අපිට හූනියං කරනවා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තාම තියෙනවා ගේ වටේ අලුත් කාසි
    සතියට එකක්වත්
    මේ කලින් දාපු එක
    https://elakiri.com/threads/වැට-මායිමේ-කාසි.2134520/
    දැන් ටිකකට කලින් සාලෙ මැද්දෙ නියපොත්තක් තිබුනා. මේක අපෙ ගෙදර කෙනෙක්ගෙ නෙවෙයි.
    මේවගේ නියපොතු තියෙන කෙනෙක් නෑ අපෙ ගෙදර , ලගකදි ඇවිල්ලත් නෑ
    බලකො නියපොත්ත ඇති මගෙ ඇගිලි පුරුකක් විතර
    20240714-103236.jpg
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ස්ටප් ගාලික් බ්රෙඩ් එකක් කාලා ආතල් එකේ ඉදපන් බන් 😍
     
    • Love
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය පාට, කුබුරු හාන එකෙක් ද
    මිනියකින් කපලා ගත්ත එකක් වගේ.
    තව සමහරු ඕවාට මතුරලා තුබසක සතියක් හංගනවා එතකොටත් පාට ඔහොම වෙනව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    මිනියකින් කපලා ගත්ත එකක් වගේ.
    තව සමහරු ඕවාට මතුරලා තුබසක සතියක් හංගනවා එතකොටත් පාට ඔහොම වෙනව
    උබට මොකවත් කරන්න උබේ ඇති වටිනකමක් නෑනේ 🤷
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මිනියකින් කපලා ගත්ත එකක් වගේ.
    තව සමහරු ඕවාට මතුරලා තුබසක සතියක් හංගනවා එතකොටත් පාට ඔහොම වෙනව

    gedara kawuda inna kattiya??
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    මායි අම්මයි තාත්තයි මල්ලියි

    ඒ උබලා හිතන් ඉන්න හැටිනෙ
    අඩෝ ඉස්සර අපේ ගෙදරත් ඔහොම සීන් එකක් වුණා. මගේ කලින් එකවුන්ට් එකකින් මම සීන් එක දැම්මා. මේ ත්‍රෙඩ් එක බලපන්. https://elakiri.com/threads/අපේ-ගෙදර-භූතයෙක්.1752372/
     
    • Wow
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වටිනකමක් තියන උන් එලකිරියේ බින්න බහින් නෑ . මේකේ ඉන්න උන්ට ට්‍රැක් හැමෝටම
    ඒ කතාවත් ඇත්ත
    මුඩුක්කුවල ඉන්න උන් කෝටිපතියො වගේ හැසිරෙනවා
    මේල් නරස්ලා ඩොක්ටර්ලා වෙලා
    කමියුනිකේෂන්වල වැඩකරන උන් ඉන්ජිනියර්ස්ලා වෙලා
    ඔක්කොටම ට්රැක්

    අඩෝ ඉස්සර අපේ ගෙදරත් ඔහොම සීන් එකක් වුණා. මගේ කලින් එකවුන්ට් එකකින් මම සීන් එක දැම්මා. මේ ත්‍රෙඩ් එක බලපන්. https://elakiri.com/threads/අපේ-ගෙදර-භූතයෙක්.1752372/
    තොට අකවුන්ට් කීයක් තියෙනවද
    ------ Post added on Jul 14, 2024 at 11:30 AM
     

    Similar threads