලයක් ටයිම් ලයින් එකක් තියෙනව කියන එක තේරෙනව. නමුත් මචං... අපිට සමහර දේවල් ජීවිතේ යම් යම් දේවල් සිදු විය යුතු කාලයක් කියල එකක් තියෙන්න ඔ්නෙ නේද? අපි සමහර වෙලාවට කොච්චර උවමනාවෙන් උත්සාහ කලත්, කොයිතරම් ආසා කලත්.. සමහර දේවල් අපිට ඔ්නෙ විදිහට, ඔ්නෙ වෙලාවට, ඔ්නෙ කාලයෙදි කරගන්න ලැබෙන්නෙම නැහැ. හරිම විරලයි එහෙම හිතන විදිහටම [/SIZE][SIZE=3][SIZE=3]දේවල් [/SIZE]වෙනව නම්... :sorry: ඒත්.. ජීවිතේ සාර්ථක කරගන්න අපි දගලද්දි... ටික කාලයක් යනකොට අපිටම හිතෙන්න ගන්නව මෙන්න මේ දේ මේ කාලයෙදි සිද්ධ වුනා නම් හොඳයි නේද කියල. සමහර දේවල් තියෙනව යම් දෙයක් කරන්නට සුදුසු කාලය ටිකක් පහු වෙද්දි, කොච්චර මහන්සි උනත් ඒක මග ඇරීගෙන යනව නේද කියල. මොකද අපි එක දෙයක් විතරක් නෙමෙයි නෙ කරන්නෙ... අපි සල්ලි හොයන්න උත්සාහ කරනව පුළුවන් තරම් ... අනාගතේට කියල කීයක් හරි ඉතුරු කරගන්න බලනව... ඒත් බැහැ මොකද සල්ලි ටිකක් හොයද්දිම ඒවා වියදම් වෙන්න වැඩ හැදෙනව. තමන්ගෙම කියල තමන් ආස විදිහට ලස්සන ගෙයක් හදන්න යනකොට සල්ලි නෑ.. ඊළගට ලෝන් දානව... දාන ලෝන් එක ගෙවාගන්න තව වැඩියෙන් කීයක් හරි හොයන්න ඔ්නෙ... සල්ලි ඔ්නෙ විදිහට නොලැබුනොත් එතනත් ප්රශ්න. ඒ ප්රශ්න වලට මූණ දෙනකොට ගේ හදාගන්න ඔ්නෙ කාලෙ ටික ටික පහුවෙනව. ඒවා සම්පූර්ණ කරගන්න බැරි වුනත් ඒක විතරක් නෙමෙයි කරන්න තියෙන්නෙ... ඊළගට තව තව දේවල් තියෙනව. යන්න එන්න වාහනයක් ගන්න ආසයි නමුත් ගේ හදන්න වියදම් කරනකොට වාහනයක් ගන්න සල්ලි නෑ. ඔහොම ඔහොම ගොඩක් දේවල් ලබා ගන්න ඔ්නෙ කරන කාලය පහුවෙලා දන්නෙම නැහැ. මේ දේවල් මෙහෙම වෙද්දි ඔන්න අපිත් එක්ක හිටපු අනිත් අය දිහා අපිට නිකම්ම බැලෙනව අනිත් අය ගිහින් තියෙන දුර. එක එක අය ඒ ඒ අයගේ හැටියට හොඳ තැනකට ගිහිං ඉන්නකොට අපි තාම උත්සාහ කරනව. ඔව්... සංසන්දනය කරන්න ගියාම ඒක නවතින්නෙ අනිවාර්යෙන් පසුතැවීමකින් තමයි. වීඩියෝ එකේ කියන දේවල් වටින්නෙ එතකොට තමයි. නමුත්... මට හිතෙනව... මේ අපිට වෙන්වුන කාලය ඇතුලෙ උනත් සමහර දේවල් සිද්ධ වෙන්න ඔ්නෙ කරන සුදුසු කාලයක් තියෙනව නේද කියල. ඒ කාලය තුල උනත් අපිට ඔ්නෙ වැඩ ටික කරගන්න බැරි උනාම... අපිට ඉස්සරහට ඒ වෙනුවෙන් මානසික පීඩනයක් එක්කම තව කලින්ටත් වඩා වැඩියෙන් මහන්සි වෙන්න වෙනව නේද ඒ මග ඇරුනු දේවල් ඉටු කරගන්න? ‘‘පසුතැවීම ’’ කියන එක පොඩ්ඩ පොඩ්ඩ හරි ඇතිවෙන එක වළක්වගන්න නම් හරි අමාරුයි. ගොඩක් වෙලාවට වෙන්නෙ අපි මහන්සිවෙලා තියෙන තරමට හොඳ ප්රතිඵලයක් ලැබිල නැති වෙනකොට පසුතැවීම නිකම්ම ඇතිවෙන්න පටන්ගන්නව. මම හිතනව සමහර දේවල්වලට සමාජමය වටපිටාව, ජීවත් වෙන සමාජ පන්තිය, රටේ තියෙන දේශපාලනික තත්ව උනත් බලපානව කියල. උදාහරණයක් විදිහට, වැදගත් නම්බුකාර මහා පඩියක් හම්බවෙන විදිහෙ රස්සාවක් නොකරන කෙනෙක්ට ණය මුදලක් ගන්න ගියාම මොන තරම් වදයක් විඳින්න ඔ්නෙද? සමහරුන්ට මාසිකව ලොකු පඩියක් එක්ක වාර්ෂික බෝනස්, වරප්රසාද වගේ දේවල් ලැබෙද්දි තව කොටසක් නැහෙනව යම් මුදලක් ඉතිරි කරගන්න. ජීවිතේ අභියෝගයක්... අමාරුයි සාර්ථක තැනකට ගිහිං සතුටින් ඉන්න... අපි සමහර වෙලාවට සාර්ථක වෙන්න යන ගමන ඇතුලෙ අන්තිමට සතුටිනුත් නෙමෙයි ඉඳල තියෙන්නෙ. ඉතින් ඔන්න ඔය වගේ කාරණා ටිකක් තමයි මට ප්රශ්න විදිහට තියෙන්නෙ. මං හිතනව මේ දේවල් ගොඩක් අයට අමුතු දේවල් නෙමෙයි. මං කියනවටත් වඩා ජීවිතේ නොයෙක් ප්රශ්න තියෙන අය තව ඔ්නෙ තරම් කිරියෙම ඉන්න පුළුවන්. ඒ හැම කෙනෙක්ටම ජීවිතේ සාර්ථක වෙන්න ශක්තියක් ඇතිකරගන්න වගේම අවස්ථා ලැබෙන්නයි ඔ්නෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom