අපිත් ගියා මීමුරේ!!

madushanka345

Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    අපිත් ගියා මීමුරේ!!



    පොඩි වීඩියෝ එකක් කලා!! ;) ගියපු ට්‍රිප් වලින් හොදම ට්‍රිප් එක කියලා කියන්න පුලුවන්!! මාරම වටින එක්ස්පීරියන්ස් එකක්!! :D එක පාරක් හරි ජීවිතේ යන්නම ඕන පැත්තක්!! මේ රටේ ඉපදෙන්න අපි පින් කරල තියෙනවා මචන්, මොනා උනත් ඒකයි ඇත්ත!! :yes: