Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිට_වැරදුනු_තැන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට_වැරදුනු_තැන...

වර්තමාන සමාජයේ උසස් යැයි සම්මත රස්සා කරන හිගන්නන්ගේ යතාර්තය....රෝහන පොතුලියද්ද බූන්දි.lk එකේ දාපු එකක්...

"ආයෙමත් දවසක අපි සෙට් වෙමු" කියා නැගිට්ටට

"ඕකේ මචං, මමත් කියන්නං දවසක්" කිව්වට

උඹත් කිව්වෙ නෑ දවසක් මට ඔහේ එන්නට

මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට

එදා සිට පාළොස් වසක් ඇදං ගියා අපි ජීවිතය

අපේ පයටමයි පෑගූනේ ඒ සාද කතා හැන්දෑව

එල එලා දුන්නට දිග් දිගට හතර අතටම අධිවේග

උඹ තියා මට මාවවත් හමුවුනේ නෑ මගෙ මිතුර

රස්සාව කෙරුවා ඕටීත් කෙරුවා තව බ්රෝකර් වැඩත්

ගෙයක් හැදුවා තාප්පෙ බැන්දා ගත්ත කිරි කිරි මරුතියක්

පොඩ්ඩො ඉස්කෝලෙ දැම්මා පංති ඇරියා ශිෂ්යත්තෙනං සමත්

පස්ස හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමානෙන් ඇහැත්

කැකුළු මල් කපන සේ කපන ණය වාරිකේ දුක කියන්නට

පංතියේ බොට්නි ටීචගෙ පස්ස ගැන කුණු හබ්බ අහන්නට

මහ ගෙදර තනියෙන්ම මළ තාත්තා ගැන කියා අඬන්නට

ආත්මයේ ශ්රැතිය සුසර වෙනකොට ජෝතිගේ ගීයක් ගයන්නට

උඹත් කිවුවෙ නෑ දවසක් මට ඔහේ එන්නට

මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට

බොසාට කුද ගහන්න කියලා බලෙන් නිමාඩුවකුත් අරන්

නෝනටත් සත්තමක් දාලා අන්තිම දෙදහත් අරන් අල්මාරියෙන්

මරුතියට ෆුල් ටෑන්ක් ගහලා කුකුලත් අතකින් අරන්

ඔන්න මම ආවා, මොටද බං අද දවසෙත් නැති යාළුකං

මූණත් කලු ගැහී ඔය හැටි කේඬෑරි වී අත පයත්

මට වගේමයි උඹටත් හුඟක් මහන්සියි නේද දැන්

ඔහොම නිදියං ඉන්න එපා නැගිටපං අනේ නැගිටපං

බදාගෙන අඬමු අපි අපිට කොහෙහරි වැරදුනා බං

[QUOTE="Spade VII, post: 16344643, member: 495478"] [b]අපිට_වැරදුනු_තැන...[/b] [SIZE=5]වර්තමාන සමාජයේ උසස් යැයි සම්මත රස්සා කරන හිගන්නන්ගේ යතාර්තය....රෝහන පොතුලියද්ද බූන්දි.lk එකේ දාපු එකක්... [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/KAVI/Broken%20Man%20Face.jpg[/IMG] "ආයෙමත් දවසක අපි සෙට් වෙමු" කියා නැගිට්ටට "ඕකේ මචං, මමත් කියන්නං දවසක්" කිව්වට උඹත් කිව්වෙ නෑ දවසක් මට ඔහේ එන්නට මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට එදා සිට පාළොස් වසක් ඇදං ගියා අපි ජීවිතය අපේ පයටමයි පෑගූනේ ඒ සාද කතා හැන්දෑව එල එලා දුන්නට දිග් දිගට හතර අතටම අධිවේග උඹ තියා මට මාවවත් හමුවුනේ නෑ මගෙ මිතුර රස්සාව කෙරුවා ඕටීත් කෙරුවා තව බ්රෝකර් වැඩත් ගෙයක් හැදුවා තාප්පෙ බැන්දා ගත්ත කිරි කිරි මරුතියක් පොඩ්ඩො ඉස්කෝලෙ දැම්මා පංති ඇරියා ශිෂ්යත්තෙනං සමත් පස්ස හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමානෙන් ඇහැත් කැකුළු මල් කපන සේ කපන ණය වාරිකේ දුක කියන්නට පංතියේ බොට්නි ටීචගෙ පස්ස ගැන කුණු හබ්බ අහන්නට මහ ගෙදර තනියෙන්ම මළ තාත්තා ගැන කියා අඬන්නට ආත්මයේ ශ්රැතිය සුසර වෙනකොට ජෝතිගේ ගීයක් ගයන්නට උඹත් කිවුවෙ නෑ දවසක් මට ඔහේ එන්නට මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට ******************* බොසාට කුද ගහන්න කියලා බලෙන් නිමාඩුවකුත් අරන් නෝනටත් සත්තමක් දාලා අන්තිම දෙදහත් අරන් අල්මාරියෙන් මරුතියට ෆුල් ටෑන්ක් ගහලා කුකුලත් අතකින් අරන් ඔන්න මම ආවා, මොටද බං අද දවසෙත් නැති යාළුකං මූණත් කලු ගැහී ඔය හැටි කේඬෑරි වී අත පයත් මට වගේමයි උඹටත් හුඟක් මහන්සියි නේද දැන් ඔහොම නිදියං ඉන්න එපා නැගිටපං අනේ නැගිටපං බදාගෙන අඬමු අපි අපිට කොහෙහරි වැරදුනා බං [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom