අපිට සින්දු ඇහෙන විදිහ

despa

Active member
  • Jan 22, 2010
    704
    197
    43
    අපිට සින්දු ඇහෙන විදිහ

    01. වෙසක් අතුලු වතු අග හිද නට විලාසේ .. ඉරේ හදේ පිල් විද විද රගන විලසේ
    02. සා සුසිලියා දුපතේ කතා කියා . නොපමාව සීත ඔබට මා රැවටුනා
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Code:
    https://www.youtube.com/results?search_query=වැරදියට+ඇහෙන+සින්දු
    :D
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    නිල්මිණි නංගි නාවී චංචල ගංඟාවේ...

    මුඩු මුහුණේ සුව දැනුනේ...

    මධුමතියේ බඩුම තමා... :lol:


     

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    හිච්චි නගේ බාලේ සිට ඩිෂ්ටි ඩී ඩී න්
    ලපටි සිතින් මට මතකයි ඩිෂ්ටි ඩී ඩී න්
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මට මතක් උනේ කලින් සැරේ කපු පැණි දොඩම් .. අලිසෝ මගේ කුඹුරට පැනපන්.

    ටැබක් අරන් එන්නකෝ මන් කියල දෙන්නම්.. කැමතිම රතු හැට්ටේ අදින්නම්
     
    Last edited: